මගේ කතාව අවසානයි .. Over

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,392
    4,022
    113
    වෝකිටෝකි එකෙන් කතා කරද්දි එක්කෙනෙක් ට්‍රාන්ස්මිට් බට්න් එක ඔබාගෙන ඉන්නව නම් ඒක අතාරිනකන් අනිත් කෙනා මොනවහරි ට්‍රාන්ස්මිට් කලත් මෙයාට ඒක ඇහෙන්නෙ නෑ. ඔන්න ඔය නිසා ඇතිවෙන confusions වලක්වගන්න තමා ඕවර් කියන්නේ. මම කියල ඉවරයි ට්‍රාන්ස්මිට් බට්න් එක අතාරිනවා කියන එක තමා කියවෙන්නෙ. එතකොට අනිත් කෙනාට ට්‍රාන්ස්මිට් කරන්න පුළුවන්.
    මේක හරි.

    මට මතක හැටියට simplex කොමිනිකේෂන් එකක් තමා ඕවගේ use වෙන්නේ. එක channel එකක් හරහා transmits වෙන්නෙත් receive වෙන්නෙත්.

    මොනා උනත් කතා කරද්දි අනිත් එකා කියන දේට ඇහුම්කන් දෙනවා නම් ඒක වටිනවා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    මේක හරි.

    මට මතක හැටියට simplex කොමිනිකේෂන් එකක් තමා ඕවගේ use වෙන්නේ. එක channel එකක් හරහා transmits වෙන්නෙත් receive වෙන්නෙත්.

    මොනා උනත් කතා කරද්දි අනිත් එකා කියන දේට ඇහුම්කන් දෙනවා නම් ඒක වටිනවා
    CB radio වල එහෙමත් ඕකයි කතන්දරේ. ඩිජිටල් 2.4gHZ බෑන්ඩ් වල වගේ නෙමෙයි ඇනලොග් රේඩියෝ ෆ්‍රීක්වන්සි වල ටූ වේ ට්‍රාන්ස්මිෂන් එකක් කරද්දි. හරියට 106.5 සිරස එෆ් එම් තියෙද්දි ඒකට නෙත් එකත් දැම්ම වගේ. දෙකෙන් එකක්වත් ඇහෙන්නෙ නෑ.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Mata podi kale thaththa sellan walkie talkie dekak aran dunna 9v battery dana dekak.
    Oken wadi hariyak karanne "oyata mawa ahenawada?... Ow ahenawa... Thawa tikak durata yanna... Dan ahenawada?... Ow ahenawa... "
    Oka thamai ithin kiyanne.. wena karapu sellamak naa.

    Battery bassama thaththata kiyanawa battery genalla denna kiyala.. thaththa kiyanawa oya me ahenawada ahenawada kiyanna mata battery genna salli naa kiyala.. lol... 😋😋😋
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    436.jpg
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Mata podi kale thaththa sellan walkie talkie dekak aran dunna 9v battery dana dekak.
    Oken wadi hariyak karanne "oyata mawa ahenawada?... Ow ahenawa... Thawa tikak durata yanna... Dan ahenawada?... Ow ahenawa... "
    Oka thamai ithin kiyanne.. wena karapu sellamak naa.

    Battery bassama thaththata kiyanawa battery genalla denna kiyala.. thaththa kiyanawa oya me ahenawada ahenawada kiyanna mata battery genna salli naa kiyala.. lol... 😋😋😋
    අඩෝ පොඩි කාලේ පට්ට නෙහ් බන්.. පොඩි පොඩි දේවල් වලිනුත් පට්ට ආතල් එකක් ගත්තෙ..

    මට තියෙන හොඳම පොඩිකාලේ මතක තමයි අර plastic soldier සෙට් එක, කැසට් එකට ගහල සින්දු කියන්න ගෙනත් දීපු mic එක, දුරදක්නය (ඉස්සර අපේ ගේ වටේම කැලෑව.. and ඒකාලේ ඔය වන්නි මෙහෙයුම් seen tv එකේ ගියා නෙ.. මායි මල්ලියි ගෙවල් ළඟ සෙට් එකකුයි අර දුරදක්නේ එල්ලන් commando team එකක් වගේ එකෙන් බල බල කැලේ අස්සේ යනවා 😋) වගේ ඒවා..
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මැයි දිනේ මැයි දිනේ ඕවර් ඕවර්
    Uba kiyapu eka meke katakwath therila na :lol:

    Why do we say mayday?

    Mayday got its start as an international distress call in 1923. It was made official in 1948. It was the idea of Frederick Mockford, who was a senior radio officer at Croydon Airport in London. He came up with the idea for “mayday" because it sounded like the French word m'aider, which means “help me." :baffled:
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අඩෝ පොඩි කාලේ පට්ට නෙහ් බන්.. පොඩි පොඩි දේවල් වලිනුත් පට්ට ආතල් එකක් ගත්තෙ..

    මට තියෙන හොඳම පොඩිකාලේ මතක තමයි අර plastic soldier සෙට් එක, කැසට් එකට ගහල සින්දු කියන්න ගෙනත් දීපු mic එක, දුරදක්නය (ඉස්සර අපේ ගේ වටේම කැලෑව.. and ඒකාලේ ඔය වන්නි මෙහෙයුම් seen tv එකේ ගියා නෙ.. මායි මල්ලියි ගෙවල් ළඟ සෙට් එකකුයි අර දුරදක්නේ එල්ලන් commando team එකක් වගේ එකෙන් බල බල කැලේ අස්සේ යනවා 😋) වගේ ඒවා..
    Ova nan danuth karanava ithin.. mata remote car ekak one una.. koheda ithin ammalata ovata denna salli thibun nane.. dan evatath ekka remote car tikak ehema aran thiyenava 😂😂
     
    • Like
    Reactions: Lahiru120

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    Ova nan danuth karanava ithin.. mata remote car ekak one una.. koheda ithin ammalata ovata denna salli thibun nane.. dan evatath ekka remote car tikak ehema aran thiyenava 😂😂
    oke athal eka danne danna un witharai.anith unta nikan pissuwak natano wage. meth sellam baduwak athal ekata genawama gedara kattiyata nikan wikarayak wage :D
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    oke athal eka danne danna un witharai.anith unta nikan pissuwak natano wage. meth sellam baduwak athal ekata genawama gedara kattiyata nikan wikarayak wage :D
    Ov.. wife shape ithin.. eyath remote cars ehema thaagi deela thiyenava mama kamathi nisa..
     
    • Like
    Reactions: Lahiru120