මගේ අලුත් ව්‍යාපාරය - Update - With Vidushi Uththara
ඔන්න ඉතින් මම පටන් ගත්තු ෆොටෝග්‍රෑෆි බිස්නස් එක ගෑන අප්ඩෙට් එකක් දෙන්නයි හදන්නෙ. මම කලා ශූට් එකක්.අපේ කිරියෙ ගොඩක් උන් මට මෑසේජ් කරලා මගෙන් කොටේශන් ගත්තා.ඒත් එක්කම අහපු දෙයක් තමයි කෝ ලගකදි කරපු වෙඩින් ශූට් එහෙම නෑතෙයි කියන පුරස්නෙ.
ඔන්න ඉතින් මම කලා ශූට් එකක්. මේකට ඉන්නෙ විදුෂි උත්තරා. ඔව් ඔව්...අර දෙවෙනි ඉනිමෙ ගරාජ් කාරයාගෙ පුතා යාලු වෙලා ඉන්න කෙලි පොඩ්ඩ.මගේ පරණ යාලුවෙක් විදු නගා. ඒත් එක්කම ඉතින් කොලු පොඩ්ඩාත් මගේ යාලු මලයෙක්. කොලුවාත් ටිකක් ප්‍රසිද්ධ කොලු ගෑටයෙක් ඉතින්.
මේකට විදූ නගාගෙ සාරිය නිර්මාණය කලේ නිපුනි මෙන්ඩිස්. ස්‍රියන්ත මෙන්ඩිස්ගෙ ලොකු දුව. කොලුවගෙ ඈදුම නිර්මාණය කලේ මනෝජ්, මාස් ඩිසයින්ස් නුගේගොඩ.
හරි ඔන්න එහෙනම් පින්තූර ටික.

Last edited: