මගේ කවි සිත (ft. AKD & NPP)

planner123

Well-known member
  • May 22, 2018
    9,233
    15,877
    113
    කුසට සාගිනි හදට සෝ ගිනි කියල බොරු වපුරල ඇවිල්ල
    උන්ගේ පන්තියේ උන්ටම බෝලෙ බස්සල මෙයැයිල
    කිව්ව බොරු ටික අතේ පැල වී රෙද්දෙ රෙවිලද රතු බ්‍රදර්ල
    නැගිටපල්ල නැගිටපල්ල උබලගේ හාහා දියල්ල

    කියන කියන බොරු එකිනෙක දැවීයන්
    කරපු කියපු බොරු සේරම පෙනීයන්
    Stage උඩදී වැහි නැති හෙන වැදීයන්
    මෙවන් පාලනේ මගදී වැටීයන්

    අනුර කුමරු බොරු කියලා ගත්තු බලේ
    හාල් මෝල් හිමිවරු හැංගුවා හලේ
    රටින් ගෙනාවත් මෙරටට හාල් බොලේ
    තාම නෑනේ රතු කැකුළුත් වෙළඳ පොලේ

    ලස්ස දොළහේ විට්ස් දෙනවා කිව්ව කටිං
    දැන් කියනවා එතකොට වැටෙනවා ලීසිං
    තෙල් වල ගණන් අඩු කරනවා කිව්ව ඉතිං
    කන්චන ඇමති තාමත් ගහනවද යටිං

    බොරු කී බලය අරගත්තට මෙයාල
    ගත්තට පස්සේ කෙඳිරිය නම් ඉහ වහල
    එහෙට මෙහෙට බැන බැන ඉන්නවා නැගල
    බලේ මෙයාලගේ බව කියපන් වහල !


    (ඉස්සුවට කමක් නෑ හැබැයි credit දීල :))