මගේ දවසේ ආදායම රු 466,000/=

Brad65

Active member
  • Dec 17, 2020
    154
    182
    43
    උබලගේ?
    මම නම් බන් පිරමීඩ කියන ඒව කරලමයි මේ වගේ ආදායමක් ගන්නේ..කැමති වුන්ටටකියල දෙන්නම් ටිකක් මහන්සි වෙලා වැඩේ කරගන්න එක උබලට බාරයි....
     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    මේ මූසලයා දැන දැනම අනිත් උන්ව අමාරුවේ දාලා සල්ලි හොයලා ඒ ගැන පම්පෝරි ගහන හැටි බලපන්කො. උබලා වගේ උන් තමා කලින්ම අපායෙ යන්නේ.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    Salli noda first day idan ma salli hoyanna puluwan nam kamathi machan join wenna