ගෑස් පූපුරලා,තෙල් පෝලිම් වල ඉදාලා මිනිස්සු මළාට ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ , හැබැයි පිං කැටේට , හික්ස් අන්න රිගර් වෙන තැන
රජයේ රෝහලේ බෙහෙත් නැති වුණාට ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලො යන්නේ පෞද්ගලික රෝහලට
ගෑස් පුපුරලා මිනිස්සු මළාට,පෝලිම් වල ඉදලා මිනිස්සු මළාට ආර්ථීකය බේරගන්න ඕනේ කියලා කොරෝනා වලින් මිනිස්සු මැරෙන්න දුන්නට, මිනිස්සු ගෙවල් වල කන්න බොන්න නැති වුණාට ,ඒ ගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ
මිනිස්සු එකතු වුණොත් ඒගොල්ලොන් ලැබෙන මුලිකතැන නැතිවෙනවා
ඒක මේ වෙනකොට ප්‍රශ්නයක් වේගෙන එනවා ඒකයි මේ එළියට බහින්නේ එකා දෙන්නා
පිං කැටේ ගැන කතා කරාම ට්‍රිගර් වෙන්නේ...
උඹලා හිතනව නම් රාජප්ක්ෂ ප්වුල බේරගන්න ඔය එන්නෙ කියල උඹලගේ අදහස්වලට හර්ට් කරාට සොරි හොදේ..
කියන්න ඕන මුලික දේ මේරට අවුරුදු 50 තව ගියත් මේ විදිහමයි පැලැස්තර ක්‍රමය තමයි යන්න්නේ..
හොද රටකට පලයන් !
සුබ අලුත් අවුරුද්දක් වේවා !