මගේ තූති වෑයම

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මේක කරගත්තෙත් බෝම අමාරුවෙන්, උඹල වගේ වැඩ කාරයෙක් වෙන්ඩ මට අමාරුයි
    කාලෙ ගෙවාගන්ඩ මේ වගේ පොඩි පොඩි විකාර දේවල් ටිකක් කරනව

    Capture.JPG
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එළකිරියේ ඇහුවොත් නම් මහ ඒජන්ත උන්නාසේගේ ඉඳන්
    කූඹියා ලෙවල් එකටම ඉන්නවා.. ලක්ෂ 3.30 පඩි ගන්න
    උනුත් ඉන්නවලු ....:lol:

    හැබැයි පූස් පැටියෙක්ට ගෙයක් හොයාගන්න බැහැ... ;)

    තමන්ගේ ගෙදර පූස් පැටියෙක්වත් හදන්න බැරි තරම් කේස් ...

    ඔන්න ඕකයි තත්වේ මචන්...

    Last edited:

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    එළකිරියේ ඇහුවොත් නම් මහ ඒජන්ත උන්නාසේගේ ඉඳන්
    කූඹියා ලෙවල් එකටම ඉන්නවා.. ලක්ෂ 3.30 පඩි ගන්න
    උනුත් ඉන්නවලු ....:lol:

    හැබැයි පූස් පැටියෙක්ට ගෙයක් හොයාගන්න බැහැ... ;)

    තමන්ගේ ගෙදර පූස් පැටියෙක්වත් හදන්න බැරි තරම් කේස් ...

    ඔන්න ඕකයි තත්වේ මචන්...

    කට්ටිය ලව්ව මට කීය කීය හරි එකතු කරල දෙන්ඩකො :D
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷

    :eek: