Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ ජීවිතේ 02
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඉතින් හැමදාම මගේ එලකිරි යාලුවොන්ට මගේ ජීවිතය ගැන කියනවනෙ.....

මම හිතුව මෙගා ත්රෙඩ් එකක් පටන් ගන්න කියල... මොකද්ද දන්නවද? එල කිරි එකේ ඉන්න හැම එලකිරි යාලුවෙක්ම තමන්ගේ ජීවිතයට එන රසවත්,ආදර,දුක, කරනා අපේ එලකීරි කොල්ලො කෙල්ලො සමග බෙදාගන්න පුලුවන්නේ.... ඔයාලට කියන්න පුලුවන් හැම සිද්දියක්ම මේ ත්රෙඩ් එකට දාන්න.... පුලුවන් උදවුවක් කරන්න හැමොටම.

ඔන්න මම පටන් ගන්නව.....

මට මේ දවස් වල හරිම සතුටුයි,දුකයි. මොකද දන්නවද??? අපෙ අය්ය තව දවස් 2කින් විවාහ වෙනව.... එක මට සතුටුයි.මොකද්ද එතකොට දුක?? එයා මැරි කරල ලබන මාසෙ රට යනව.... දෙන්නම.... ආයෙ එන එකක් නෑ අවුරුදු 10කටවත්.... මොකද එයා යන්නෙ නවතින්නමයි.... අපි හැමොම මේ ඉන්න දවස් ටිකේ එයත් එක්ක ඉන්න බලනව..... මාරම දුකයි..... කරන්න දෙයක් නෑ.. මොකද එයගෙ අනාගතේ හදාගන්නනෙ එයා යන්නෙ... අපිට මෙච්චර කාලයක් උදවු කලානෙ... තවත් එයාව අමාරුවෙ දාන්න ඕනෙ නෑ... අපි හැමොම අමාරුවෙ වැටිච්ච වෙලාවෙ අපිව ගොඩ ගත්තෙ එයා.... අපෙ අම්ම තාත්ත වගේ හිටියෙ.... දැන් අපි තැනක ඉන්නව එයා නිසා. එක නිසා අපි එයාට ගොඩක් නය ගැතියි.... දැන් එයාට අවුරුදු 31 ක් වෙනවා... එයා ඉන්ජීනේරු වරයෙක්...... එයාගෙ හැම සතේම අපි වෙනුවෙනුයි වැය කලේ... දැන් එයා අපිව දල යනව. ඒ උනාට තාම එයා අපි ගැන විතරයි හිතන්නෙ.... එයා ගැන හිතන්නෙ නෑ... අපි ඔක්කොම එයාගෙ විවාහ උත්සවේ උපරිමයෙන් කරන්න උත්සාහ කරනව.....මම ඒකෙ පින්තුර පස්සෙ දාන්නම්. මම නවතිනව....

[QUOTE="Palihawadana1990, post: 13896045, member: 376674"] [COLOR="DarkRed"][SIZE="5"] මම ඉතින් හැමදාම මගේ එලකිරි යාලුවොන්ට මගේ ජීවිතය ගැන කියනවනෙ..... මම හිතුව මෙගා ත්රෙඩ් එකක් පටන් ගන්න කියල... මොකද්ද දන්නවද? එල කිරි එකේ ඉන්න හැම එලකිරි යාලුවෙක්ම තමන්ගේ ජීවිතයට එන රසවත්,ආදර,දුක, කරනා අපේ එලකීරි කොල්ලො කෙල්ලො සමග බෙදාගන්න පුලුවන්නේ.... ඔයාලට කියන්න පුලුවන් හැම සිද්දියක්ම මේ ත්රෙඩ් එකට දාන්න.... පුලුවන් උදවුවක් කරන්න හැමොටම. [/SIZE][/COLOR] [COLOR="Magenta"][SIZE="6"] ඔන්න මම පටන් ගන්නව..... මට මේ දවස් වල හරිම සතුටුයි,දුකයි. මොකද දන්නවද??? අපෙ අය්ය තව දවස් 2කින් විවාහ වෙනව.... එක මට සතුටුයි.:):):):):):)මොකද්ද එතකොට දුක?? එයා මැරි කරල ලබන මාසෙ රට යනව....:(:( දෙන්නම.... ආයෙ එන එකක් නෑ අවුරුදු 10කටවත්....:(:( මොකද එයා යන්නෙ නවතින්නමයි.... :(:(:(:(අපි හැමොම මේ ඉන්න දවස් ටිකේ එයත් එක්ක ඉන්න බලනව..... මාරම දුකයි..... :(:(:(:(කරන්න දෙයක් නෑ.. මොකද එයගෙ අනාගතේ හදාගන්නනෙ එයා යන්නෙ... අපිට මෙච්චර කාලයක් උදවු කලානෙ... තවත් එයාව අමාරුවෙ දාන්න ඕනෙ නෑ... අපි හැමොම අමාරුවෙ වැටිච්ච වෙලාවෙ අපිව ගොඩ ගත්තෙ එයා....:(:(:( අපෙ අම්ම තාත්ත වගේ හිටියෙ.... දැන් අපි තැනක ඉන්නව එයා නිසා. එක නිසා අපි එයාට ගොඩක් නය ගැතියි.... දැන් එයාට අවුරුදු 31 ක් වෙනවා... එයා ඉන්ජීනේරු වරයෙක්...... එයාගෙ හැම සතේම අපි වෙනුවෙනුයි වැය කලේ... දැන් එයා අපිව දල යනව. ඒ උනාට තාම එයා අපි ගැන විතරයි හිතන්නෙ.... එයා ගැන හිතන්නෙ නෑ... අපි ඔක්කොම එයාගෙ විවාහ උත්සවේ උපරිමයෙන් කරන්න උත්සාහ කරනව.....මම ඒකෙ පින්තුර පස්සෙ දාන්නම්. මම නවතිනව....:(:(:(:(:( [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom