මගේ තීරණය....

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
යාලුවොන්ට මතක ඈති නේද මම ඊයේ දාපු ත්‍රඩ් එක.http://www.elakiri.com/forum/showthread.php?t=1082005 මගේ ආදරේ අහිමි උනා කියලා.:( අදත් මේ කියන්න යන්නේඒත් ටිකක් වෙනස් කතාවක්.:nerd: දුකින් ඉන්නකොට දුක බෙදාගත්ත වගේම , දුක ටිකක් හරි තුනී උනාම ඒකහ් එලකිරි යාලුවෝ එක්ක බෙදා ගන්න හිතුනා.

ඊයේ මට පිස්සු වගේ.ඒකට ලොකුම හේතුව උනේ අවුරුදු තුනකට ඈත් වෙමු කිව්වත් , අම්ම අකමෑති කිව්වත් ඒකට හේතුව මොකක්ද කියල එයා මට කිව්වෙ නෑති එක.
මොකද එයාට අසනීපයක් තිබුන. එලකිරි යාලුවො කිව්වම ඒ හේතුව නිසා , මට තියෙන ආදරේට එයා මගෙන් ඈත් වෙන්න හදනව කියල. ඒක ඈහුවම මට මොකක්දෝ උනා.
ඉතින් අද උදේ බොහොම අමාරුවෙන් මම එයාට කාතා කලා. ඒත් හේතුව කිව්වේ නෑ.

එයාගේ අක්කගේ ෆෝන් නම්බර් එක මගේ ලග තිබුන.ඊට පස්සේ මම ඒකට කතාකරල හේතුව ඈහුව. අක්ක මට ඔක්කොම කිව්ව. එයා කියනව , මෙයා ගෙදර කිසිම වෑඩක් කරන්නෙත් නෑලු. දවසම ෆෝන් එක අතේ තියාගෙනලු.අනික එයාගේ අම්ම මීට කලින් මගෙන් මගේ කේන්දරේ ඉල්ලුව.මම තාම පොඩි එකා.මගේ කේන්දරේ මමවත් දෑකල නෑ.ඒ නිසා අම්මගෙන් තමයි ඉල්ලන්න වෙන්නේ. මට මේව දෑන්ම අපේ ගෙදරට කියන්න බෑරි නිස මම මුකුත් නොකිය හිටිය. කීප වතාවක්ම ඉල්ලුව. ඒත් මම දුන්නෙ නෑ. ඒක තමයිලු අපිව ඈත් කරන්න ලොකුම හේතුව.එයාව ඕනම නම් අපේ ගෙදර අයත් එක්ක එන්න කිව්වලු. ෆෝන් එකත් ගත්තලු. අනික එයාල කියනව , එයාල මාව ගොඩක්ම දන්නෙත් නෑති නිසා ගෑනු ලමයෙක්ව තනියම එහෙම හම්බවෙන්න එව්න්නත් අම්ම එච්චරම කෑමති නෑලු.[ ඒ නිසා තමයි මහරගම යන එකත් නතර කරල තියෙන්නේ]
එක අතකට හිතුවම ඒකත් සාදාරනයි තමයි..:(

ඔවා අහගෙන ඉවර වෙලා මම ආයෙත් සුදූට කතා කලා. අපි දෙන්න මේ තීරන වල්ට ආව මචන්ල. :nerd:
මම අවුරුදු තුනක් එයා වෙනුවෙන් ඉන්නව. අපි ඈත් වෙන එකක් නෑ. ඒත් ආයේ ටික කාලයක් meet නොවී ඉන්න.මොකද එයට ගෙදරින් එන්න අමාරු නිසා.පුලුවන් වෙලාවට අම්මගෙන් ෆෝන් එක අරගෙන් කතා කරන්න පොරොන්දු උනා.
අමාරු උනත් හමබනොවී ඉන්න හිතහදා ගත්ත මම. එයාව නෑතිම වෙනවට වඩා ඒක හොදයි කියල හිතුනු නිසා. :(

අවුරුදු තුනක් ඈතුලේ ඉශ්ට කරගන්න ගොඩක් දේවල් තියෙනව. ඒ වෙනුවෙන් මම හෙට් ඉදන් වෑඩ කරනව. මේ වෙලාවෙදි මගෙත් එක්ක හිටපු එලකිරි එකේ යාලුවො හෑමොටම ගොඩක් ස්තූතියි. විශේශයෙන් " සුදු පූසා , Coollifestyle4u , geost ,Cspmaxx " වගෙම අනික් හෑම එලකිරි යාලුවෙක්ටමත් ගොඩක් ස්තූතියි. එලකිරි එකේ යාලුකම් ගෑන වෙලාවකට පුදුමත් හිතෙනව ඈත්තටම.

හෙට ඉදන් ආපහු පරණ චින්තක වෙන්න ට්‍රයි කරනව..
හෑමෝටම ගොඩක් ස්තූතියි..


:):):):)
 

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
මට හරිම සතුටුයි ඔයාගේ ප්‍රශ්නේ විසදුන එක ගැන ...
ජයම වේවා!! .... :):):):):):):):):):):)

1.gif

අමාරු වෙලාවේ මාත් එක්ක හිටියට ගොඩක් ස්තූතියි මචන්...
ජයෙන් ජයම වේව..
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ආදරය වෙනුවෙන් කොයිතරම් කාලයක් වුනත් බලන් ඉන්න පුලුවන් මචන්.
    ඒ තමයි ආදරය.
    ඉතින් අවුරුදු 3 කියන්නෙ මොකක්ද...
    ඒක ගෙවිල යාවි ඉක්මනටම..ඔයගොල්ලන්ගෙ ආදරය තවත් වැඩි කර කර.
    මට හරි සතුටුයි මචන් උඹ ගැන.:D:D:D
    උඹ එකෙංම කට ඇරල කියන්න පුලුවන් නියම කොල්ලෙක්.
    මගෙන් සුභ පැතුම් මචන්:):):):)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මල්ලියා මම උඹේ story ය කියෙව්වා.මේකයි මල්ලි,දැන් ඔයා අරගෙන තීරනේ ගැන කියන්නම වෙනවා.මම ඔයාට මේක කියලම පටන් ගන්නම්.මිනිහා කියන පුද්ගලයා ගත්තම කොටස් 4 කට බෙදුවොත් මල්ලි ඒකෙන් 4න් පන්ගුවයි ආදරේ කියන්නේ.... ඉතුරු 4න් තුනම තමුන්ගේ ජීවිතේ.ඒ නිසා මල්ලි ආදරේ මුළු ජීවිතේම කර ගන්න යන්න එපා.ආදරේ කරන වෙලාවට බොකෙන්ම ආදරේ කරන්න.gf ට ඕන කරන ආදරේ අඩුවක් නැතිව දෙන්න.Life එකයි ආදරෙයි කවලම් කර ගන්න එපා.කවදා හරි ආදරේ නැති උනා කියලා දුක් වෙන්නවත් අඬන්නවත් යන්න එපා.ඇත්ත,අපි පෘතක්ජන මනුස්සයොනේ,දුකයි අප්සෙට් වෙනවා.ඒ උනාට මල්ලි ඒ ටික දවසයි.back to normal life.ඔයා දැන් අරගෙන තියෙන තීරණය ගැන ආයේ හිතන්න.මල්ලි ඔයා ආයේ අවුරුදු 3ක් බලන් ඉන්නවා කියන්නේ ඔයාගේ ජීවිතේ කඩා කප්ප්ල් කර ගන්නවා කියන එකයි.මල්ලි මේ බොක්කෙන් self experiance වලින් කියන්නේ.ඔයා අවුරුදු 3ක් ඔයාගේ "සුදූ" වෙනුවෙන් බලන් ඉඳලා එදාට ඒ "සුදූ" බෑ කිව්වොත් ඔයා මොකද කරන්නේ??? එදාටත් ඔයා දුකෙන් ඇවිත් EK එකේ thread එකක් දාලා දුක කියයි.ඒ නිසා ඉදිරිය ගැන හිතන්න.තමන්ට මල්ලි දෙයක් ලැබෙන්නෙ නැත්නම් ඒක ලැබෙන්නේ නෑ මල්ලි.ආදරේ කියන්නේ පරිත්‍යාගයක්.ඒක බලෙන් ගන්න බෑ.අනික ඔයාගේ "සුදූ" ඇත්තටම ඔයාට ආදරේ කලා නම් ඔයාට කියන්නේ නෑ අවුරුදු 3 බලන් ඉන්න කියලා.ඒ අවුරුදු තුනේදි එයා වෙන කෙනෙකුට ළං උනොත් ඔයා මොකද කරන්නේ?ඔයා කියයි,අපෝ මගේ සුදූ එහෙම නෑ කියලා.මල්ලි කෙල්ලො කියන්නේ ඉක්මනට වෙනස් වෙන ජාතියක්....... ඒ නිසා නිකන් තමන්ගේ ජීවිතේ නාස්ති කර ගන්න එපා.නිකන් අවුරුදු 3 නාස්ති කර ගන්න එපා. මනුස්ස භවය ලැබෙන්න කලාතුරකින්.එහෙම ලැබෙන "මනුස්ස" ජීවිතය නිකන් දුක්ඛ සාගරයක් කර ගන්න එපා. ජීවිතේ සතුටෙන් ඉන්න බලන්න. ප්‍රශ්න වලට වැටෙන්න එපා.ඔළුව කෙලින් තියන් වැඩ කරන්න.මතු යම් දවස ඔයාට හොඳ කෙල්ලෙක් ලැබෙයි.Normaly ඔයා ඔයාගේ life එක enjoy කරන්න. ;)
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මචන් උබට උබේ කෙල්ලව sure නං දුක් වෙන්න හේතුවක් නෑ. එත් මචන් උබ උබලගේ ගෙදරටත් කියන්න try කරපන්. මම අපේ ගෙදරට කිව්වේ O/L ලියල මාසෙකට පස්සේ.අපේ අම්ම කිසි අව්ලක් දැම්මේ නෑ. උබත් බය නැතුව කියහන්.හැබය් බය නම් තව අව්රුද්දක් විතර ඉන්න.අවරුදු 3 ම ඉන්න එපා මචන්.