Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ තාත්තා..... අපේ තාත්තා... ද....?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප්පච්චිලාගේ දවස......!

අවුරුදු හයකයි..අවුරුදු අටකයි දරුවො දෙන්නෙක් අත් දෙකෙන් අල්ලගෙන

අප්පච්චි කෙනෙක් ......නගරය මැදින් ඇදෙනවා....

නගරයක නා නා ප්රකාර සද්ද බද්ද අතරේ

හැඩි දැඩි මිනිස්සු දෙන්නෙක් ඒ අසල උනුසුම් වචන හුවමාරුවක්...

මොහොතකින් එක මිනිහෙක් පස් කැටයක් අර අනිකාට දමා ගහනවා....

අනිකාට නොවදින පස් කැටය ...

අර අප්පච්චියි පොඩි උන් දෙන්නගෙයි ඉදිරියේ පාරට වැටිලා විසිරිලා යනවා.....

අප්පච්චිගේ ග්රහනය දැඩි වුණ බවක් පොඩි උන් දෙන්නට දැනෙනවා

පොඩි උන් අප්පච්චි දිහා බලනවා....

අප්පච්චිගේ තියුණු ඇස් අර මිනිස්සු දිහාට එල්ල වෙනවා

මගේ පොඩි එකෙකුගෙ එහෙම වැදුන නම් තොපි දෙන්නව හම ගහනවා...

අප්පච්චිගේ දැඩි ස්වරය අරුං දෙන්නගේ වාදය නවත්වන්න තරම් බලවත් වෙනවා.

ඒ එක මිනිහෙක් එක්කවත් අර අප්පච්චිට හැප්පෙන්න බැරි තරම්....

ඒත් පීතෲත්වය කියන මහා යෝදයාට අර මිනිස්සු බය වෙනවා....

එතන හිටිය හය හැවිරිදි පොඩි එකාට

අද වගේ දවසක ඒ පිය සෙනෙහස අමතක කරන්න බෑ.

දරුවන් වෙනුවෙන් දහසක් කැප කිරීම් කල මගේ ආදරණීය අප්පච්චි....

ඔබට මෙය උපහාරයක්ම වේවා!

ලොව සියළු ආදරණීය පියවරුන් දරු සෙනෙහසින් සුවපත් වේවා!!!!

the kid held by that father’s right hand...was me.

I still remember the day I recogn my father … my hero.

And if your father is not your hero…..,

You will never become a hero to your kids.

[QUOTE="sanath ekanayake, post: 13118379, member: 162082"] [FONT=Iskoola Pota][SIZE=3]අප්පච්චිලාගේ දවස......![/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=3] [/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=3]අවුරුදු හයකයි..අවුරුදු අටකයි දරුවො දෙන්නෙක් අත් දෙකෙන් අල්ලගෙන[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=3]අප්පච්චි කෙනෙක් ......නගරය මැදින් ඇදෙනවා....[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=3]නගරයක නා නා ප්රකාර සද්ද බද්ද අතරේ[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=3]හැඩි දැඩි මිනිස්සු දෙන්නෙක් ඒ අසල උනුසුම් වචන හුවමාරුවක්...[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=3]මොහොතකින් එක මිනිහෙක් පස් කැටයක් අර අනිකාට දමා ගහනවා....[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=3]අනිකාට නොවදින පස් කැටය ...[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=3]අර අප්පච්චියි පොඩි උන් දෙන්නගෙයි ඉදිරියේ පාරට වැටිලා විසිරිලා යනවා.....[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=3]අප්පච්චිගේ ග්රහනය දැඩි වුණ බවක් පොඩි උන් දෙන්නට දැනෙනවා[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=3]පොඩි උන් අප්පච්චි දිහා බලනවා....[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=3]අප්පච්චිගේ තියුණු ඇස් අර මිනිස්සු දිහාට එල්ල වෙනවා[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=3]මගේ පොඩි එකෙකුගෙ එහෙම වැදුන නම් තොපි දෙන්නව හම ගහනවා...[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=3]අප්පච්චිගේ දැඩි ස්වරය අරුං දෙන්නගේ වාදය නවත්වන්න තරම් බලවත් වෙනවා.[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=3]ඒ එක මිනිහෙක් එක්කවත් අර අප්පච්චිට හැප්පෙන්න බැරි තරම්....[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=3]ඒත් පීතෲත්වය කියන මහා යෝදයාට අර මිනිස්සු බය වෙනවා....[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=3]එතන හිටිය හය හැවිරිදි පොඩි එකාට [/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=3]අද වගේ දවසක ඒ පිය සෙනෙහස අමතක කරන්න බෑ.[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=3]දරුවන් වෙනුවෙන් දහසක් කැප කිරීම් කල මගේ ආදරණීය අප්පච්චි....[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=3]ඔබට මෙය උපහාරයක්ම වේවා![/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=3]ලොව සියළු ආදරණීය පියවරුන් දරු සෙනෙහසින් සුවපත් වේවා!!!![/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=3]the kid held by that father’s right hand...was me.[/SIZE][/FONT] [SIZE=3][FONT=Iskoola Pota]I still remember the day I recogn my father [/FONT][FONT=Iskoola Pota]…[/FONT][FONT=Iskoola Pota] my hero.[/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=3]And if your father is not your hero…..,[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=3]You will never become a hero to your kids.[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom