Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ ආදරේ හා ගෑනුලමයා ගැන ප්‍රශ්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උබේ කතාවෙන් එක එක ඒවා තේරෙනවා බන්.

අර ad.hasaral කිව්වා වගේ උබට තියෙන්නේ අසාවන්

පිළිබද ගැටලුවක්ද කියලත් හිතුන උබ අර දෙන්නගේ අසාවන්

ගැලපෙන්නේ නෑ කිව්වා එකෙන්.

එක ගැන නම් කියන්න තියෙන්නේ බැදපු අලුත නම් ලෝකේ නැති

ඒවා කරයි ඊට පස්සේ උබ මීය වගේ ඉදි සතියට දෙපාරක් කරලා.

ඒවා නම් ප්‍රශ්න නෙවේ බන්..

උබ කියන පවුල් ප්‍රශ්නේ නම් මෙහෙම වෙන්නත් පුළුවන් බන්

උබල බලා අවුරුද්දකින් දෙකකින් පොඩි පැටියෙක් එහෙම ලැබුනම

ඔය වලි නිකන්ම නැති වෙලා යන්න පුළුවන්.මොකද අම්මලට

අපිව එපා උනත් මුනුබුරනවා අමතක කරන්න බෑ. අපිව හොයාගෙන

එයාල හරි එනවා.

උබල දෙන්නට sure නම් උබල දෙන්නට ඉන්න පුළුවන් කියල සතුටින් බැන්දට

පස්සෙත්, එන ප්‍රශ්න වලට අනික් එක්ව තනි කරලා දල යන්නේ නැත්නම්

බැදපන් බන්.ගිහින් තනියම ජීවත් වෙයන්.සිරා කෙල්ලෙක් නම් උබ ලගම ඉදි මචන්

මට අරව ඕනේ මේවා ඕනේ නොකිය .

මම නම් කියන්නේ උබල දෙන්න මැරෙනකම් සිරාවටම ආදරේ නම්, දෙන්නට ඉස්සරහටත්

දෙන්න නැතුව ඉන්න බැරි නම් බැදපන් බන් මොන මගුලක්ද..

උබට ජොබක් තියේද තනියම ඉන්න ගෙදර සල්ලි වලින් ඇර?

නැත්නම් අඩුම තරමේ 15 වත් එන එකක් හොයාගනින්.ඊට පස්සේ බැදපන් බන්..

අපිත් සපෝට් එකක් දෙන්නම් උදව්වක් සිරාවටම ඕනේ වෙලාවක..

හැබැයි මචන් බදින්නම් වාලේ බදින්න නෙවේ මම කියන්නේ ,පටල ගන්න එපා..

අපි මොන බයිලා කිව්වත් මචන් මේක උබේ ජීවිතේ අනාගතේ...

උබට කෙල්ල sure නම් බැදපන්.උබට වඩා පකීර්ලා බැන්ද ගෙදරට විරුද්ද

වෙලා.අද ඔය යස අගේට ඉන්නේ..

[QUOTE="silentsahan, post: 10054369, member: 281066"] [SIZE=4][COLOR=#0000ff]මචන් උබේ කතාවෙන් එක එක ඒවා තේරෙනවා බන්. අර ad.hasaral කිව්වා වගේ උබට තියෙන්නේ අසාවන් පිළිබද ගැටලුවක්ද කියලත් හිතුන උබ අර දෙන්නගේ අසාවන් ගැලපෙන්නේ නෑ කිව්වා එකෙන්. එක ගැන නම් කියන්න තියෙන්නේ බැදපු අලුත නම් ලෝකේ නැති ඒවා කරයි ඊට පස්සේ උබ මීය වගේ ඉදි සතියට දෙපාරක් කරලා. ඒවා නම් ප්‍රශ්න නෙවේ බන්.. උබ කියන පවුල් ප්‍රශ්නේ නම් මෙහෙම වෙන්නත් පුළුවන් බන් උබල බලා අවුරුද්දකින් දෙකකින් පොඩි පැටියෙක් එහෙම ලැබුනම ඔය වලි නිකන්ම නැති වෙලා යන්න පුළුවන්.මොකද අම්මලට අපිව එපා උනත් මුනුබුරනවා අමතක කරන්න බෑ. අපිව හොයාගෙන එයාල හරි එනවා. උබල දෙන්නට sure නම් උබල දෙන්නට ඉන්න පුළුවන් කියල සතුටින් බැන්දට පස්සෙත්, එන ප්‍රශ්න වලට අනික් එක්ව තනි කරලා දල යන්නේ නැත්නම් බැදපන් බන්.ගිහින් තනියම ජීවත් වෙයන්.සිරා කෙල්ලෙක් නම් උබ ලගම ඉදි මචන් මට අරව ඕනේ මේවා ඕනේ නොකිය . මම නම් කියන්නේ උබල දෙන්න මැරෙනකම් සිරාවටම ආදරේ නම්, දෙන්නට ඉස්සරහටත් දෙන්න නැතුව ඉන්න බැරි නම් බැදපන් බන් මොන මගුලක්ද.. උබට ජොබක් තියේද තනියම ඉන්න ගෙදර සල්ලි වලින් ඇර? නැත්නම් අඩුම තරමේ 15 වත් එන එකක් හොයාගනින්.ඊට පස්සේ බැදපන් බන්.. අපිත් සපෝට් එකක් දෙන්නම් උදව්වක් සිරාවටම ඕනේ වෙලාවක.. හැබැයි මචන් බදින්නම් වාලේ බදින්න නෙවේ මම කියන්නේ ,පටල ගන්න එපා.. අපි මොන බයිලා කිව්වත් මචන් මේක උබේ ජීවිතේ අනාගතේ... උබට කෙල්ල sure නම් බැදපන්.උබට වඩා පකීර්ලා බැන්ද ගෙදරට විරුද්ද වෙලා.අද ඔය යස අගේට ඉන්නේ.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom