Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
I Miss You
මගේ තීරණය....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවොන්ට මතක ඈති නේද මම ඊයේ දාපු ත්රඩ් එක.http://www.elakiri.com/forum/showthread.php?t=1082005 මගේ ආදරේ අහිමි උනා කියලා. අදත් මේ කියන්න යන්නේඒත් ටිකක් වෙනස් කතාවක්. දුකින් ඉන්නකොට දුක බෙදාගත්ත වගේම , දුක ටිකක් හරි තුනී උනාම ඒකහ් එලකිරි යාලුවෝ එක්ක බෙදා ගන්න හිතුනා.

ඊයේ මට පිස්සු වගේ.ඒකට ලොකුම හේතුව උනේ අවුරුදු තුනකට ඈත් වෙමු කිව්වත් , අම්ම අකමෑති කිව්වත් ඒකට හේතුව මොකක්ද කියල එයා මට කිව්වෙ නෑති එක.

මොකද එයාට අසනීපයක් තිබුන. එලකිරි යාලුවො කිව්වම ඒ හේතුව නිසා , මට තියෙන ආදරේට එයා මගෙන් ඈත් වෙන්න හදනව කියල. ඒක ඈහුවම මට මොකක්දෝ උනා.

ඉතින් අද උදේ බොහොම අමාරුවෙන් මම එයාට කාතා කලා. ඒත් හේතුව කිව්වේ නෑ.

එයාගේ අක්කගේ ෆෝන් නම්බර් එක මගේ ලග තිබුන.ඊට පස්සේ මම ඒකට කතාකරල හේතුව ඈහුව. අක්ක මට ඔක්කොම කිව්ව. එයා කියනව , මෙයා ගෙදර කිසිම වෑඩක් කරන්නෙත් නෑලු. දවසම ෆෝන් එක අතේ තියාගෙනලු.අනික එයාගේ අම්ම මීට කලින් මගෙන් මගේ කේන්දරේ ඉල්ලුව.මම තාම පොඩි එකා.මගේ කේන්දරේ මමවත් දෑකල නෑ.ඒ නිසා අම්මගෙන් තමයි ඉල්ලන්න වෙන්නේ. මට මේව දෑන්ම අපේ ගෙදරට කියන්න බෑරි නිස මම මුකුත් නොකිය හිටිය. කීප වතාවක්ම ඉල්ලුව. ඒත් මම දුන්නෙ නෑ. ඒක තමයිලු අපිව ඈත් කරන්න ලොකුම හේතුව.එයාව ඕනම නම් අපේ ගෙදර අයත් එක්ක එන්න කිව්වලු. ෆෝන් එකත් ගත්තලු. අනික එයාල කියනව , එයාල මාව ගොඩක්ම දන්නෙත් නෑති නිසා ගෑනු ලමයෙක්ව තනියම එහෙම හම්බවෙන්න එව්න්නත් අම්ම එච්චරම කෑමති නෑලු.[ ඒ නිසා තමයි මහරගම යන එකත් නතර කරල තියෙන්නේ]

එක අතකට හිතුවම ඒකත් සාදාරනයි තමයි..

ඔවා අහගෙන ඉවර වෙලා මම ආයෙත් සුදූට කතා කලා. අපි දෙන්න මේ තීරන වල්ට ආව මචන්ල.

මම අවුරුදු තුනක් එයා වෙනුවෙන් ඉන්නව. අපි ඈත් වෙන එකක් නෑ. ඒත් ආයේ ටික කාලයක් meet නොවී ඉන්න.මොකද එයට ගෙදරින් එන්න අමාරු නිසා.පුලුවන් වෙලාවට අම්මගෙන් ෆෝන් එක අරගෙන් කතා කරන්න පොරොන්දු උනා.

අමාරු උනත් හමබනොවී ඉන්න හිතහදා ගත්ත මම. එයාව නෑතිම වෙනවට වඩා ඒක හොදයි කියල හිතුනු නිසා.

අවුරුදු තුනක් ඈතුලේ ඉශ්ට කරගන්න ගොඩක් දේවල් තියෙනව. ඒ වෙනුවෙන් මම හෙට් ඉදන් වෑඩ කරනව. මේ වෙලාවෙදි මගෙත් එක්ක හිටපු එලකිරි එකේ යාලුවො හෑමොටම ගොඩක් ස්තූතියි. විශේශයෙන් " සුදු පූසා , Coollifestyle4u , geost ,Cspmaxx " වගෙම අනික් හෑම එලකිරි යාලුවෙක්ටමත් ගොඩක් ස්තූතියි. එලකිරි එකේ යාලුකම් ගෑන වෙලාවකට පුදුමත් හිතෙනව ඈත්තටම.

හෙට ඉදන් ආපහු පරණ චින්තක වෙන්න ට්රයි කරනව..

හෑමෝටම ගොඩක් ස්තූතියි..

[QUOTE="Chinthaka_tc, post: 9626582, member: 295844"] [CENTER][SIZE=4][COLOR=DarkRed]යාලුවොන්ට මතක ඈති නේද මම ඊයේ දාපු ත්රඩ් එක.[URL]http://www.elakiri.com/forum/showthread.php?t=1082005[/URL] මගේ ආදරේ අහිමි උනා කියලා.:( අදත් මේ කියන්න යන්නේඒත් ටිකක් වෙනස් කතාවක්.:nerd: දුකින් ඉන්නකොට දුක බෙදාගත්ත වගේම , දුක ටිකක් හරි තුනී උනාම ඒකහ් එලකිරි යාලුවෝ එක්ක බෙදා ගන්න හිතුනා. ඊයේ මට පිස්සු වගේ.ඒකට ලොකුම හේතුව උනේ අවුරුදු තුනකට ඈත් වෙමු කිව්වත් , අම්ම අකමෑති කිව්වත් ඒකට හේතුව මොකක්ද කියල එයා මට කිව්වෙ නෑති එක. මොකද එයාට අසනීපයක් තිබුන. එලකිරි යාලුවො කිව්වම ඒ හේතුව නිසා , මට තියෙන ආදරේට එයා මගෙන් ඈත් වෙන්න හදනව කියල. ඒක ඈහුවම මට මොකක්දෝ උනා. ඉතින් අද උදේ බොහොම අමාරුවෙන් මම එයාට කාතා කලා. ඒත් හේතුව කිව්වේ නෑ. එයාගේ අක්කගේ ෆෝන් නම්බර් එක මගේ ලග තිබුන.ඊට පස්සේ මම ඒකට කතාකරල හේතුව ඈහුව. අක්ක මට ඔක්කොම කිව්ව. එයා කියනව , මෙයා ගෙදර කිසිම වෑඩක් කරන්නෙත් නෑලු. දවසම ෆෝන් එක අතේ තියාගෙනලු.අනික එයාගේ අම්ම මීට කලින් මගෙන් මගේ කේන්දරේ ඉල්ලුව.මම තාම පොඩි එකා.මගේ කේන්දරේ මමවත් දෑකල නෑ.ඒ නිසා අම්මගෙන් තමයි ඉල්ලන්න වෙන්නේ. මට මේව දෑන්ම අපේ ගෙදරට කියන්න බෑරි නිස මම මුකුත් නොකිය හිටිය. කීප වතාවක්ම ඉල්ලුව. ඒත් මම දුන්නෙ නෑ. ඒක තමයිලු අපිව ඈත් කරන්න ලොකුම හේතුව.එයාව ඕනම නම් අපේ ගෙදර අයත් එක්ක එන්න කිව්වලු. ෆෝන් එකත් ගත්තලු. අනික එයාල කියනව , එයාල මාව ගොඩක්ම දන්නෙත් නෑති නිසා ගෑනු ලමයෙක්ව තනියම එහෙම හම්බවෙන්න එව්න්නත් අම්ම එච්චරම කෑමති නෑලු.[ ඒ නිසා තමයි මහරගම යන එකත් නතර කරල තියෙන්නේ] එක අතකට හිතුවම ඒකත් සාදාරනයි තමයි..:( ඔවා අහගෙන ඉවර වෙලා මම ආයෙත් සුදූට කතා කලා. අපි දෙන්න මේ තීරන වල්ට ආව මචන්ල. :nerd: මම අවුරුදු තුනක් එයා වෙනුවෙන් ඉන්නව. අපි ඈත් වෙන එකක් නෑ. ඒත් ආයේ ටික කාලයක් meet නොවී ඉන්න.මොකද එයට ගෙදරින් එන්න අමාරු නිසා.පුලුවන් වෙලාවට අම්මගෙන් ෆෝන් එක අරගෙන් කතා කරන්න පොරොන්දු උනා. අමාරු උනත් හමබනොවී ඉන්න හිතහදා ගත්ත මම. එයාව නෑතිම වෙනවට වඩා ඒක හොදයි කියල හිතුනු නිසා. :( අවුරුදු තුනක් ඈතුලේ ඉශ්ට කරගන්න ගොඩක් දේවල් තියෙනව. ඒ වෙනුවෙන් මම හෙට් ඉදන් වෑඩ කරනව. මේ වෙලාවෙදි මගෙත් එක්ක හිටපු එලකිරි එකේ යාලුවො හෑමොටම ගොඩක් ස්තූතියි. විශේශයෙන් " සුදු පූසා , Coollifestyle4u , geost ,Cspmaxx " වගෙම අනික් හෑම එලකිරි යාලුවෙක්ටමත් ගොඩක් ස්තූතියි. එලකිරි එකේ යාලුකම් ගෑන වෙලාවකට පුදුමත් හිතෙනව ඈත්තටම. [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]හෙට ඉදන් ආපහු පරණ චින්තක වෙන්න ට්රයි කරනව.. හෑමෝටම ගොඩක් ස්තූතියි..[/COLOR][/SIZE] :):):):) [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom