මගේ අලුත් සින්දුව "යන මග" අහල හිතෙන දේ මට ක&#353

Jan 18, 2017
252
69
0
මගේ අලුත් සින්දුව "යන මග" අහල බලන්න

මචන් ලා, මම අද මගේ අලුත් සිදුව release කරා. සින්දුවේ නම "යන මග"

ඔගොල්ලොන්ට වෙලාවක් තියෙනකොට, chill එකේ, drink එකක් එහෙම වක් කරගෙන අහන්න. අහල හිතෙන දේ මට මෙතන කියන්න. Vibe එකට කැමති නම් මේ වගේ සින්දු අහන යාලුවොන් එක්ක share කරල මට උදව්වක් දෙන්න.



මම දැනට මගේ සින්දු දෙකක් මෙහෙ post කරල තියෙනවා. ඔගොල්ලොන්ගෙන් ලබුන feedback එකයි support එකයි මට ගොඩක් වටිනවා.

ආදරෙයි

ලසිත්
 
Last edited: