මගේ කර ගන්න තිබ්බා නම්

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේ උඹේ type එක නම්;
    ඔය ඉන්නේ සිඟිති පාතාල type කොල්ලෙක්. ඒ කියන්නේ ඉස්කෝලේ දික් කලිසම් අන්දින්ඩ පටන් ගත්ත මුල්ම කාලේ, O/L පන්තිවල වගේ ඉන්න කොල්ලෙක්. කෙටියෙන් කිව්වොත් අවුරුදු 15ක 16ක ළමයෙක්.
    උඹ කලින් උඹ කැමති දික් කලිසමට යටින් මේස් ලාවට පේන්ඩ අඳින කොල්ලන්ට කිව්වහම මම හිතුවේ උඹ ඒ කියවන්නේ ටෙක් වලට යන, sales කරන කොල්ලෝ ගැන කියලා.
    මේ වගේ ළමයි ගැන සිහින මවන එක (Fantasizing) නම් භයානකයි.
    උඹ දැන් සිහින දකින එකෙන් එහාට ගිහින් ඒ fantasy base කරන් ඒ මත act කරන්ඩත් පටන් අරන්, පින්තුර දාල threads දාන්ඩත් පටන් අරන්. ඔහොම දිගටම ගියොත් තව මොනවා නොකරන්ඩ නොහිතෙයිද?
    මට තේරෙන විදියට උඹට වයස 20 ගානක් වෙන්ඩ ඕනේ. ඒ කියන්නේ වැඩිහිටියෙක්. උඹ ඔය විදියේ සම්බන්දයක් ඇතිකරගත්තොත් ඒක නිතිය ඉදිරියේ ළමා අපචාරයක්, අපරාධයක්. වහාම ඔය සිතුවිලි අයින් කරගනින්.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,646
    113
    colombo
    HSW:21604812 said:

    එහෙම අයින් කර ගන්න බෑ බන් , උඹට පුලුවන්ද කෙල්ලන්ට හිත යන එක අයින් කර ගන්න?
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    එහෙම අයින් කර ගන්න බෑ බන් , උඹට පුලුවන්ද කෙල්ලන්ට හිත යන එක අයින් කර ගන්න?

    But we don't have sexual feelings for UNDERAGE girls! Thoge gay magula nemei awula. Tho podi ewun gana ohoma hithana eka loku Manasika ledak. It's a proven truth:growl::growl:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    But we don't have sexual feelings for UNDERAGE girls! Thoge gay magula nemei awula. Tho podi ewun gana ohoma hithana eka loku Manasika ledak. It's a proven truth:growl::growl:
    ඔව් මාත් කියන්නේ gay කතන්දර ගැන නෙවෙයි. underage ළමයි ගැන sexual feelings එන එක ගැන. gay විවාහ නීතිගත රටවල් වල උනත් ඔහොම උන්ට කිසිම සමාවක් නෑ. එහෙම ළමයි එක්ක sex චැට් කරත් ඇති අල්ලන් කුදලන් ගිහින් හිරේ දාන්ඩ. ඊට පස්සේ sex offender කියල උව tag කරනවා ජිවිත කාලෙටම. ආයේ රස්සාවක්වත් කරන්ඩ හම්බවෙන්නේ නෑ. hansen vs predator කියන videos බලන්ඩ.
    කාන්තා හා ළමා කාර්යංශයට ඉවක් වැටුණොත් ඇති ඔහොම උන් ගැන. හිරේ දාපුහම අනික් හිරකාරයෝ සලකන්නෙත් බල්ලන්ට වගේ. ඒ මොකද ලෝකේ සමලිංගිකයින් ගැන විවිධ මත තිබ්බට ළමා අපයෝජකයින් ගැන තියෙන්නේ එක මතයක්. ඒ තමා උන් මානසික රෝගීන් සහ සාමාන්‍ය සමාජයේ නිදහසේ ජිවත් වෙනඩ සුදුසු නැති පුද්ගලයින් කියන මතය.
    "එහෙම අයින් කර ගන්න බෑ බන්" කියන කතන්දරේ අපිට, සමාජයට, නීතියට අදාල නෑ. ඒක නැති කරගන්න එක උඹේ වැඩක්. බැයිනම් psychiatrist කෙනෙක් හම්බවෙයන්.