මේක හරි.වෝකිටෝකි එකෙන් කතා කරද්දි එක්කෙනෙක් ට්‍රාන්ස්මිට් බට්න් එක ඔබාගෙන ඉන්නව නම් ඒක අතාරිනකන් අනිත් කෙනා මොනවහරි ට්‍රාන්ස්මිට් කලත් මෙයාට ඒක ඇහෙන්නෙ නෑ. ඔන්න ඔය නිසා ඇතිවෙන confusions වලක්වගන්න තමා ඕවර් කියන්නේ. මම කියල ඉවරයි ට්‍රාන්ස්මිට් බට්න් එක අතාරිනවා කියන එක තමා කියවෙන්නෙ. එතකොට අනිත් කෙනාට ට්‍රාන්ස්මිට් කරන්න පුළුවන්.
CB radio වල එහෙමත් ඕකයි කතන්දරේ. ඩිජිටල් 2.4gHZ බෑන්ඩ් වල වගේ නෙමෙයි ඇනලොග් රේඩියෝ ෆ්‍රීක්වන්සි වල ටූ වේ ට්‍රාන්ස්මිෂන් එකක් කරද්දි. හරියට 106.5 සිරස එෆ් එම් තියෙද්දි ඒකට නෙත් එකත් දැම්ම වගේ. දෙකෙන් එකක්වත් ඇහෙන්නෙ නෑ.මේක හරි.
මට මතක හැටියට simplex කොමිනිකේෂන් එකක් තමා ඕවගේ use වෙන්නේ. එක channel එකක් හරහා transmits වෙන්නෙත් receive වෙන්නෙත්.
මොනා උනත් කතා කරද්දි අනිත් එකා කියන දේට ඇහුම්කන් දෙනවා නම් ඒක වටිනවා
Mayday MaydayUba kiyapu eka meke katakwath therila na![]()
අඩෝ පොඩි කාලේ පට්ට නෙහ් බන්.. පොඩි පොඩි දේවල් වලිනුත් පට්ට ආතල් එකක් ගත්තෙ..Mata podi kale thaththa sellan walkie talkie dekak aran dunna 9v battery dana dekak.
Oken wadi hariyak karanne "oyata mawa ahenawada?... Ow ahenawa... Thawa tikak durata yanna... Dan ahenawada?... Ow ahenawa... "
Oka thamai ithin kiyanne.. wena karapu sellamak naa.
Battery bassama thaththata kiyanawa battery genalla denna kiyala.. thaththa kiyanawa oya me ahenawada ahenawada kiyanna mata battery genna salli naa kiyala.. lol...![]()
බයිස්කෝප එකේ සිංහල සබ් හදන උන්ට තමා තේරෙන්නේUba kiyapu eka meke katakwath therila na![]()
මැයි දිනේ මැයි දිනේ ඕවර් ඕවර්
Uba kiyapu eka meke katakwath therila na![]()
Ova nan danuth karanava ithin.. mata remote car ekak one una.. koheda ithin ammalata ovata denna salli thibun nane.. dan evatath ekka remote car tikak ehema aran thiyenavaඅඩෝ පොඩි කාලේ පට්ට නෙහ් බන්.. පොඩි පොඩි දේවල් වලිනුත් පට්ට ආතල් එකක් ගත්තෙ..
මට තියෙන හොඳම පොඩිකාලේ මතක තමයි අර plastic soldier සෙට් එක, කැසට් එකට ගහල සින්දු කියන්න ගෙනත් දීපු mic එක, දුරදක්නය (ඉස්සර අපේ ගේ වටේම කැලෑව.. and ඒකාලේ ඔය වන්නි මෙහෙයුම් seen tv එකේ ගියා නෙ.. මායි මල්ලියි ගෙවල් ළඟ සෙට් එකකුයි අර දුරදක්නේ එල්ලන් commando team එකක් වගේ එකෙන් බල බල කැලේ අස්සේ යනවා) වගේ ඒවා..
oke athal eka danne danna un witharai.anith unta nikan pissuwak natano wage. meth sellam baduwak athal ekata genawama gedara kattiyata nikan wikarayak wageOva nan danuth karanava ithin.. mata remote car ekak one una.. koheda ithin ammalata ovata denna salli thibun nane.. dan evatath ekka remote car tikak ehema aran thiyenava![]()

Ov.. wife shape ithin.. eyath remote cars ehema thaagi deela thiyenava mama kamathi nisa..oke athal eka danne danna un witharai.anith unta nikan pissuwak natano wage. meth sellam baduwak athal ekata genawama gedara kattiyata nikan wikarayak wage![]()