මගේ ජිවිතේ ලොකුම හීනේ!

Gold Diamond

Junior member
  • Sep 25, 2017
    145
    32
    18
    මගේ ජිවිතේ ලොකුම හීනේ!

    fvfvfvf.jpg



    ගුඩ්!!ශිරා ටින් වුල්ෆ් බලන්න පටන් ගෙන බන්...දැන් කියන දෙයක් තේරෙන්නෙත් නැහැ උට!!උබද දුන්නේ?

    Na

    Nickel da koheda

    hmm....muta dan kiyana wadak kranneth nah...12 withara wenakan balanwa pora!!


    මගේ ජිවිතේ තියෙන ලොකුම හීනෙ තමා ඩොක්ටර් ස්රේන්ජ් වගේ වෙන එක....එහෙම උනාට පස්සේ මට පුළුවන් ලෝකෙට බේර ගන්න උදව් කරන්න!

    දැන් කට්ටිය කියයි මට පේන හීන කියලා!:rolleyes:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    ඇත්ත බන්.... උබට අපිව බේරගන්න පුළුවන්... අපි ඔක්කොටම පිස්සු... උබ අපිව සනීප කරනවා නේද මචන්:baffled::baffled:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඒ..
    මන් යන්න යද්දි මන්වගේ තව එකෙක් අැවිත්.
    උබලට පාලු නැතිවෙයි
     

    Gold Diamond

    Junior member
  • Sep 25, 2017
    145
    32
    18
    ඇත්ත බන්.... උබට අපිව බේරගන්න පුළුවන්... අපි ඔක්කොටම පිස්සු... උබ අපිව සනීප කරනවා නේද මචන්:baffled::baffled:

    අනිවාරෙන් උබව මගේ ටීම් එකට ගන්නවා!!:D
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට එහෙම ඔය පිල්ම් වල පෙන්නනව වගේ සුපිරි බලයක් ලැබුනොත් villain කෙනෙක් මිසක් ජීවිතේට හොඳ කෙනෙක් වෙන්නෑ :no: හොඳ වැඩකට කියල කරනවනං කරන්නෙ නරක අයව මරණ එක විතරයි :sorry:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    ඩොක්ටර් ස්රේන්ජ් වගේ උනාට කමක් නෑ GMOA ඩොක්ටර් කෙනෙක් නම් වෙන්න එපා උන් මහා සක්කිලි
     

    Gold Diamond

    Junior member
  • Sep 25, 2017
    145
    32
    18
    මට එහෙම ඔය පිල්ම් වල පෙන්නනව වගේ සුපිරි බලයක් ලැබුනොත් villain කෙනෙක් මිසක් ජීවිතේට හොඳ කෙනෙක් වෙන්නෑ :no: හොඳ වැඩකට කියල කරනවනං කරන්නෙ නරක අයව මරණ එක විතරයි :sorry:

    එහෙනම් දවසක උබ මගේ villain කෙනෙක් වෙයි!:yes: