මගේ ජීවිතේ 02

Palihawadana1990

Well-known member

  • මම ඉතින් හැමදාම මගේ එලකිරි යාලුවොන්ට මගේ ජීවිතය ගැන කියනවනෙ.....
    මම හිතුව මෙගා ත්රෙඩ් එකක් පටන් ගන්න කියල... මොකද්ද දන්නවද? එල කිරි එකේ ඉන්න හැම එලකිරි යාලුවෙක්ම තමන්ගේ ජීවිතයට එන රසවත්,ආදර,දුක, කරනා අපේ එලකීරි කොල්ලො කෙල්ලො සමග බෙදාගන්න පුලුවන්නේ.... ඔයාලට කියන්න පුලුවන් හැම සිද්දියක්ම මේ ත්රෙඩ් එකට දාන්න.... පුලුවන් උදවුවක් කරන්න හැමොටම.

    ඔන්න මම පටන් ගන්නව.....

    මට මේ දවස් වල හරිම සතුටුයි,දුකයි. මොකද දන්නවද??? අපෙ අය්ය තව දවස් 2කින් විවාහ වෙනව.... එක මට සතුටුයි.:):):):):):)මොකද්ද එතකොට දුක?? එයා මැරි කරල ලබන මාසෙ රට යනව....:(:( දෙන්නම.... ආයෙ එන එකක් නෑ අවුරුදු 10කටවත්....:(:( මොකද එයා යන්නෙ නවතින්නමයි.... :(:(:(:(අපි හැමොම මේ ඉන්න දවස් ටිකේ එයත් එක්ක ඉන්න බලනව..... මාරම දුකයි..... :(:(:(:(කරන්න දෙයක් නෑ.. මොකද එයගෙ අනාගතේ හදාගන්නනෙ එයා යන්නෙ... අපිට මෙච්චර කාලයක් උදවු කලානෙ... තවත් එයාව අමාරුවෙ දාන්න ඕනෙ නෑ... අපි හැමොම අමාරුවෙ වැටිච්ච වෙලාවෙ අපිව ගොඩ ගත්තෙ එයා....:(:(:( අපෙ අම්ම තාත්ත වගේ හිටියෙ.... දැන් අපි තැනක ඉන්නව එයා නිසා. එක නිසා අපි එයාට ගොඩක් නය ගැතියි.... දැන් එයාට අවුරුදු 31 ක් වෙනවා... එයා ඉන්ජීනේරු වරයෙක්...... එයාගෙ හැම සතේම අපි වෙනුවෙනුයි වැය කලේ... දැන් එයා අපිව දල යනව. ඒ උනාට තාම එයා අපි ගැන විතරයි හිතන්නෙ.... එයා ගැන හිතන්නෙ නෑ... අපි ඔක්කොම එයාගෙ විවාහ උත්සවේ උපරිමයෙන් කරන්න උත්සාහ කරනව.....මම ඒකෙ පින්තුර පස්සෙ දාන්නම්. මම නවතිනව....:(:(:(:(:(
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    හ්ම්ම් ඔහොම තමා ගොඩක් අයියලා හිතන්නේ තමන් ගැන වඩා තමන්ගෙ සහොදරයො ගැන තමා එහෙම අයියලා ඉන්න එක ගෙන සතුටු වෙන්න ඕනෙ..
    ප්‍රියයන්ගෙන් වෙන්වීමට වඩා ලොකු දුකක් මේ ලොකේ කොහෙවත් නෑ :(
     

    Palihawadana1990

    Well-known member
  • හ්ම්ම් ඔහොම තමා ගොඩක් අයියලා හිතන්නේ තමන් ගැන වඩා තමන්ගෙ සහොදරයො ගැන තමා එහෙම අයියලා ඉන්න එක ගෙන සතුටු වෙන්න ඕනෙ..
    ප්‍රියයන්ගෙන් වෙන්වීමට වඩා ලොකු දුකක් මේ ලොකේ කොහෙවත් නෑ :(

    ඒක ඇත්ත තමා..... අපි සතුටු වෙන්න ඕන ඒ වගේ අය්යල ලැබුනු එකට... බොහොම ස්තුතියි මචන්....
     

    Palihawadana1990

    Well-known member
  • කාළ වර්ණ හෙළයා;13896095 said:
    ඉතින් දැන් අපි උඹට රෙප් දෙන්නද:lol:

    මචන් මම උබෙන් රෙප් හිගා කෑවෙ නෑනෙ... මම දැනට ත්‍රෙඩ් 10ක් විතර දාල තියෙනව. එකකවත් මම රෙප් හිගාකාල නෑ.. මට රෙප් අරගෙන රජ වෙන්නද...??? උබේ රෙප් උබම තියාගනින්....

    ube jeewithe apita mokatada anathayo

    උබලට ඔය වගේ අය්යල නැති නිසා තමා උබල ඔහොම කියන්නෙ.. එකනෙ උබල කාලකන්නි වගේ හැසිරෙන්නෙ... විශේශයෙන් අනාතයො වගේ.. කාලකන්නි හැත්ත....
     

    Jint is back

    Banned
    Nov 19, 2012
    110
    11
    0
    උබලට ඔය වගේ අය්යල නැති නිසා තමා උබල ඔහොම කියන්නෙ.. එකනෙ උබල කාලකන්නි වගේ හැසිරෙන්නෙ... විශේශයෙන් අනාතයො වගේ.. කාලකන්නි හැත්ත....[/QUOTE]

    hitiyath thopi wage lokukam kiyawanna yanne na do.. tho methana walapenne gihin ayya badagena adapiya කාලකන්නි හැත්ත.... :lol: