Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ ආදර කතාව... !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

A /L විබාගේත් ඉවර උනා ...ගෙදරට වෙලා නිකන් ඉන්න කම්මැලි නිසා computer class 1ta ගියා..මට වැඩියෙන්ම උවමනා උනේ අසන්කව හම්බ වෙන්න ...ඒ වෙනකොටට් මට තේරිලා තිබුණා අසංකට අවන්කවම වෙනස් වෙන්න උවමනාවක් තියෙනවා කියලා ...අසංක ඒ වෙනකොට අයෙමට් විබාගෙ කරන්න ලැස්ති උනා... mamat මගේ note ,මගේ පොත් හැම දෙයක්ම අසංකට දුන්න .ඉඩක් ලැබුන වෙලාවට එයාට කියලට් දුන්නා... මට කොහොම හරි ඕනි උනේ අසංක අයෙමට් විබාගෙ කරලා හොදින් pass වෙනවා දකින්නඊ.අපි අදුරන මාමා කෙනෙක්ගේ putekt ඔහොම වෙලා පුනුරුට්ටපන kadauraka හිටිය...මම ඔය දෙවලුට් අසංකට කිඋව ..අපි දෙන්නා මෙහෙම හම්බ වෙලා කතා කරනවා කියලා ගෙදරටට් ආරංචි වෙලා තිබුණා...මට ගෙදරින් හොදටම බැන්න...ඕක නටර කරන්නම kiuwa ... එත් මුලින් මම අසන්කව එපා වෙලා තිබුනට අර සිද්දියෙන් පස්සේ ඒ හැගීම වෙනස් උනා ..මම අසංකට tawat ආදරේ කරන්න පටන් gatta ..මට එයව නැතුව බැරුව ගියා.iseelatat වඩා අපි දෙන්නා කිට්ටු උනා ...අසංක A වෙනකොටට් drugs වලට treatmant කරන්න පටන් අරන් තිබුනේ .ඔය atarema මට අපේ tattage යාලුවෙක්ගෙ putekgen proposal 1k ඇවීට් තිබුණා ... එයාල බිස්නස් කරන අය..කියන්න taram වරදකුට් නැහැ..එත් මම කොහොමද අසන්කව අමටක කරන්නේ...මම proposal 1 ට කැමැති උනෙම නැහැ ...එත් මට ගෙදරින් බල කලා ...ඒ වෙනකොටට් tattala කැමැති වෙලා තිබුණා ඒ boy ට ...එයාගේ නම මහේෂ් ...

මේ වදෙන් බේරෙන්නම බැරි තැන මම ගෙදරට කිඋව බදින්න ඉස්සෙල්ල ඉගෙන ගෙන ඉවර වෙන්න ඕනි කියල ...එකට අපේ ගෙදරින් වගේම මහේෂ්ට් කැමැති උනා...අසංක එයාගේ නරක පුරුදු අත් අරින්න හැදුවට් එයාගේ යාලුවන්ගෙන් බේරිල්ලක් තිබුනේම නැහැ ...මට නම් එයාගේ යාලුවෝ ගැන පුදුම තරහක් තිබුනේ ...කොහොමහරි කැම්පස් එකට් පටන් ගත්ත ...එට පස්සේ මට අසන්කව නිටරම හම්බ උනේ නැහැ එත් අපි දිගටම ෆොනේ එකෙන් කතා කල ...මම කැම්පස් එකෙට් බෝර්ඩ් වෙලා හිටියේ...නිවාඩුවට ගෙදර ආවත් මට එයාව බලන්න යන්න විදියක් තිබ්බේ නැහැ...එක්කෝ එයට පන්ති..නැත්නම් අපේ අම්ම මගේ පස්සෙන් එනවා...අම්මලට කොහොම හරි ඕනි උනේ අපි දෙන්නව වෙන් කරන්න ...ඔහොම ටික දවසක් ගෙවිල ගිය ...අසංක දවසක් කට කරලා කිඋව එය රට යනවා කියල .එයාලගේ ගෙදරිනුට් එකට කැමැති වෙලා තියෙනවා ...එයාලගේ මාමා කෙනෙක් පිට රට හිටියා ..එය මාමා ගාවට යනවා කියලි කිඋවේ...මාමා ඇහුව ඔයාගේ ඉගෙනීමට මොකද වෙන්නේ කියල...එය කිඋව රට ගිහින් දිගටම ඉගෙන ගන්නවා කියල ....එය රට යන්න ලොකුම හේතුව එයාගේ යාලුවන්ගෙන් බේරිල්ලක් නැටි විමෛ..එයාගේ යාළුවන්ට ඕනි උනෙත් එයාව අයෙමත් වලට ඇදලා දාන්න ...එය රට යන දවසේ අඩුම තරමින් එයාගේ මුනවත් මට බලන්න බැරි උනා..එකට හේතුව උනේ ඒ දවස් වල මට කැම්පස් එකේ විබාගේ...මොනවා කරන්නද...?මම ගොඩක් ඇඩුව..මගේ යාලුවෝ බැන්නා ..ඔක්කොටම කලින් විබඝේ ඉවර කරන්න කියල ...කොහොමෙන් හරි එය රට ගියා මාමා කැම්පස් ඇවිල්ලා මස 6 ක් විටර උනා ..වැඩිය අපිට කතා කරන්න හම්බ උනෙට් නැහැ ..ෆොනේ charges වැඩි නිසා...එයාගෙන් එන කෝල් එන්න එන්නම අඩු උනා ..මම එය ගැන කොචර බලාපොරොත්තු තියාගෙනද හිටියේ...මම හිතුවේ නැහැ එය මට මෙහෙම karai කියලා

[QUOTE="angel_samadhi, post: 20377136, member: 558525"] [SIZE=5]A /L විබාගේත් ඉවර උනා ...ගෙදරට වෙලා නිකන් ඉන්න කම්මැලි නිසා computer class 1ta ගියා..මට වැඩියෙන්ම උවමනා උනේ අසන්කව හම්බ වෙන්න ...ඒ වෙනකොටට් මට තේරිලා තිබුණා අසංකට අවන්කවම වෙනස් වෙන්න උවමනාවක් තියෙනවා කියලා ...අසංක ඒ වෙනකොට අයෙමට් විබාගෙ කරන්න ලැස්ති උනා... mamat මගේ note ,මගේ පොත් හැම දෙයක්ම අසංකට දුන්න .ඉඩක් ලැබුන වෙලාවට එයාට කියලට් දුන්නා... මට කොහොම හරි ඕනි උනේ අසංක අයෙමට් විබාගෙ කරලා හොදින් pass වෙනවා දකින්නඊ.අපි අදුරන මාමා කෙනෙක්ගේ putekt ඔහොම වෙලා පුනුරුට්ටපන kadauraka හිටිය...මම ඔය දෙවලුට් අසංකට කිඋව ..අපි දෙන්නා මෙහෙම හම්බ වෙලා කතා කරනවා කියලා ගෙදරටට් ආරංචි වෙලා තිබුණා...මට ගෙදරින් හොදටම බැන්න...ඕක නටර කරන්නම kiuwa ... එත් මුලින් මම අසන්කව එපා වෙලා තිබුනට අර සිද්දියෙන් පස්සේ ඒ හැගීම වෙනස් උනා ..මම අසංකට tawat ආදරේ කරන්න පටන් gatta ..මට එයව නැතුව බැරුව ගියා.iseelatat වඩා අපි දෙන්නා කිට්ටු උනා ...අසංක A වෙනකොටට් drugs වලට treatmant කරන්න පටන් අරන් තිබුනේ .ඔය atarema මට අපේ tattage යාලුවෙක්ගෙ putekgen proposal 1k ඇවීට් තිබුණා ... එයාල බිස්නස් කරන අය..කියන්න taram වරදකුට් නැහැ..එත් මම කොහොමද අසන්කව අමටක කරන්නේ...මම proposal 1 ට කැමැති උනෙම නැහැ ...එත් මට ගෙදරින් බල කලා ...ඒ වෙනකොටට් tattala කැමැති වෙලා තිබුණා ඒ boy ට ...එයාගේ නම මහේෂ් ... [/SIZE][SIZE=5]මේ වදෙන් බේරෙන්නම බැරි තැන මම ගෙදරට කිඋව බදින්න ඉස්සෙල්ල ඉගෙන ගෙන ඉවර වෙන්න ඕනි කියල ...එකට අපේ ගෙදරින් වගේම මහේෂ්ට් කැමැති උනා...අසංක එයාගේ නරක පුරුදු අත් අරින්න හැදුවට් එයාගේ යාලුවන්ගෙන් බේරිල්ලක් තිබුනේම නැහැ ...මට නම් එයාගේ යාලුවෝ ගැන පුදුම තරහක් තිබුනේ ...කොහොමහරි කැම්පස් එකට් පටන් ගත්ත ...එට පස්සේ මට අසන්කව නිටරම හම්බ උනේ නැහැ එත් අපි දිගටම ෆොනේ එකෙන් කතා කල ...මම කැම්පස් එකෙට් බෝර්ඩ් වෙලා හිටියේ...නිවාඩුවට ගෙදර ආවත් මට එයාව බලන්න යන්න විදියක් තිබ්බේ නැහැ...එක්කෝ එයට පන්ති..නැත්නම් අපේ අම්ම මගේ පස්සෙන් එනවා...අම්මලට කොහොම හරි ඕනි උනේ අපි දෙන්නව වෙන් කරන්න ...ඔහොම ටික දවසක් ගෙවිල ගිය ...අසංක දවසක් කට කරලා කිඋව එය රට යනවා කියල .එයාලගේ ගෙදරිනුට් එකට කැමැති වෙලා තියෙනවා ...එයාලගේ මාමා කෙනෙක් පිට රට හිටියා ..එය මාමා ගාවට යනවා කියලි කිඋවේ...මාමා ඇහුව ඔයාගේ ඉගෙනීමට මොකද වෙන්නේ කියල...එය කිඋව රට ගිහින් දිගටම ඉගෙන ගන්නවා කියල ....එය රට යන්න ලොකුම හේතුව එයාගේ යාලුවන්ගෙන් බේරිල්ලක් නැටි විමෛ..එයාගේ යාළුවන්ට ඕනි උනෙත් එයාව අයෙමත් වලට ඇදලා දාන්න ...එය රට යන දවසේ අඩුම තරමින් එයාගේ මුනවත් මට බලන්න බැරි උනා..එකට හේතුව උනේ ඒ දවස් වල මට කැම්පස් එකේ විබාගේ...මොනවා කරන්නද...?මම ගොඩක් ඇඩුව..මගේ යාලුවෝ බැන්නා ..ඔක්කොටම කලින් විබඝේ ඉවර කරන්න කියල ...කොහොමෙන් හරි එය රට ගියා මාමා කැම්පස් ඇවිල්ලා මස 6 ක් විටර උනා ..වැඩිය අපිට කතා කරන්න හම්බ උනෙට් නැහැ ..ෆොනේ charges වැඩි නිසා...එයාගෙන් එන කෝල් එන්න එන්නම අඩු උනා ..මම එය ගැන කොචර බලාපොරොත්තු තියාගෙනද හිටියේ...මම හිතුවේ නැහැ එය මට මෙහෙම karai කියලා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom