ඔන්න හැමෝම වගේ මමත් මගේ ආදරේ කතාව කියන්න හිතුව , මම හිතනවා ඔයාලට මේක කරදරයක් නොවනවා වග, මට සිංහලෙන් ට්ය්පේ කරන්න කියල දුන්න හැමෝටම පින් , මෙඉ එන නම් ගම සියල්ල මනංකල්පිත ඒවා බව සලකන්න
පළමු කොටස
මේක පටන් ගත්තේ මම උසස් පෙළ පන්තියේදී, 2007 සේප්ටම්බෙර් මාසයේදී මගේ ගිණුම් කරන පතියේ එය හිටියේ , ඒ කලේ ඒ පතියේ මට යහළුවෝ ගොඩක් හිටිය , එය හැමදාම හිදාගත්තේ මගේ එය පැත්තේ. මම ඒ කලේ රට ඉදන් ඇවිත් හිටියේ ( මම කාලයක් උසස් පෙළ කරද්දී වෙඉදෙශ ගත වෙලා හිටියේ ) ඉතින් මම ගොඩක් පිස්සු නැතුව, දවසක් මට තේරුණා මන් දිහා කෙනෙක් බලාගෙන ඉන්නවා කියල, එය ගොඩක් ලස්සනෛ , එයටත් ච්ලස්ස් එකේ යහළුවෝ ගොඩක් හිටිය, මම කවදාවත් එයත් එක්ක කතා කරලා තිබුනේ නැහැ, අපිට පතති තිබුනේ සෙනසුරාදා උදේ , මම හැමදාම පරක්කුඉ , මට මුලින්ම එය ගැන අදහසක් තිබුනේ නැහැ , නමුත් එය මන් දිහා බලාගෙන ඉන්නවා දැක්කම මටත් අදහසක් අව, ටිකෙන් ටික එයට ආදරේ කල , මම ඊට කලින් කත එක්කවත් යාලු වෙලා හිදල නැහැ , ඉතින් කෙල්ලෙක් එක්ක කතා කරන්න ටිකක් බය හිතුන,
මම හැමදාම පන්ති යනකොට තේරුණා එය මන් දිහා බලාගෙන ඉන්නවා කියල, පස්සේ මගේ යාලුවන්ටත් එක තේරිලා තිබ්බ , නමුත් කෞව්රුත් මගෙන් ඇහුව්වේ නැහැ, මටත් මේ ගැන යහළුවන්ට කිව්වේ නැහැ, මම 2008 තමි උසස් පෙළ කලේ , මම හිතුව උසස් පෙළ ඉවර වුනාම එයාගෙන් අහන්න , ඉතින් උසුඅස් පෙළ ලං වුනාම අපි ගොඩක් එකට මහනිසි වුන , මම පන්ති හැරිලා යද්දී වුනත් එය එලියට වෙලා ඉන්නවා , මම කතාකරන්න බය හිතුන ,
ඔහොම යද්දී උසස් පෙළ විබගේත් අව අපිට මුලින්ම තිබුන ගිණුම්කරණය සහ හර්තික විද්‍යාව , මාසෙකට පස්සේ තමි වියාපාර සන්කනය(Business statistics) තිබුනේ ඒ මසේදීත් එය මගේ ඒ පන්තියටත් අව , එතැනදී වුනත් එය මන් දුහ බැලුව , මමත් ඉතින් හොරෙන් බැලුව ,අපේ පන්තියේ අන්තිම දවසේ මම එලියට ගිය කන්න එදා එය මන් එනකන් පාර ලගට වෙලා බලාගෙන හිදල මට එය එක්ක කතා කරන්න ලැබුනේ නැහැ මගේ යහළුවෝ නිසා ඊටපස්සේ අපි විබාගෙට ලිව්වා, එයාව අපව් දැක්කේ නැහැ..
මම නම් මෝඩ වැඩක් කලේ , අදටත් හිතනවා එක පාරක් හරි කතා කරන්න තිබ්බනම් අදත් එය මන් ලග........

by the way mama giye De Mazenod College kandana, eya giye vishaka vidyalayatai

Last edited:

ubath liyana gatthada 