Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ ගෑනි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

repost නම් sorry....

ඔන්න මචං කපුලයි යලුවො දෙන්නයි අපයෙ ගියලු මැරිලා..

මෙහේ ඉන්න කොට කරේ හොද වැඩමනේ එකයි අපායට තේරුනේ..

මුන් ජල්තර් නිසා යමපල්ලත් යාලුවලු..

යමපල්ලා: සපුන් කියනව බලන්න උබ එහේ ඉද්දි ගෑනු කියක් එක්ක සම්බන්ද තිබුනද?

සපුන් : අම්මෝ ගෑනු නම් 50ක් විතර හිටිය

යමපල්ලා: එහෙනම් උබට දෙන්නේ 18 - කාර් එකක්

යමපල්ලා: නවන් කියනව බලන්න උබ එහේ ඉද්දි ගෑනු කියක් එක්ක සම්බන්ද තිබුනද?

නවන්: ගෑනු 5ක් වගේ තමයි හිටියෙ

යමපල්ලා: එහෙනම් උබට දෙන්නම් අලුත් ටොයොටා කොරොල්ලා එකක්

යමපල්ලා: කපුල කියනව බලන්න උබ එහේ ඉද්දි ගෑනු කියක් එක්ක සම්බන්ද තිබුනද?

කපුල: මගේ ගෑනි එක්ක විතරමයි

යමපල්ලා: උබ හොද එකානේ මං උබට දෙන්නම් ප්රාඩෝ එකක්

ඔන්න ඉතින් යාලුවො තුන් දෙනා වාහන වලින් රවුමක් එහෙම ගහල ආවලු

ඇවිත් කපුල අඩනවලු හොදටම

දැන් යාලුවන්ට මාර අප්සට්ලු වැඩේට

යාලුවො දෙන්නා: ඇයි බන් උබට මෙච්චර හොද වාහනයක් ලැබිලත් උබ අඩන්නේ

කපුල: නෑ බං මං මේකෙන් රවුමක් ගහල එනකොට මගදි මං දැක්කා මගේ ගෑනි බයිසිකලයක් පැද පැද ඉන්නවා...

source https://www.facebook.com/groups/hilariousstories/

[QUOTE="elaking, post: 15398004, member: 468224"] [SIZE="4"]repost නම් sorry....[/SIZE] [SIZE="5"]ඔන්න මචං කපුලයි යලුවො දෙන්නයි අපයෙ ගියලු මැරිලා.. මෙහේ ඉන්න කොට කරේ හොද වැඩමනේ එකයි අපායට තේරුනේ.. මුන් ජල්තර් නිසා යමපල්ලත් යාලුවලු.. යමපල්ලා: සපුන් කියනව බලන්න උබ එහේ ඉද්දි ගෑනු කියක් එක්ක සම්බන්ද තිබුනද? සපුන් : අම්මෝ ගෑනු නම් 50ක් විතර හිටිය යමපල්ලා: එහෙනම් උබට දෙන්නේ 18 - කාර් එකක් යමපල්ලා: නවන් කියනව බලන්න උබ එහේ ඉද්දි ගෑනු කියක් එක්ක සම්බන්ද තිබුනද? නවන්: ගෑනු 5ක් වගේ තමයි හිටියෙ යමපල්ලා: එහෙනම් උබට දෙන්නම් අලුත් ටොයොටා කොරොල්ලා එකක් යමපල්ලා: කපුල කියනව බලන්න උබ එහේ ඉද්දි ගෑනු කියක් එක්ක සම්බන්ද තිබුනද? කපුල: මගේ ගෑනි එක්ක විතරමයි යමපල්ලා: උබ හොද එකානේ මං උබට දෙන්නම් ප්රාඩෝ එකක් ඔන්න ඉතින් යාලුවො තුන් දෙනා වාහන වලින් රවුමක් එහෙම ගහල ආවලු ඇවිත් කපුල අඩනවලු හොදටම දැන් යාලුවන්ට මාර අප්සට්ලු වැඩේට යාලුවො දෙන්නා: ඇයි බන් උබට මෙච්චර හොද වාහනයක් ලැබිලත් උබ අඩන්නේ කපුල: නෑ බං මං මේකෙන් රවුමක් ගහල එනකොට මගදි මං දැක්කා මගේ ගෑනි බයිසිකලයක් පැද පැද ඉන්නවා...[/SIZE] [COLOR="Red"][SIZE="3"]source [url]https://www.facebook.com/groups/hilariousstories/[/url][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom