මගේ අනුදැනුමක් නැතුව මගේ හොර රිවීව් දාලා

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මචන් මේ ලන්කාවේ වෙබ් ඩිවෙලොප්මන්ට් කරන ප්ලේස් එකක්. මන් අද යාලුවෙක් පෙන්නුවම දැක්කේ. මන් දාපු විදියට මන් උන්ගේ කස්ටමර් කෙනෙක් විදියට හොර රිවීව් එකක් උන් දාගෙන. මම දන්නෙවත් නෑ.
    මගේ ෆේස්බුක් පරන ප්‍රොෆයිල් pic එකයි, first name එකයි use කරලා. inspect element ගියාම එකේ profile pic එකේ පාත් එකේ මගේ second name එකත් තියෙනවා.
    මේ වගේ දේවල් කොහෙටද රිපොට් කරන්න පුලුවන්?

    Sri Lanka Computer Emergency Readiness Team (SLCERT) - 0112 691 692
    මේකටද?
     
    • Like
    • Angry
    Reactions: Deviyo and giggee

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    mulin etanata call karala banapan
    oka ayin karanna kiyala :)

    passe uba gihin google eke review ekak liyapan scene eka kiyala

    oka complain karala lokuwata adinna puluwan.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ehemath scene wenawada :baffled:

    ow neh bn

    Most web reviews are fake anyway.... :P

    hmm :(

    tahikena sin ne yako dan lankaweth wenne

    ow bn hora haththa

    oya kiyana thanwalata katha karala wedak wenawada kiyalath balanna.

    wedak wenawa nam oka report karala, passe arunta loku case ekak yanawa nam eka ain karaganna ganak illagaththanam hari.

    eka thama machan call krala balnna one ehnm

    mulin etanata call karala banapan
    oka ayin karanna kiyala :)

    passe uba gihin google eke review ekak liyapan scene eka kiyala

    oka complain karala lokuwata adinna puluwan.

    mulinma a site eke unta call kaloth un oka remove krnawane. complain krnna wenne nathi wei neda?
     
    • Like
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877
    113
    කම්ප්ලේන් නොකර ගාණක් ඉල්ලපන් නැත්තන් උබේ රෙපියුටේශන් එක කෑව කියල වන්දි ඉල්ලනව කියපන්
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    ow neh bn

    eka thama machan call krala balnna one ehnm

    mulinma a site eke unta call kaloth un oka remove krnawane. complain krnna wenne nathi wei neda?

    call karoth nam ubata hulan thamai. katha karapu welawai, call ekata yana ganai, me thread eka dapu welawaith aparade. issella complain karapan. issella screenshots,screen capture videos ehema aran idapan me danmama. danuth kawru hari danna ekek unta kiyala ain karawala nam??? parakku wenna epa.

    කම්ප්ලේන් නොකර ගාණක් ඉල්ලපන් නැත්තන් උබේ රෙපියුටේශන් එක කෑව කියල වන්දි ඉල්ලනව කියපන්

    uba niyama "helayek" newei. niyama helayek unama oita wada tactics danaganna ona. owa hodai 1st world country wala karanna. :D
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    Take screenshots and all sorts of information. It's a violation of copyright, theft, using your image to promote their business.
    Meet a good lawyer and sue them.
    Send a lawyers note demanding them good amount to pay you for not proceeding with legal action.
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    මචන් මේ ලන්කාවේ වෙබ් ඩිවෙලොප්මන්ට් කරන ප්ලේස් එකක්. මන් අද යාලුවෙක් පෙන්නුවම දැක්කේ. මන් දාපු විදියට මන් උන්ගේ කස්ටමර් කෙනෙක් විදියට හොර රිවීව් එකක් උන් දාගෙන. මම දන්නෙවත් නෑ.
    මගේ ෆේස්බුක් පරන ප්‍රොෆයිල් pic එකයි, first name එකයි use කරලා. inspect element ගියාම එකේ profile pic එකේ පාත් එකේ මගේ second name එකත් තියෙනවා.
    මේ වගේ දේවල් කොහෙටද රිපොට් කරන්න පුලුවන්?

    Sri Lanka Computer Emergency Readiness Team (SLCERT) - 0112 691 692
    මේකටද?

    මචං ලංකාවේ සයිබර් crime act එක කොච්චරක් vast ද powerfulද කියල මමනම් දන්නේ නෑ .
    හැබැයි මම උබ උනා නම් screenshot ටිකකුයි, screen record එකක් ගහලා එක අරන් ගිහින් Quora එකේ & youtube එකේ දානවා උන්ට මොකද කරන්නේ අහල,
    aditionally ඔය google review එකක් හෙම දානවා සමාජ සේවයක් විදියට. ඕක දකින එකෙක් එහෙම නොකරන්නයි, ඔය වගේ හොරුන්ට අහිංසක මිනිස්සු අහු නොවෙන්නයි.
    නම දාපන්කෝ කොම්පැනියේ අපිටත් බලාගන්න
     
    • Like
    Reactions: hasithayad