මගේ අම්මගෙ බඩට මං ආවෙ ජේසුස් නිසා - සංගක්කාරගේ බිරිය

iphonebaba

Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    තාත්තාගේ කැම්රී වැඩ කරලා නෑ 😂 උප්පැන්නෙ වාසාගම ජීසස් ද දන්නෙ නෑ පුත්තලම් බූරි තමන් මිත්‍යාවේ වැලලෙනවා විතරක් නෙවේ අනික් උනුත් මිත්‍යාවට ඇදන් යනවා.


    කුමාර් සංගක්කාරගේ බිරිය යෙහාලි සංගක්කාර ‘බෝර්න් අගේන්‘ ක්‍රිස්තියානි නිකායේ ප්‍රචාරාත්මක වැඩසටහනකට එක්වෙමින් සිදු කළ කතාවක් සමාජ මාධ්‍ය තුළ පැතිර පවතී.

    ඇය එහිදී මෙසේ පවසන්නීය.

    ‘මම උපතින් සාම්ප්‍රදායික ක්‍රිස්තියානි, දැන් මම අලුත් නිකායේ.. මට වයස 17දී කුමාර් හම්බ වුණා. අපි පස්සෙ බැන්දා. එයා ඉක්මණට උඩට ගියා. එයා හොඳම බැට්ස්මන් වුනා. මං දන්නවා ඒ සියල්ල වුනේ අපි ප්‍රේ කරපු නිසා.කුමාර් අවුරුදු 15 ක් ක්‍රිකට් ගැහුවා. ඒ කාලේ සියලු දේවල් ඔහුට ලැබුනා. මං දන්නවා මේ දේවල් අපි තනියම නෙමේ කළේ දෙවියන්ගේ උදව් නිසා..

    T20 වර්ල්ඩ් කප් එකේ එයා පර්ෆොර්ම් කළේ මම ප්‍රේ කරපු නිසා, අපිට හැමදේම දුන්නේ ජීසස්. මං දන්නවා මගේ අම්මගෙ බඩට මං ආවෙ ජීසස් නිසා...😂😂😂

    මං ප්‍රේ කරලා ලෙඩ වුනු දරුවො පවා සනීප කළා. එක දවසක් හොදටම වැස්සා, අපේ දරුවා බය වුනා, අපි ප්‍රේ කළා. එකපාර වැස්ස නැවතුනා. 😅😅මගේ බල්ලට ලෙඩ වුනාම දුව ප්‍රේ කරපු නිසා බේරිල තියනවා.🤣🤣🤣

    අපේ ජීවිතයේ ක්‍රිකට් යාලුවන්ට ප්‍රශ්න ආවම දණ ගහලා ප්‍රේ කරලා ඔවුන්ගේ ප්‍රශ්න විසඳුවා. මම ඔබට කියනවා ඔබ අදම ජීසස් ඉන්නවා කියලා විශ්වාස කරලා ජීසස්ට කතා කරන්න, ජීසස් ඔබට කතා කරයි.

    මං කියල තියනවා දෙවියන් වහන්සේට මාව යූස් කරන්න තව කෙනෙකුගේ කරදරේ නවතන්න. දවසක් මං පාරෙ යද්දි හරි දුකින් යන ගෑනු කෙනෙක් හම්බ වුණා. මං වාහනේ නවත්තල කතා කරා. එයා කිව්වා මහත්තයා හිරේ ගියා කියලා. මං ගෙදර ගිහාම ජීසස් කියනවා මෙතැනින් ඉවර නැහැ කියලා. මට පහුවදාත් හම්බවුණා. මං එයාගෙන් ෆයිල් නම්බරේ ඉල්ල ගත්තා. මෙයා වැරදි කරල නෙමේ.. මිනියක් මරලා කියල හිරේ ගියාට කෙනෙක්ව ආරක්ෂා කරන්න ගිහින් වෙලා තියෙන්නෙ. මං ප්රේ කරපු නිසා එයා බේරුණා.දවස් දෙකින් නිදහස් වුනා.

    හැමදේම දණගහල අපට වෙනස් කරන්න පුළුවන්. අද දෙවියන් ඉන්නවා අපිට කතා කරන්න පුළුවන්...
     
    • Wow
    • Haha
    Reactions: lima20 and NuwanCK

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    wheel GIF
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේකනෙ මරියට දෙයිය ඇරල ජේසු උපන්න්නලුනෙ, අප්පගෙ වැඩි ජේසුත් කොර කොර යනව ඇති..

    යෙහාලිගෙ අම්මට ගහන්ඩ ඇත්තෙ ජේසු වෙන්ඩ ඇති, සහහර විට යෙහාලිට ගැහුවෙත් ජේසු වෙන්ඩ බැරිකමක් නැ..පව් සoග 🤭🤭🤭🤭🤭
     
    • Haha
    Reactions: elajani

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Aparade aru practice karala ude dawal nathuwa danna okkoma sellan daala uge position eka allan hitiye mahelath ekka ekkahu wela. Jesus ta kiwwanan practice nokarama gedarata wela inna thibba sokade holla holla. Samahara wita ekath Jesus ma awith karanawa athi. Sangata lamai innawada?
     
    • Haha
    Reactions: Solo Rider

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    මේකනෙ මරියට දෙයිය ඇරල ජේසු උපන්න්නලුනෙ, අප්පගෙ වැඩි ජේසුත් කොර කොර යනව ඇති..

    යෙහාලිගෙ අම්මට ගහන්ඩ ඇත්තෙ ජේසු වෙන්ඩ ඇති, සහහර විට යෙහාලිට ගැහුවෙත් ජේසු වෙන්ඩ බැරිකමක් නැ..පව් සoග 🤭🤭🤭🤭🤭
    සිම්පල්නෙ ... උබලැයි අම්මට මයින හුකල උබ ඉපදුනා වගේ. ගෙදර ඉන්න මහ මිනිහ හිතන් ඉන්නේ මූ උගේ පුතා කියල. මෙහේ මූ රෙදි නැතිව මයිනටයි උගේ සනුහරේටමයි කඩේ යනව🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    හොඳට මොලේ තියෙන Intellectual මිනිස්සුත් ඔය Born Again එකේ කට්ටිය කියන කතා අහලා අන්ධ භක්තියකින් ආගම් අදහන්න පටන් ගන්නවා කියන්නේ Born Again එකෙන් කරන Brain Washing Procedure එක පට්ටම Powerful Procedure එකක් වෙන්න ඇති නේද. බයත් හිතෙනවා බං. ඔය කට්ටිය අපිවත් ඔය Born Again සීන් එකට ඇදල ගන්න try කරයි ද දන්නෑ කවදහරි. 😣 මං නම් කියන්නේ ඕනෙම ආගමක් ඕනෙවට වැඩිය අදහන්න යන්න ඕනෙ නෑ කියලා. ආගමෙන් අපිට දෙන හොඳ දේවල් ටික අරගෙන ඒ අදාළ traditional චාරිත්‍ර වාරිත්‍ර ටික විතරක් කරගෙන හිටියොත් හොඳටම ඇති. මගේ පට්ටම හොඳ Catholic and Christian යාලුවෝ ඉන්නවා. ඒ කට්ටිය එයාලගේ ආගම අදහන ගමන් අපිත් එක්කත් හරිම යාලුවෙන් ඉන්නේ. ඒත් කවදාවත් ඒ කට්ටිය ඔය Born Again එකේ කට්ටිය කරනවා වගේ හරිම අමුතු විදිහට ඕනෑවටත් වැඩි භක්තියක් හදාගෙන ආගම අදහන්න යන්නෙ නෑ. බෞද්ධ මිනිස්සු අතරෙත් ඉන්නවා ඔහොම අන්ධ භක්තියකින් වැඩ කරන මිනිස්සු. මතකද මේ ලඟදි දියසෙන් කියලා ඔටුනු පළන්දපු හාමුදුරුනමක් හිටියා. එතන තිබ්බෙ බෞද්ධ අන්ධ භක්තිය.
     
    Last edited:
    • Like
    Reactions: Hasistranger

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,238
    1,462
    113
    Morally Bankrupt Sri lanka
    මොකක්ද යකෝ මේ ලංකාවේ ක්‍රිකට් ගහපු, ගහන උන්ට වෙලා තියෙන්නේ :baffled:, මේ Born Again මගුල ක්‍රිකටුත් කලා, ලංකාවත් කලා තමයි නතර කරන්නේ
     
    Last edited: