මගේ අයිෆෝන් 14 pro max එකේ

Nadu loki rox

Active member
  • Jul 20, 2022
    280
    204
    43
    23
    panadura
    මගේ iphone 14 pro max එකේ යූටියුබ් pip දාගන්නේ කොහොමද .අපරාදේ 14 pro max එකක් ගත්තේ🥸
     
    • Haha
    Reactions: 2osama

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,084
    27,495
    113
    නිකන් හම්බවුනේ
    spicy monkey GIF by Digg
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Ko bn wadana
    ඕකේ තියෙනවා කොහොමද Install කරන්නේ කියලා... ඉස්සෙල්ලම Vanced Manager Install කරලා ඊටපස්සේ Youtube Vanced Install කරන්න ඕනේ...

    මොකද්ද එන Error එක???

    මේකෙන් Try කරලා බලන්න...

    https://youtubevanced.com/
     

    Nadu loki rox

    Active member
  • Jul 20, 2022
    280
    204
    43
    23
    panadura
    ඕකේ තියෙනවා කොහොමද Install කරන්නේ කියලා... ඉස්සෙල්ලම Vanced Manager Install කරලා ඊටපස්සේ Youtube Vanced Install කරන්න ඕනේ...

    මොකද්ද එන Error එක???

    මේකෙන් Try කරලා බලන්න...

    https://youtubevanced.com/
    Iphone walata wadada