Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කොරෝනා දිනපොත.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔවු බන් උට සදුදා,අගහරුවද දෙකේම කෝල් කලා, SMS දැම්ම ...මුකුත් නෑ...

අනේ හුකහන් කියල දමල ගහල හිටිය....

නො පැනික් බ්රෝ.

පොඩි එකා ගැන තමයි පැනික්....

------ Post added on [DATETIME="UT"]1638336160[/DATETIME]

දැනට කන්නපුලුවන්, ගද සුවද ok. ඇගේ අමාරු මුකුත් නෑ..

කැස්ස එන වෙලාවට අම්බානෙක එනවා, ස්ටීම් කරනවා පැය 2-2 වගේ...(මෙගා heater ලගේ පොඩි ගැජට් එකක් තියෙන්නේ..)

හෙම්බිරිස්සාව තියනවා ...එත් ඔක්සිජන් ලෙවෙල් අවුලක් නෑ..

හැබැයි පුතෝ ආදී තුන හතරක් හයියෙන් ගියොත් හති.

ඔවෙරෝල් අවුලක් නෑ තාම..

------ Post added on [DATETIME="UT"]1638336432[/DATETIME]

වැක්සින් ගහල ඉන්නේ ෆුල්.(ඇස්ට්රා සෙනික). වයිෆ් සයිනෝ ෆාම් ..

පොඩි එක ගැන තමයි අව්දනෙන් ඉන්නේ.. ඒ දෙන්න friday වගේ ටෙස්ට් කරන්න ඕනේ.

------ Post added on [DATETIME="UT"]1638336563[/DATETIME]

මම මචන් ෆුල් safty හැමදාම හිටියේ, Mask දාගෙන, සැනිටිසර් වාහනේ තියාගෙන, කෑම කාවේ හැමදාම තනියම office රූම් එකේ, වතුර බෝතල් වෙනම කාර් එකේ තියාගෙන..

ලාස්ට් thursday පංචිකාවත්තේ වතු අස්සේ ඇවිද්ද engine crank එකක් හොයන්න. එත් මසක් දාල..ෆුල් safty. හැබැයි වතුවල එවුන් mask දාල හිටියේ නෑ බන් බාගෙට බාගයක්. krank එක අරන් විස්කම් දිඉල අව.

මොකක් හරි උන නම් ඔය ටිකේ තමයි.

------ Post added on [DATETIME="UT"]1638336830[/DATETIME]

මැරුනොත් ගෑනි update කරයි ලොල් ...

------ Post added on [DATETIME="UT"]1638336892[/DATETIME]

නො ප්රොබ් බ්රෝ, ඕව නෙගටිව් ගන්නේ නෑ බන්, ආතල් විතරයි..

------ Post added on [DATETIME="UT"]1638337043[/DATETIME]

එකෙන්ම...හිත අවුල් කරන්න මේවට බෑ බන්...

මිට වඩා පල්ලම් බැහැල තියනවා ජිවිතේ....

------ Post added on [DATETIME="UT"]1638337169[/DATETIME]

එළකිරි බ්රෝ

------ Post added on [DATETIME="UT"]1638337200[/DATETIME]

ඔව් ඔව්.. නාන්න හොද නෑලු.. පට්ට උණු වතුරින් රෙදි කෑල්ලක් ටෙමල පිහද ගන්නවා..

තැනක් යු..

------ Post added on [DATETIME="UT"]1638337297[/DATETIME]

[QUOTE="udsic, post: 27141211, member: 87474"] ඔවු බන් උට සදුදා,අගහරුවද දෙකේම කෝල් කලා, SMS දැම්ම ...මුකුත් නෑ... අනේ හුකහන් කියල දමල ගහල හිටිය....:) [HR][/HR] නො පැනික් බ්රෝ. පොඩි එකා ගැන තමයි පැනික්.... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1638336160[/DATETIME][/SIZE] [HR][/HR] දැනට කන්නපුලුවන්, ගද සුවද ok. ඇගේ අමාරු මුකුත් නෑ.. කැස්ස එන වෙලාවට අම්බානෙක එනවා, ස්ටීම් කරනවා පැය 2-2 වගේ...(මෙගා heater ලගේ පොඩි ගැජට් එකක් තියෙන්නේ..) හෙම්බිරිස්සාව තියනවා ...එත් ඔක්සිජන් ලෙවෙල් අවුලක් නෑ.. හැබැයි පුතෝ ආදී තුන හතරක් හයියෙන් ගියොත් හති. ඔවෙරෝල් අවුලක් නෑ තාම.. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1638336432[/DATETIME][/SIZE] [HR][/HR] වැක්සින් ගහල ඉන්නේ ෆුල්.(ඇස්ට්රා සෙනික). වයිෆ් සයිනෝ ෆාම් .. පොඩි එක ගැන තමයි අව්දනෙන් ඉන්නේ.. ඒ දෙන්න friday වගේ ටෙස්ට් කරන්න ඕනේ. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1638336563[/DATETIME][/SIZE] [HR][/HR] මම මචන් ෆුල් safty හැමදාම හිටියේ, Mask දාගෙන, සැනිටිසර් වාහනේ තියාගෙන, කෑම කාවේ හැමදාම තනියම office රූම් එකේ, වතුර බෝතල් වෙනම කාර් එකේ තියාගෙන.. ලාස්ට් thursday පංචිකාවත්තේ වතු අස්සේ ඇවිද්ද engine crank එකක් හොයන්න. එත් මසක් දාල..ෆුල් safty. හැබැයි වතුවල එවුන් mask දාල හිටියේ නෑ බන් බාගෙට බාගයක්. krank එක අරන් විස්කම් දිඉල අව. මොකක් හරි උන නම් ඔය ටිකේ තමයි. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1638336830[/DATETIME][/SIZE] [HR][/HR] මැරුනොත් ගෑනි update කරයි ලොල් ... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1638336892[/DATETIME][/SIZE] [HR][/HR] නො ප්රොබ් බ්රෝ, ඕව නෙගටිව් ගන්නේ නෑ බන්, ආතල් විතරයි.. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1638337043[/DATETIME][/SIZE] [HR][/HR] එකෙන්ම...හිත අවුල් කරන්න මේවට බෑ බන්... මිට වඩා පල්ලම් බැහැල තියනවා ජිවිතේ.... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1638337169[/DATETIME][/SIZE] [HR][/HR] එළකිරි බ්රෝ ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1638337200[/DATETIME][/SIZE] [HR][/HR] ඔව් ඔව්.. නාන්න හොද නෑලු.. පට්ට උණු වතුරින් රෙදි කෑල්ලක් ටෙමල පිහද ගන්නවා.. තැනක් යු.. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1638337297[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom