ඔන්න එහෙනම් මචන්ලා මෙහෙමයි සීන් එක .මම කලින් දැම්ම මන් චැනල් එකක් පටන් ගත්තා කියල මෙන්න එ ත්‍රෙඩ් එක .
https://elakiri.com/threads/කාලෙකට-පස්සෙ-මන්-ආස-දෙයක්-කරනවා.1989553/
මට කලින් ඉදලම YOUTUBE චැනල් එකක් පටන් ගන්න උවමනාවක් තිබ්බා ,එත් ග්‍රැෆික් කාඩ් එකක් නැති නිසා වැඩේ පස්සට පස්සට කල් ගියා ,ඉතින් ග්‍රැෆික් කාඩ් එකක් අරන් PC එකත් අප්ග්‍රේඩ් කරලම වැඩේ කරන්නේ කොහොමද කියල බල බල හිටියා එතොට තමා අපේ කෝස් බෙදන අයියා @shawije ආවේ ,මුලින්ම දාපු ලින්ක් ටිකේ යුඩෙමි කෝස් එකක් තිබ්බා ,එක ඇත්තටම නියමයි .එකත් බලල OBS එකත් ඩව්න්ලෝඩ් කරලා එකත් සෙටින්ග්ස් හදලා වැඩේ පටන් ගත්තා ,දැනට නම් විව්ස් 400+ ගානක් තියෙන්නේ ,
මුලින්ම මම හැදුවා තම්බ්නෙල් එතකොට මගේ ෆොටෝෂොප් දැනුම බින්දුවයි,මගේ චැනල් එකේ මුල් තම්බ්නෙල් ටික දැක්කම ඒ ටික කියන්න පුළුවන් ,
හදන්නම් වාලේ හැදුවා ලේසියට ඉක්මනට ,ඊට පස්සේ ෆොටෝෂොප් ටිකත් ඉගෙනගත්තා ,දැන් තම්බ්නෙල් ටික ටික ඉම්ප්රෝ වෙලා තියෙන්නේ ,
ඊළගට ආපු ප්‍රශ්නේ වීඩියෝ එඩිටින් ,එකත් තනියම ඉගෙනගත්තා ,මේකෙන්ම තමා ලින්ක් එකක් ඉල්ලන් ඩව්න්ලෝඩ් කරගත්තේ ,එකත් තාම ඉගෙනගන්න ගමන් ඉන්නේ .මන් ආසයි ප්‍රොෆෙෂනල් වීඩියෝ එඩිටර් කෙනෙක් වෙන්න .එකත් හිමින් හිමින් ඉගෙනගන්නවා ,
මගේ චැනල් එක මේක https://www.youtube.com/channel/UC770nnFQVa8DQlTqbjrTaYQ
මේකේ ගේම් ප්ලේ පොඩි පොඩි comparison වීඩියෝ තියනවා මන් කියන්නේ නෑ මේක සබ්ස්ක්‍රයිබ් කරන්න ශෙයා කරන්න ලයික් කරන්න කියල ,
ඔයාලා කැමතිනම් ඒ ටික කලාට කමක් නෑ
ඒ වගේම චැනල් එකේ තියන වැරදි අඩුපාඩු පෙන්නලා දෙනවනම් මන් ගොඩක් කැමති ,කියන්න තියන දේ කෙලින්ම කියන්න ,මොකද පිස්සු කෙල කෙල ඉන්නකොට මේ එළකිරි එකේ අය දාන පොස්ට් නිසාම මොටිවෙට් වෙලාතමා මේක පටන් ගත්තේ .
කතාවක් තියනවනේ ඉගිලෙන්න ආසයි නම් ඉගිලෙන අය එක්ක එකතු වෙන්න කියල ,මේකේ ඉන්න ගොඩක් අය අහසේ ඉන්නේ ඉතින් මටත් අහසට යන්න ඕනේ .
මේක කරද්දී මට මේ සෙට් එක ෆුල් සපෝර්ට් එකක් දුන්න @hodakolla @Ragna_SL @Solo Rider @Error365! @PrasangaSPerera
මේකේ නැති කෙනෙකුත් ඉන්නවා දනුෂ්ක කියල එයා තමා මට ෆොටෝෂොප් ඉගෙනගන්නම කියල පස්සෙන් පැන්නුවේ .ඒ ඉගෙන ගත්ත දෙයක් අහක යන්නේ නැ .ඉස්සරහට මන් වීඩියෝ වලට වොයිස් ඕවර් කරන්න හිතන් ඉන්නේ එකට ස්ක්‍රිප්ට් එකක් ලියල හොද මයික් එකක් ගන්න ඕනේ ෆෝන් එකෙන් රෙකොර්ඩ් කරලා කරලා බැලුවා බොකේ බොක
එහෙනම් තැන්ක්යූ එළකිරි එකේ කොල්ලෝ ටිකට මේ වගේ මොටිවේෂන් එකක් මට දුන්නාට
bump
------ Post added on Jul 21, 2021 at 11:12 AM