මගේ ඡන්දය

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
මම හිතුවේ උබ බොක්කෙන්ම විකල්පයට සපෝර්ට් එක දෙනවා කියලා:angry::angry::angry:

UNP සක්කිලියෙක්..ඕකා මහේෂ්ට චන්දෙ දාන්නේ නැහැ..එදාට ගිහින් සජිත් හාමුට දීලා එනවා..ශික් මුන් වගේ උන් බෝබ්බෙන් ගියේ නැනේ :(

දැන් ඉතින් ගොටගෙ ජන්ද කැඩෙන් නෑනෙ :lol:
 

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    koheda bn me thread eka mechchara kal thibune ?

    වෙලාවට bump කරා.. Banned කියන්නේ සිරිකොත media එකේ ලොකු පොරක්..උන්ගේ අවසනකාවට ඔය සෙට් එකම මම දන්නවා :lol::lol: මුන්ගේ Media එකේ එකෙක් එක දවසක් මල ගෙදරකදී සේරම මුන්ගේ වැඩ පෙන්නුවා උව ෆෝම් කලාම ;)
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    වෙලාවට bump කරා.. Banned කියන්නේ සිරිකොත media එකේ ලොකු පොරක්..උන්ගේ අවසනකාවට ඔය සෙට් එකම මම දන්නවා :lol::lol: මුන්ගේ Media එකේ එකෙක් එක දවසක් මල ගෙදරකදී සේරම මුන්ගේ වැඩ පෙන්නුවා උව ෆෝම් කලාම ;)

    සිරිකොත මන් දැකලවත් නැ යකූ අඩු ගානෙ ටීවී එකෙවත් :lol::lol::lol::lol:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සිරිකොත මන් දැකලවත් නැ යකූ අඩු ගානෙ ටීවී එකෙවත් :lol::lol::lol::lol:

    djkQcW8.png


    Loriyak,Sri Lankan1 ඒවගෙනුත් එන්න මචන්...ඒවා තියන් ඉදලා මොනවා කරන්නද? ;)
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මහින්ද පාලනයේ වසර 9ක් සහ ඉන්පෙර 11 වසරක් ඇමතිකම් කල මෛත්‍රීපාල සිරිසේන මහතා ගැන මට සුවිශේෂ පැහැදීමක් නැත. නමුත් මෙවර ඒ මහතාට මගේ ඡන්දය දීමට තීරණය කලෙමි. එයට හේතු සමහරක් මේවායි.


    1.18 වන ව්‍යවස්ථා සංශෝධනය, රටේ අනාගතය වඩාත් යහපත් මගකට ගෙන එන 17 වැනි සංශෝධනයෙන් රටට ලැබුණු ස්වාධීන කොමිෂන් සභා වලට වූයේ කුමක්ද? මහජන ඡන්දයෙන් ලැබුණු ජනවරම නොයෙක් වරදාන දීමෙන් විකෘති කර එමගින් සාදාගත් 2/3 බලයෙන් ඇතිකළ 18 වන සංශෝධනයෙන් රටේ සදාචාරයට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම වලට බලවත් පහරක් එල්ලවූ බව මට හැඟෙයි.

    19 සංශෝධනය ගෙනත් පොරම අවුරුදු 4කට පස්සෙ ඒකෙ වැරදි කීවා

    2. "ගිය කාගේත් ෆයිල් මගේ අතේ තිබෙනවා" යන ප්‍රකාශය. මෙය බ්ලැක් මේල් කිරීමක් සේම රටේ ප්‍රධාන පුරවැසියෙකු නොකළයුතු දෙයක් ලෙස හඟිමි. එසේම නිවටයන් සේ කට වසාගෙන රජයට සහාය දක්වන්නේ නම් ඕනෑම දූෂිත ක්‍රියාවක් කිරීමට අවසර ඇති බව මෙයින් ගම්‍ය වෙයි. ඇමතිවරුන් කිහිප දෙනෙකු අධික ලෙස ධනවත් වීමත්, ඔවුන්ගේ ධනය උපයාගත් සාධාරණ මගක් පෙනෙන්නට නොවීමත්, එසේම ඇතැම් ඇමතිවරයෙක් අල්ලස් කොමිසම මගහැර සිටීමක් ගැන අසන්නට ලැබීමත් මෙයටම සම්බන්ධ කාරණා ලෙස පෙනී යයි.
    ෆයිල් තියෙන උන්ගෙන් තමුන්ට සපෝර්ට් උන්ගෙ ෆයිල් හැංගුවා
    3.රටට බරක් වූ අනවශ්‍ය ව්‍යාපෘති. අධිවේගී මාර්ග, ගුවන්තොටුපොළ සහ වරායන් සංවර්ධනය වන රටකට අවශ්‍යයි. නමුත් මෑත කාලයේදී ලංකාවේ ඉඳිකළ උක්ත ව්‍යාපෘති නිසි ඇගයීමකින් තොරව ඉඳිකළ, නිවැරදි ආයෝජන ලෙස නොදකිමි.
    පටන්ගත්ත ව්‍යාපෘති ටිකවත් ඉවරකරගන්න බැරි උනා
    4. ඥාතී සංග්‍රහය. මින් පෙර ලංකාවේ කිසිම පාලකයෙකු නොකළ අන්දමින් ඥාතීන්ට සහ මිතුරන්ට නිසි සුදුසුකම් සපිරීමකින් තොරවම රජයේ ප්‍රධාන ආයතන වල වගකිවයුතු තනතුරු ප්‍රදානය කිරීම. එසේම මර්වින් සිල්වා, මුතුහෙට්ටිගම වැනි නුසුදුසු පුද්ගලයන්ට උසස් ඇමති පදවි ලැබීමත්, එමගින් මහජන කැමැත්ත හෑල්ලු කිරීමක් කර ඇත.
    මල්ලිට පුතාට දුවට හොඳට සැලකුවා:frown::frown:
    5.අනවශ්‍ය ලෙස මිත්‍යා විශ්වාස පසුපස යාම,ඥාණසාර භික්ෂූව සහ ජාතිවාදය.තවදුරටත් මෙවැනි පාලනයක් ඉදිරියටත් පැවතුනහොත් මෙරටත් අප්‍රිකානු ගෝත්‍රික රාජාණ්ඩුවක් ලෙස පරිහානියට පත් වීම වැළක්විය නොහැකි වනු ඇත.
    ඥාණසාර භික්ෂූවට ජනාධිපති සමාව දුන්නා:lol::lol:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    UNP සක්කිලියෙක්..ඕකා මහේෂ්ට චන්දෙ දාන්නේ නැහැ..එදාට ගිහින් සජිත් හාමුට දීලා එනවා..ශික් මුන් වගේ උන් බෝබ්බෙන් ගියේ නැනේ :(

    දැන් ඉතින් ගොටගෙ ජන්ද කැඩෙන් නෑනෙ :lol:

    ලැජ්ජයි බන් ලැජ්ජයි