මගේ අදහස - බුද්ධාගම

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මගේ අදහස - බුද්ධාගම

    බුද්ධාගම හරිම අවිහිංසාවාදී ආගමක්, ඒ හින්ද වෙන හැම ආගමකටම වඩා මම බුද්ධාගමට ගරු කරනව
    ඒ වුණාට ජීවිතේ කියන්නෙ හරිම දුකක්, එකම විමුක්තිය සංසාරෙ ඉවර කරන එක, ඕවට තමා මම ආස නැත්තෙ
    මම කැමතියි මේ සංසාරෙ සැපෙන් හැමදාම ඉන්ඩ :D නිවන් දකිනව කිව්වම හරිම දුකක් හිතට දැනෙනව :sorry:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    අනික නිවන් දැක්කහම වෙන්නෙ මොකද්ද කියලා මට හරියටම ශුවර් නෑ හැබැයි..අය ඉපදෙන්නෙ නෑ කියන්න ඇත්තෙ සමහරවිට එතනින් එහාට සිද්දවෙන දේ ගැන පැහැදිලි කරන්න බැරුව ඇති......සමහරවිට....
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    බුද්ධාගම හරිම අවිහිංසාවාදී ආගමක්, ඒ හින්ද වෙන හැම ආගමකටම වඩා මම බුද්ධාගමට ගරු කරනව
    ඒ වුණාට ජීවිතේ කියන්නෙ හරිම දුකක්, එකම විමුක්තිය සංසාරෙ ඉවර කරන එක, ඕවට තමා මම ආස නැත්තෙ
    මම කැමතියි මේ සංසාරෙ සැපෙන් හැමදාම ඉන්ඩ :D නිවන් දකිනව කිව්වම හරිම දුකක් හිතට දැනෙනව :sorry:

    ublage gewal laga neda church1 tiyenne? yanne nedda wessakatawath?

    anika labana aathme sepen inna puluwan weida kiyala sureda ubta?
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    This is very common problem Buddhist people deliberately avoid. What happen after Nirvana. as a Buddhist I have the same problem
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,505
    113
    When there is no action there is no result.once you seized the reasons there is no result.This problem comes when you expect nirvana to be something.Nirvana is not a next step or a result.If you look at nirvana by logical mind it always wants to find a result.That is what the logical mind does.It needs a result for what you are doing.So the mind wants to see if i complete all these what will be the result of nirvana.There is no result.This is very hard for the mind to comprehend,because it is beyond the limitations of boundaries of logic.When reasons are no more there is no more result.It is not empty nor exist.
     
    • Like
    Reactions: tharinduncc

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    :yes::love:
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    හැමදාම බලාපොරොත්තු වෙන විදිහට සැපෙන් ඉන්න පුලුවන්ද අනුරාධයෝ....:D

    කරදර ප්‍රශ්න එනව තමා. එයෙමයි කියල ජීවිතේ දාල දුවන්ඩෝනෙ නෑ
    ප්‍රශ්නවලට විසදුම් හොයමු, මේ ලෝකෙ සුරපුරයක් කරමු
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කරදර ප්‍රශ්න එනව තමා. එයෙමයි කියල ජීවිතේ දාල දුවන්ඩෝනෙ නෑ
    ප්‍රශ්නවලට විසදුම් හොයමු, මේ ලෝකෙ සුරපුරයක් කරමු

    sorry dude it will never happen...try to understand "Emios" comment
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    අනික නිවන් දැක්කහම වෙන්නෙ මොකද්ද කියලා මට හරියටම ශුවර් නෑ හැබැයි..අය ඉපදෙන්නෙ නෑ කියන්න ඇත්තෙ සමහරවිට එතනින් එහාට සිද්දවෙන දේ ගැන පැහැදිලි කරන්න බැරුව ඇති......සමහරවිට....

    This is very common problem Buddhist people deliberately avoid. What happen after Nirvana. as a Buddhist I have the same problem

    නිවන කියන්නෙ මචං මැරුණට පස්සෙ ආයෙ ඉපදෙන්නෙ නෑ
    මනුස්ස ලෝකෙවත් සත්ව ලෝකෙවත් අපායෙවත් දිව්‍ය ලෝකෙවත් ආයෙ ඉපදෙන්නෙ නෑ

    පහන් දැල්ලක් වගේ උඹෙ ආත්මෙ නිමිල යනව, උඹ නැති නිසා මොකුත් නෑ කියල අවුලකුත් නෑ
    තනිකර හිස්, කොච්චර හිස්ද කියනවනං හිස් කියල දේකුත් නෑ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,793
    113
    Mother Earth
    හුත්තේ කොන් තුනයි මැද කවඩිය වාගේ..
    කන්නේ කරවලයි රට හාලේ බතට..
    ඇත්තේ එක හිලයි ගෙම්බගෙ කට වාගේ..
    යන්නේ කවදාද මව්පියො දකින්නට..
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    sorry dude it will never happen...try to understand "Emios" comment

    සැප වැඩි වෙලා කරන්ඩ වැඩක් නැතුව බුද්ධාගම අරං පම්පෝරි ගහන එකෙක්

    පොළවෙ පය ගහල අවංකව කතා කරමු..

    නිවන් පාර්තනා කරන බෞද්ධයො හෙට නිවන් දක්කෝනව කිව්වොත් එයිද නෑනෙ. ඒකටත් තව කතා කියයි

    කෙලින්ම කිව්වනං ඉවරයිනෙ මම නිවන් දකින්ඩ කැමති නෑ කියල
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    හුත්තේ කොන් තුනයි මැද කවඩිය වාගේ..
    කන්නේ කරවලයි රට හාලේ බතට..
    ඇත්තේ එක හිලයි ගෙම්බගෙ කට වාගේ..
    යන්නේ කවදාද මව්පියො දකින්නට..

    Tho mokekda bn:rofl::rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,505
    113
    සැප වැඩි වෙලා කරන්ඩ වැඩක් නැතුව බුද්ධාගම අරං පම්පෝරි ගහන එකෙක්

    පොළවෙ පය ගහල අවංකව කතා කරමු..

    නිවන් පාර්තනා කරන බෞද්ධයො හෙට නිවන් දක්කෝනව කිව්වොත් එයිද නෑනෙ. ඒකටත් තව කතා කියයි

    කෙලින්ම කිව්වනං ඉවරයිනෙ මම නිවන් දකින්ඩ කැමති නෑ කියල

    That is why it takes life times of good karma.Even though you intellectually realize it is very hard to cut it on the spot.If nivana was that easy to obtain half the population is gone.It takes extraordinary stable and absolute hold of your life.We have been in the cycle for million of births.To cut it in one day it takes enormous striving even the like is there.For some it is possible for some it takes few lifetimes of striving.
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48

    That is why it takes life times of good karma.Even though you intellectually realize it is very hard to cut it on the spot.If nivana was that easy to obtain half the population is gone.It takes extraordinary stable and absolute hold of your life.We have been in the cycle for million of births.To cut it in one day it takes enormous striving even the like is there.For some it is possible for some it takes few lifetimes of striving.

    කියන මඟුලක් සිංහලෙන් කියපං බං
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    This is very common problem Buddhist people deliberately avoid. What happen after Nirvana. as a Buddhist I have the same problem

    Nothing. Nothing is a thing. Energy cannot be destroyed. It will become another form of energy instead of a life related energy form. As a Buddhist, I have an answer for myself. Nirvana is a state that enough energy to transform it into another. We need to higher our energy in our life form to make it happen. For an example, a liquid to become vapour needs some exact amount of energy. Same goes to our life energy. If we higher our energy

    Kadden kiyanna amarui sinhalenma kiyannam.

    මෙහෙම තමයි මම තේරුම් අරන් තියෙන්නෙ. අපි ජීවයක් ලබන්නෙ අපේ ශක්ති මට්ටම අනුව. අපේ ශක්ති මට්ටම මනුෂ්‍ය ආත්මයක් ලැබීමට තරම් උසස් එහෙත් ඊට එහා උපතක් ලැබීමට තරම් බලවත් නෑ. අපේ වගකීම තමයි අපේ ජීවිත කාලය තුලදි ඒ ශක්තිය වැඩි කරගන්න එක. ඒ ශක්තිය තවත් ජීවය හා සම්බන්ධ ශක්ති ප්‍රභවයකින් වෙනත් ප්‍රභවයකට සම්බන්ධ ශක්තියකට පරිවර්තනය කරගන්න ප්‍රමාණවත් ශක්තියක් ඇතිකරගන්න එක. ඒකට තමයි අපේ පුන්‍ය ක්‍රියා භාවනා වගේ දේවල් කරන්නෙ. ආශාවන් අඩු කරන තරමට ශක්තිය ඉතුරු වෙනව. අපේ ශක්තිය ආශාවන් මත්තේ නාස්ති නොකරගෙන ඉතුරු කරගෙන ඒක තවත් වැඩි කරගන්නව.

    ඝණයක් ද්‍රව වෙන්න ශක්තියක් අවශ්‍යයි වගේ අපේ ශක්ති ප්‍රභවය ආලෝකය හෝ තාපය බවට හැරිල නැවත උපතක් නොලබන්න නියමිත ශක්ති ප්‍රමාණයක් ඇති කරගන්න ඕනෙ. ඒක ඇති කරගත්තම තමයි පරිණිර්වානය කියන්නෙ. ඒක ඒ මට්ටමට වඩා අඩු උනොත් නැවත තවත් කලලයක් පණගන්වනව. වැඩි ශක්ති මට්ටමක් තියන කෙනා හොඳ තැනකත්, අනිත් කෙනා ඒ ශක්තියට සමපාත වන ඊට පහත් තැනකත් උපදිනව. ඒකයි පිරිසක් පොහොසත් තැන් වලත් තවකෙක් දුප්පත් වෙලත්, තවකෙක් අඩු ශක්තිමට්ටමක් නිසා තිරිසන් වෙලත් උපදින්නෙ.පරිනිර්වානය කියන්නෙ ජීවයකට ජීවය හා සම්බන්ධ සක්තියක් ලෙස යන්න පුලුවන් උපරිම ශක්ති මට්ටම. එතනින් එහා ඒක වෙනත් ප්‍රභවකට පරිවර්තනය වේවි. නැවත එම ශක්තියෙන් ජීවයකට උපත දෙන්න, කලලයක් පන ගන්වන්න බෑ.
    ශක්තිය වැඩි වෙන තරමට කලලයේ ධාරකයාට දරන්න අමාරු වෙනව. ඒ නිසයි සිදුහත් උපතින් පස්සෙ මහමායා දේවිය මැරුණෙ. අධික ශක්තියක් ඇති කළලයක් දරාගෙන සිටීම නිසා. ඉතින් පරිණිර්වානය ලබාගත් කෙනෙක්ට තියෙන්නෙ ඊටත් එහා ශක්තියක්. කිසිම විටක කලලයක් පණගන්වන්න බෑ. ඒක බෝහෝ විට පරිවර්තනය වෙනව වෙනම ප්‍රභවයකට. තවමත් මිනිසාට ගෝචර නොවන ප්‍රභවයකට.