
ekige surname eka change karapan.
ethakota cast awla wisadenawa nee
එයා ගොඩක් අමුතුයි... අමුතුයි කියන්නෙ කතා කරනවා අඩුයි..[ඒ එයාගෙ හැටි කියලා එයාගෙ ලඟම යාලුවොත් කියල තියෙනවා] මම ගොඩක් විවුර්ත කෙනෙක්... ඒක මට ලොකු ප්රශ්නයක්
මෙහෙම එකක් තියෙනවා.. අපි ලොවෙත් ගැලපෙන්නෙ නම් නෑ.. අපේ ඕනි එපා කම් 2ක් , කැමති අකමැති දේවල් වෙනස් , එයා නිකන් අනාගාමි කෙනෙක් වගේ ..
එයා කැමති දේවල් ගොඩක් අඩුයි.. ඒ එයා මට ගොඩාක් ආදරේ බව මම දන්නවා , ඒ මගේ සල්ලි වලට නෙමේ කියලත් මම හොන්දාකාරවම දන්නවා
මචං මගේ අදහස මම කියන්නම්.එකග වෙනවද නැද්ද කියන එක ඔයාගෙ වැඩක්.මචං මෙතන උබලගෙ දෙමව්පියංගෙ ප්රශ්නෙට වඩා ලොකු ප්රශ්ණයක් තියෙනව.උබම කියනව උබල දෙන්න ගැලපෙන් නෑ කියලා.මචං ආදරේ විතරක් තිබිල වෑඩක් නෑ.දෙන්නට දෙන්නගෙ තීරණ,ආසාඅවන්,අදහස් අනිවාර්යෙන් ගැලපෙන්න ඕනෙ.උබ හිතනව ඇති බැන්දට පස්සෙ හරියයි කියල.නමුත් යාලුවෙලා ඉන්න කාලෙ හදාගත්තෙ නැත්නම් කවදාවත් බැන්දට පස්සෙ හරියයි කියල හිතන්න එපා.උබගෙයි කෙල්ලගෙයි අදහස් ගැලපෙන් නැත්නම් උබට තීරණයක් ගන්න වෙනවා.
තව දෙයක් උබ ඒකිත් එක්ක යාලු වෙලා ගොඩක් කල් නම් ඒකිගෙ යාලුවො ගමේ උන්,තව ගොඩක් දෙනා මේ සම්බන්දෙ ගැන දන්නව ඇති.ඉතින් උබට කවදාවත් එකපාරට ඒකිව අත අරින්න බෑ.මට හිතෙන විදියට ඒකි දුප්පත් අහිංසක කෙල්ලක් වෙන්න ඕනේ.ඉතිං ඒ වගේ කෙල්ලෙක්ට මෙහෙම වෙන් වීමක් දරාගන්න බැරි වෙයි.
උබට ඕනෙනම් ගෙදර අයට ඕන දෙයක් කරගන්න කියල කෙල්ලව බදින්න පුලුවන්.නමුත් මචං ඔක්කොටම කලින් හිතපං ඒකි උබට ගැලපෙනවද කියලා.කුලය අතිංවත් සල්ලි අතින්වත් නෙවෙයි.අදහස් වලින්,කොචචර සල්ලි තිබුනත් වැඩක් නෑ.කොච්චර ලස්සන තිබුනත් වැඩක් නෑ.අදහස් ගැලපෙන් නැත්නම්.එහෙම තියෙද්දිත් උබ ගෙදරට එරෙහි වෙලා බැන්දොත් කවදහරි උබට දෙපැත්තම නැතිව යනවා
මචන්ලා ඉතින් කොච්චර බැලුවත් තමන්ගෙ අදහස් වලට ගැලපෙන කෙල්ලො නෑනෙ [ මගේ යාලුවො ගත්තත් , 'ලොවෙත් ගැලපෙනව' කියන ජෝඩු නෑ ]
ane manda machan
machan uba meken adahas kare ashawan genada ??????? machan ubata meki lebenne nehe kiyala dena denath ehema asadaranayak karanna yanna epa machan...ehema unoth uba nam tawa kellek marry karai ath ara kella ubalage salli baleta yata wenawa neda ???? uba genuine widihata akita atta terum karala dila denma stop karapan machan tawa dura giyoth amaru wei...mokada kellekge aththma gaurawaya kiyana de kellekta goda watinawa...mata nam hitanne ubata aki nolebena bawa dena dena akita love karanawa kiyanne akita karana asadaranayak kiyala...hodata hitala balala ikkman tiranayak ganin machan....................
GOOD LUCK MACHAN

monawa unath malli ubata hoda final thiranayak gannama wenawaoka gana kata karala api masa 4 k witara wen wela hitiya
eet dennatama ehema inna bari una
aye patan gatta
stop karanwa kiyanne maruna wage deyak machan
anikma mata eya gana dukay
mata hitenawa kisima kollek eyawa terum ganna ekak naa kiyala eyage characteristics nisa
mata hitenawa mama meka nawattuwot mama eyage mulu life ekatama kelewanwa wage deyak kiyala [naa , sex patten mokut wela naa , mama eyage atin wat allalaa naa....mamat tama iskole yanawa..apita meet wenna tiyena chance aduy..phone calls tamaa ]
eet.................................. mama kohmada nawattanne ?![]()

ow machan.... eka tamaauba kiyana vidiye eyage hesirima nam..mama nam godakma asa deyak. mama kemati girl kenek ehema innawata,
ow........mata monawa karannada kiyala hitaganna baaet uba hoyana adare ubata labida kiyala hitanna amarui...hitala tiranayak ganin... G>B>U
මචන්ලා ඉතින් කොච්චර බැලුවත් තමන්ගෙ අදහස් වලට ගැලපෙන කෙල්ලො නෑනෙ [ මගේ යාලුවො ගත්තත් , 'ලොවෙත් ගැලපෙනව' කියන ජෝඩු නෑ ]