මගේ චන්දෙ....

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,859
    28,744
    113
    images


    මෙවා අන්ඩර් ග්‍රොඋන්ඩ් දාන එකෙක්ට
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    images


    මෙවා අන්ඩර් ග්‍රොඋන්ඩ් දාන එකෙක්ට
    උබට විතරයි මොලේ තියෙන්නේ
    ගෝඨාභය ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ නුගේගොඩ තිබ්බ ඒවා ඔක්කොම Underground කරා
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,787
    11,154
    113
    ඒ මොකෑ . අඩෝ උඩින් යද්දී මරුනේ . ඕවා පොලවගත කොරලා ගම්පහ යට වෙද්දී කොමද කරන්ට් එක වදිද්දී .
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    උබට විතරයි මොලේ තියෙන්නේ
    ගෝඨාභය ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ නුගේගොඩ තිබ්බ ඒවා ඔක්කොම Underground කරා
    යකෝ බලන් ගියාම ආරක්ෂක ලේකම් කරලා නැත්තේ යුද්දෙ විතරයි.. :ROFLMAO: :ROFLMAO:
    කම්බි යටින් දාල උඩින් පෙවින් ගල් අල්ලාලද?