මගේ කියවීම දැන් තත්වය ගැන .. open discussion

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන්ලා මේක මගේ පවුද්ගලික අදහසක්. ඒ නිසා මේකෙන් කාගේ හරි දේශපාලන මතකයක් සමග ගැටෙන්න පුලුවන්.උබලගේ අදහසුත් කියපන්..පක්ශ, විපක්ශ ඕන එකක්..

    මට හිතෙන්නේ රට වටේ ගොඩක් වෙන හින්සාකාරී,පීඩාකාරී දේවල් පිටිපස හදිසි දේශපාන හස්ත්‍යක් තියෙනවා ඇති කියලා..දැන් මිනිස්සු නැගිටලා ඉන්නේ තමන්ගේ විරුද්දත්වය පානවා බැලුවා බෙදන්න ජාතිවාදය ආගම්වාදය අරන් බෙදුනේ නෑ දැන් තියෙන්නේ ඒ ඇතුලෙම කල්ලිවලට කඩන එක කියලා..ඒ කිව්වේ අරගලකරුවෝ කියා ගන්න අයගෙන් අහින්සක මිනිස්සුන්ගේ සාමන්‍ය ජීවීතේට බදාවක් වෙනවා මේක හොද නෑ මර්දනය කරන්න ඕනා වගේ අදහසක්.තව සාමාන්‍ය මනුස්සයන්ටත් එපා වෙනවා පාරේ යද්දී "මොන මගුලක් ද job එකට යන්න බෑ,බෙහෙත් ගන්න යන්න බෑ පාරවල් වහලා" පස්සේ ඒ තුලින්ම ප්‍රතිරෝදයක් එනවා..

    දැන් තියෙන රටේ අරගල (පාරවල් වහල කරන ඒවා) වල ඔක්කොම ඉන්නේ අර කිව්ව වගේ අයම නෙමෙයි ඉන්නේ සාමාන්‍ය පිඩීත ඇඩිලා ඉන්න සෙට් එක ගොඩක්ම හැබැයි ඒ අය ගොඩක් තැලිලා පොඩි වෙලා ඉන්නේ පොඩි දේටත් ඇවිලෙනවා..අන්න ඒක මචන්ලා ප්‍රයෝජනයට ගන්නවා. උඹලටත් මතක ඇති ස්කෝලේ අපි වලි දාගද්දි සමහර උන් ඉන්නවා වලියට එන්නෙත් නෑ කියන්නේ" හු## ගහපන් , ගහමු ඕකට නිකන් යවන්න බෑ කියලා වැඩේ දෙල් කරනවා අපිත් ඉන්නේ එවෙලේ මොරාල් අප් වෙලා ඉතින් හරි වැරැද්ද පේන්නේ නෑ..ඒ වගේම ඕවා අතින් උන අයට පසු තැවිල්ලක් එනවා..එවෙලෙට තේරුනේ නැති උනාට මොකද ලන්කාවේ බහුතරයක් ඉන්නේ ගොඩක් සන්වේදී මිනිස්සු..ඒක තමා ගොඩක් දේශපාලුවෝ පාවිච්චි කරන්නේ උන්ගේ පැවැත්මටත්..දෙවියෝ වගේ අදහන සමහරක් දේශපාලුවෝ ඉන්නවා කියලා උඹලත් දන්නවා නේ ඕන මගුලක් කරත් අපේ එකා හරි කියන..

    තාමත් "ගෝඨාගෝගමට" මුකුත් කරගන්න බැරි උනා ඒ කිව්වේ දවස් 13 ටත් තාම තිබ්බට වඩා හොදට යනවා ඒක ප්‍රශ්නයක්..ඒ ගොඩක් එතනට international attention එක තියෙනවා තරුණ අයගේ කැමැත්ත උදව්ව තියෙනවා එකමතු කම තියෙනවා පක්ශ,පාට,ආගම්,කුල බේද නැතුව ඒක ප්‍රශ්නයක්..සාමාන්‍ය ජනතාව නැගිටිනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක්. ඒකට කොහොම හරි "අල" කරන්න ඕනා.ඒකට ඉතින් පොඩි පොඩි සීන් දානවා ඒවා දැන් අපි දැක්කත් එක්ක" NGO කාරයන්ගේ සල්ලි ඔය, කොටින්ගේ සල්ලි,ඕක පස්සේ ඉන්නේ ජෙප්පෝ,බෞද්දයෝ බෙදන්න ගහන එකක්" නොයෙක් ඒවා එලියට ආවා තවත් එයි..මන් කියන්නේ ඔය ගම ඇතුලේ එක එක ජාතියේ උනුත් ඉන්නවා ඒ කිව්වේ තමන්ගේ සෝශල් මිඩියා ටික අප් කරගන්න වගේ..දකින්න ඇති එනවා photos ගහනවා, video එකක් හදනවා youtube දානවා..ඒ අතර බොක්කෙන්ම ඉන්න අයත් ගොඩක් ඉන්නවා මොකද අව්වට වැස්සට තෙමිලා කන්න හරියට නැතුව ඉන්න එකට පඩි දෙන්නේ නෑ නේ..ජොබ් එක කරලා එතනට ඇවිත් තමන්ගේ විරෝදය තමන්ට පුලුවන් විදියට කරලා යන අහින්සක උනුත් ඕන තරම් ඉන්නවා..සමාජේ විවිදාකාර නිසා ඒ ඔක්කොම උන් එතන ඉන්නවා..හැබැයි ඒ පොඩි ආතල් ගන්න සෙට් එක දැකලා මේක "Beach party' කියන්න තරම් අදම,නීච වෙනවා නම් ඒකෙන්ම උන්ගේ මතයත් පේනවා.

    උබ අපි හැමෝටම තම තමගේ දේශපාලන මතයක් දරන්න අයිතිය තියෙනවා.භාශනයේ නිදහස තියෙනවා..මන් නම් elakiri එකේ වෙන උන් වගේ දේශපාලනය කරන්නේ නෑ මොකද මට කරන්න පක්ශයක් නැති නිසා..එහෙම ගොඩක් උනුත් මේකේ ඉන්නවා..
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    මගේ අදහස නං, දැන් මිනිස්සුන්ගේ තියන විරෝධය නැති වෙන්න ආණ්ඩුව මාරු වෙන්නම ඕන. අඩුම ගානේ මහින්ද අයින් වෙන්න ඕන. හැබැයි එන කෙනාට සහන දෙන්න බැ. ඒක මිනිස්සුන්ට තේරෙයි ද නැද්ද කියන්න බැ. ඒක හින්දා, මේ ආණ්ඩුව අයින් වෙන්න කලින් වැඩි කරන්න තියන ඔක්කොම වැඩි කරලා අයින් වෙන්න ඕන. එහෙම නැතුව ගියොත්, අලුතෙන් එන අය වැඩි කරාම, එයාලට මුකුත් කරන්න බෑ, මේ විරෝධය ම පොඩ්ඩ පොඩ්ඩ හැදෙනව.

    මොන විදිහේ ආණ්ඩුවක් ආවත්, jvp එකට ලොකු position ටිකක් දෙන්නම ඕන. එතකොට බලාගන්න පුළුවන් උන්ගේ වැඩ කොහොමද කියල, චන්දෙකට යන්න කළින්. මට නං හිතෙන්නෙ උන් මගඅරි කියලා මුකුත් position එකක් ගන්නේ නැතුව ආණ්ඩුව මාරු වුණත්.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086

    aniwa ,jvp un enna mokatawath
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මට නං හිතෙන්නෙ උන් මගඅරි කියලා මුකුත් position එකක් ගන්නේ නැතුව ආණ්ඩුව මාරු වුණත්.

    නිකන් නොවුන දේවල් ඇත්ත වගේ කියන්නේ නැතුව හිටපන්. හොරු එක්ක ඉඳගෙන වැඩ කරන්න බෑ. ඕකුන් සේරම අයින් වෙලා යනකන් කිසිම සහයක් දෙන්නේ නෑ. JVP එක උන්ගේ මතේ කෙලින්ම කිව්වා.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    නිකන් නොවුන දේවල් ඇත්ත වගේ කියන්නේ නැතුව හිටපන්. හොරු එක්ක ඉඳගෙන වැඩ කරන්න බෑ. ඕකුන් සේරම අයින් වෙලා යනකන් කිසිම සහයක් දෙන්නේ නෑ. JVP එක උන්ගේ මතේ කෙලින්ම කිව්වා.
    mn qwwe mata hitena de, balamu issarahata mkda wenne kyala.

    hitena de kyala liyala tienne, wenawa kyala newei.. .:rolleyes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මගේ අදහස නං, දැන් මිනිස්සුන්ගේ තියන විරෝධය නැති වෙන්න ආණ්ඩුව මාරු වෙන්නම ඕන. අඩුම ගානේ මහින්ද අයින් වෙන්න ඕන. හැබැයි එන කෙනාට සහන දෙන්න බැ. ඒක මිනිස්සුන්ට තේරෙයි ද නැද්ද කියන්න බැ. ඒක හින්දා, මේ ආණ්ඩුව අයින් වෙන්න කලින් වැඩි කරන්න තියන ඔක්කොම වැඩි කරලා අයින් වෙන්න ඕන. එහෙම නැතුව ගියොත්, අලුතෙන් එන අය වැඩි කරාම, එයාලට මුකුත් කරන්න බෑ, මේ විරෝධය ම පොඩ්ඩ පොඩ්ඩ හැදෙනව.

    මොන විදිහේ ආණ්ඩුවක් ආවත්, jvp එකට ලොකු position ටිකක් දෙන්නම ඕන. එතකොට බලාගන්න පුළුවන් උන්ගේ වැඩ කොහොමද කියල, චන්දෙකට යන්න කළින්. මට නං හිතෙන්නෙ උන් මගඅරි කියලා මුකුත් position එකක් ගන්නේ නැතුව ආණ්ඩුව මාරු වුණත්.

    Meka ahala jeppo enawa polimata
     
    • Like
    Reactions: batwise