Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ ආදරණිය මතකයන්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඩහා පළාත් වල කැනේඩියන් ජර්මන් රජකරපු දවස් තමයි මචන් සුන්දරම දවස් කියල මටත් හිතෙන්නේ . M4 Class එන්ජින් උඩරට මැණිකේ අරන් යනවා දකින්න තරම් මගේ ඇස් වසනා කරලා නෑ මචන් .

ඔව් ඔව් , වංගුවක් ගද්දි අන්තිම හරියේ පෙට්ටියක ඉදන් එන්ජිම දිහා බලන එකට මාත් ගොඩක් ආදරේ කරා .නිල පාටින් , සිල්ව පාටින් දිලිසෙන දුම්රිය එන්ජිමත් එකක් රතට රතේ දිලිසෙන රුමේනියන් මැදිරි අමුනගෙන පවනට සමාන වේගයෙන් පොල් රුප්පා මැදින් ඇදෙන කෝච්චිය දිහා බලන එක තරම් ආසාවක් මට ඒකාලේ තවත් නෑ . අසූව අග භාගයෙන් පස්සේ ඒ වාසනාව හැමෝටම ලැබෙන්න නැතුව ඇති .

මාත් w class එන්ජින් වලත් ගොඩක් ආදරය කරපු කෙනෙක් . අදටත් ව class උඩහ දුවනවා කිසිම අමාරුවක් නැතුව . ඒ තමයි ජර්මන් තාක්ෂනය සහ එදා අපේ රේල්ලුවේ පාලකයන්ගේ දුර දක්නා නුවන , කියලි මට හිතෙන්නේ මචන්.

අපේ අම්මගේ මහා ගෙවල් තිබුනනේ හික්කඩුව වවුලා ගොඩ මචන් . ටවුමේ ඉදන් 2-3 කිලෝමීටර් ඇතුලට යන්න .

පොලවේ පය ගහල , කෙලිදොලෙන් හිටපු ඒ අතීතය තරම් තවත් සුන්දර කාලයක් මටනම් නෑ මචන් ...

[QUOTE="AA60, post: 20529501, member: 382141"] [SIZE="4"]උඩහා පළාත් වල කැනේඩියන් ජර්මන් රජකරපු දවස් තමයි මචන් සුන්දරම දවස් කියල මටත් හිතෙන්නේ . M4 Class එන්ජින් උඩරට මැණිකේ අරන් යනවා දකින්න තරම් මගේ ඇස් වසනා කරලා නෑ මචන් . ඔව් ඔව් , වංගුවක් ගද්දි අන්තිම හරියේ පෙට්ටියක ඉදන් එන්ජිම දිහා බලන එකට මාත් ගොඩක් ආදරේ කරා .නිල පාටින් , සිල්ව පාටින් දිලිසෙන දුම්රිය එන්ජිමත් එකක් රතට රතේ දිලිසෙන රුමේනියන් මැදිරි අමුනගෙන පවනට සමාන වේගයෙන් පොල් රුප්පා මැදින් ඇදෙන කෝච්චිය දිහා බලන එක තරම් ආසාවක් මට ඒකාලේ තවත් නෑ . අසූව අග භාගයෙන් පස්සේ ඒ වාසනාව හැමෝටම ලැබෙන්න නැතුව ඇති . මාත් w class එන්ජින් වලත් ගොඩක් ආදරය කරපු කෙනෙක් . අදටත් ව class උඩහ දුවනවා කිසිම අමාරුවක් නැතුව . ඒ තමයි ජර්මන් තාක්ෂනය සහ එදා අපේ රේල්ලුවේ පාලකයන්ගේ දුර දක්නා නුවන , කියලි මට හිතෙන්නේ මචන්. අපේ අම්මගේ මහා ගෙවල් තිබුනනේ හික්කඩුව වවුලා ගොඩ මචන් . ටවුමේ ඉදන් 2-3 කිලෝමීටර් ඇතුලට යන්න . පොලවේ පය ගහල , කෙලිදොලෙන් හිටපු ඒ අතීතය තරම් තවත් සුන්දර කාලයක් මටනම් නෑ මචන් ... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom