repost නම් sorry....
ඔන්න මචං කපුලයි යලුවො දෙන්නයි අපයෙ ගියලු මැරිලා..
මෙහේ ඉන්න කොට කරේ හොද වැඩමනේ එකයි අපායට තේරුනේ..
මුන් ජල්තර් නිසා යමපල්ලත් යාලුවලු..
යමපල්ලා: සපුන් කියනව බලන්න උබ එහේ ඉද්දි ගෑනු කියක් එක්ක සම්බන්ද තිබුනද?
සපුන් : අම්මෝ ගෑනු නම් 50ක් විතර හිටිය
යමපල්ලා: එහෙනම් උබට දෙන්නේ 18 - කාර් එකක්
යමපල්ලා: නවන් කියනව බලන්න උබ එහේ ඉද්දි ගෑනු කියක් එක්ක සම්බන්ද තිබුනද?
නවන්: ගෑනු 5ක් වගේ තමයි හිටියෙ
යමපල්ලා: එහෙනම් උබට දෙන්නම් අලුත් ටොයොටා කොරොල්ලා එකක්
යමපල්ලා: කපුල කියනව බලන්න උබ එහේ ඉද්දි ගෑනු කියක් එක්ක සම්බන්ද තිබුනද?
කපුල: මගේ ගෑනි එක්ක විතරමයි
යමපල්ලා: උබ හොද එකානේ මං උබට දෙන්නම් ප්‍රාඩෝ එකක්
ඔන්න ඉතින් යාලුවො තුන් දෙනා වාහන වලින් රවුමක් එහෙම ගහල ආවලු
ඇවිත් කපුල අඩනවලු හොදටම
දැන් යාලුවන්ට මාර අප්සට්ලු වැඩේට
යාලුවො දෙන්නා: ඇයි බන් උබට මෙච්චර හොද වාහනයක් ලැබිලත් උබ අඩන්නේ
කපුල: නෑ බං මං මේකෙන් රවුමක් ගහල එනකොට මගදි මං දැක්කා මගේ ගෑනි බයිසිකලයක් පැද පැද ඉන්නවා...
source https://www.facebook.com/groups/hilariousstories/