මගේ කවිය..............

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ කවිය..............

    මහා සුළ[FONT=&quot]ඟ[/FONT]ක් වෙලා නුඹ වෙතට නොඑන්නම්
    සුසුම් රැල්ලක් වෙලා පාව එන්නම්[FONT=&quot] ළඳේ[/FONT]
    [FONT=&quot].....
    සමු අරන් ඔහු වෙතින් - නෙත් කොනින් අමතමින්
    ඒ සුසුම උණුසුමේ නිමේෂයකට රැඳෙන්

    මහා වැස්සක් වෙලා නුඹට කරදර නොකර
    පිණි බිංදුවක් වෙලා වැටෙන්නෙමි කොපුල මත
    ඉසිඹුලන මොහොතක දි - නෙත් කොනින් හිනැහිලා
    පිණි බිඳුව උණුසුමේ නිමේෂයකට රැඳෙන්

    චන්ඩ හිරු නොවන්නෙමි නුඹේ ලොව හළු කරන
    පුංචි තරුවක් වෙලා එබෙන්නෙමි නුඹේ වතට
    මද අඳුරු මේ රැයේ - ස
    [/FONT]
    [FONT=&quot][FONT=&quot]ඳ[/FONT] දිළෙන දෙස බලා
    තරු කැළුම ඉසව්වේ නිමේෂයකට රැඳෙන්

    හදවත ම නොඉල්ලමි අසාධාරණ ලෙසින්
    තිතක් වැනි පොඩි ඉඩක සිටින්නම් සැ
    [/FONT]
    [FONT=&quot][FONT=&quot]ඟ[/FONT]විලා
    සුසුමකට සසළ වන
    පිණි බිඳෙන් කිති කැවෙන
    තරුවකින් එළිය වන
    පුංචි ඉඩ සුන්දරයි!!!

    [/FONT]
    [FONT=&quot]~එළකිරියෙහි දත් කිඹුළා~[/FONT]
    [FONT=&quot]

    ප.ලි.
    [/FONT]
    [FONT=&quot]මා මේ පබැදුම කලේ මීට බොහෝ කාලයකට පෙර මා එළකිරි රේඩියෝවෙන් ඉදිරිපත් කරන
    “සසල හද විල් තෙර“ හි හෙළ සුභාවිත වියෝගීත පිළිබද ව වූ වැඩසටහනකටය.
    කාව්‍ය සේවනයේ යෙදී, සිය ආත්ම සමග වියෝවේ ස්මරණ සමග ගැවසෙන
    බොහෝ දුහුනන් ගේ පහන් සංවේගය පිණිස එය මෙහි බහා ලමි............[/FONT]

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    අද නම් තේරුණා..:):)බාශාවත් තේරුනා..කලින් එකට වඩා මේකේ අර්ථයත් තේරුණා...:yes::yes:
    (පුලුවන්නම් කියන්න මේකෙත් මට තේරුනාට වැඩිය තව ගැබුරු අරුතක් තියනවා කියල:eek::eek:..එතකොට මේකත් අකුරෙන් අකුර කියවන්නම් කලින් වගේ...:P :P :P)
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ප.ලි.
    [/SIZE][/FONT][/SIZE][/COLOR]
    [FONT=&quot]මා මේ පබැදුම කලේ මීට බොහෝ කාලයකට පෙර මා එළකිරි රේඩියෝවෙන් ඉදිරිපත් කරන
    “සසල හද විල් තෙර“ හි හෙළ සුභාවිත වියෝගීත පිළිබද ව වූ වැඩසටහනකටය.
    කාව්‍ය සේවනයේ යෙදී, සිය ආත්ම සමග වියෝවේ ස්මරණ සමග ගැවසෙන
    බොහෝ දුහුනන් ගේ පහන් සංවේගය පිණිස එය මෙහි බහා ලමි............[/FONT]

    කවි ටික නම් පංකාදු පහයි මචන්, :yes: පොඩි අවූලකට තියෙන්නේ දාලා තියෙන නොට් එක කියවලා මට දිරවගන්න අමරුයි බන්:eek:. දැන් දෙපාරක්ම ටොයිලටුත් ගියා.:growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද නම් තේරුණා..:):)බාශාවත් තේරුනා..කලින් එකට වඩා මේකේ අර්ථයත් තේරුණා...:yes::yes:
    (පුලුවන්නම් කියන්න මේකෙත් මට තේරුනාට වැඩිය තව ගැබුරු අරුතක් තියනවා කියල:eek::eek:..එතකොට මේකත් අකුරෙන් අකුර කියවන්නම් කලින් වගේ...:P :P :P)
    භාෂාව ලියන්නේ බාශාව කියල නෙවෙයි.....:P

    මේක මේ අති ගැඹුරු අර්ථ තියන එකක් නෙවෙයි. වියෝගයෙන් පස්සේ එන හැගීමක්. විශේෂයෙන් තමා පෙම් කළ යුවතිය තවකෙකු සමග ඉන්න විට ඇතිවන දුක සහ වේදනාව එක්ක එන හැගීම් ගොඩක්.......ඒක ඉතිං මට පුළුවන් තරම් ආත්මෙට වදින්න ලිව්වා......

    මගේ ඇස් පොට්ට නෑ. උඹේ පොට්ට වුනාට කමෙක් නෑ පොඩි අකුරු දාපිය.......

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවි ටික නම් පංකාදු පහයි මචන්, :yes: පොඩි අවූලකට තියෙන්නේ දාලා තියෙන නොට් එක කියවලා මට දිරවගන්න අමරුයි බන්:eek:. දැන් දෙපාරක්ම ටොයිලටුත් ගියා.:growl:
    තා හෙළ බස නොදැනීමට මට කළ හැකි කිසිවෙක් නොමැත සැවුළ!!!!
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    භාෂාව ලියන්නේ බාශාව කියල නෙවෙයි.....:P

    මේක මේ අති ගැඹුරු අර්ථ තියන එකක් නෙවෙයි. වියෝගයෙන් පස්සේ එන හැගීමක්. විශේෂයෙන් තමා පෙම් කළ යුවතිය තවකෙකු සමග ඉන්න විට ඇතිවන දුක සහ වේදනාව එක්ක එන හැගීම් ගොඩක්.......ඒක ඉතිං මට පුළුවන් තරම් ආත්මෙට වදින්න ලිව්වා......

    මගේ ඇස් පොට්ට නෑ. උඹේ පොට්ට වුනාට කමෙක් නෑ පොඩි අකුරු දාපිය.......

    :eek::eek::eek::eek:
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    භාෂාව ලියන්නේ බාශාව කියල නෙවෙයි.....:P

    මේක මේ අති ගැඹුරු අර්ථ තියන එකක් නෙවෙයි. වියෝගයෙන් පස්සේ එන හැගීමක්. විශේෂයෙන් තමා පෙම් කළ යුවතිය තවකෙකු සමග ඉන්න විට ඇතිවන දුක සහ වේදනාව එක්ක එන හැගීම් ගොඩක්.......ඒක ඉතිං මට පුළුවන් තරම් ආත්මෙට වදින්න ලිව්වා......

    මගේ ඇස් පොට්ට නෑ. උඹේ පොට්ට වුනාට කමෙක් නෑ පොඩි අකුරු දාපිය.......

    වයසකය හින්ද ලොකු අකුරු දැම්මේ කිබුලොහ්..:P:P:P:P
    :shocked::shocked::shocked::shocked::shocked: ;)