මගේ අලුත් samsung එකේ otp

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    මගේ අලුත් samsung එකේ otp එකක් එනකොට message alert එකේ otp එක විතරක් ගානට පෙන්නනවනේ.
    අයි ලව් ඉට් :love::love::love:
    ගොඩ කාලෙකින් පොන් එකක් upgrade කලේ

    දැන් එන ඔක්කොම එහෙමද
     
    Last edited:
    • Like
    Reactions: bladeable