Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටෝඉන්… ටෝඉන්……….. ටෝඉන්….. ටෝඉන්…………………..

නොදකින් විතරක් ජරා එලාම් එක.වෙනද වගේම ටින් බෙලෙක්කේ වදින්න ගත්ත.මොන කෙහෙල්මලක් කරන්නද අදත් යන්න එපයි.ඒ මදිවට වහිනවත් එක්ක.මොනවා කරන්නද .අම්ම ආදරෙන් කතා කරන්න කලින් අගේ තිබ්බ මුළු පුරුස දහිරියම දාල නැගිට ගත්ත යන්තම්.

කව්ද යකෝ පාර මැද්දේ බිත්ති බැන්ඳ මී හරකා !@#$%^&**( හප්පා ඔලුව වැදුන හින්ද හොදට ගියා බැලින්නම් දොරට පොඩ්ඩක් එහින් එලියට ගිහින් තියෙන්නේ.)

අම්මේ මම යනවෝ…………..

(ඉතින් පල තෝ අල්ලගත්ත ඇ.)

දෙය්යනේ කියල ඔන්න බත් කන කකුල ඉස්සරහට තියල යන්තම් ගෙදරින් එලියට බැහැ ගත්ත.අම්මට සිරි අද වැලන්ටෝයින් ඩේ එක නේද.මොනවා කරන්නද ඉතින් කැල්ලක් නැති මට ලැල්ලත් සැපයි කියල යන්න පිටත් උන.

අඩෝ කව්ද බන් මේ කැල්ල.යකෝ ඉගන ගන්න එකටවත් ඉගන ගන්න දෙන්නේ නැනේ මේ පාන්දරම එලියට බහිනවා.අම්මප මේ ගෑනු කියන ජාතිය මොන ලබ්බකට මැව්වද මන්ද.ඊයේ හිත ගත්තා විතරයි ගෑනු ගැන හිතන්නේ නැ කියල.තු නොදකින් ඔන්න ඔහේ අදට විතරක් බලනවා කියල 5 වෙනි gire එකටම දාල අද්දුව පයින්ම

රෙද්ද.තු…………….. විතරක් මේ මොඩෙල් එකට කියන්නේ මුණ කචල් පු* සුරතල් කියලා.ඕක තම යකෝ කියන්නේ පාරේ යන හැම කල්ලටම පැණි පෙරෙන්න එපා කියල තොට හොදම වැඩේ.නොදකින් විතරක් පාන්දරම පජාත උනා

ඉතුරු ටිකත් දාන්නම් හොදයි නම්.

(වැරදි තියනවා නම් සෝමාව බජනය කරන්න ඕනේ.සෝමා නෙමේ සමාව.

මේ මන් ලියපු පලවෙනි එක )

හොදයි නම් රෙපක් දාගෙනම යන්න අපිත් පව්නේ

[QUOTE="theaf, post: 14477756, member: 403967"] [SIZE="5"]ටෝඉන්… ටෝඉන්……….. ටෝඉන්….. ටෝඉන්………………….. නොදකින් විතරක් ජරා එලාම් එක:angry:.වෙනද වගේම ටින් බෙලෙක්කේ වදින්න ගත්ත.මොන කෙහෙල්මලක් කරන්නද අදත් යන්න එපයි.ඒ මදිවට වහිනවත් එක්ක.මොනවා කරන්නද .අම්ම ආදරෙන් කතා කරන්න කලින් අගේ තිබ්බ මුළු පුරුස දහිරියම දාල නැගිට ගත්ත යන්තම්. කව්ද යකෝ පාර මැද්දේ බිත්ති බැන්ඳ මී හරකා:angry::angry: !@#$%^&**( හප්පා ඔලුව වැදුන හින්ද හොදට ගියා බැලින්නම් දොරට පොඩ්ඩක් එහින් එලියට ගිහින් තියෙන්නේ:P.) අම්මේ මම යනවෝ………….. (ඉතින් පල තෝ අල්ලගත්ත ඇ.:P) දෙය්යනේ කියල ඔන්න බත් කන කකුල ඉස්සරහට තියල යන්තම් ගෙදරින් එලියට බැහැ ගත්ත.අම්මට සිරි අද වැලන්ටෝයින් ඩේ එක නේද:love::love:.මොනවා කරන්නද ඉතින් කැල්ලක් නැති මට ලැල්ලත් සැපයි කියල යන්න පිටත් උන. අඩෝ කව්ද බන් මේ කැල්ල:oo:.යකෝ ඉගන ගන්න එකටවත් ඉගන ගන්න දෙන්නේ නැනේ මේ පාන්දරම එලියට බහිනවා:rolleyes:.අම්මප මේ ගෑනු කියන ජාතිය මොන ලබ්බකට මැව්වද මන්ද.ඊයේ හිත ගත්තා විතරයි ගෑනු ගැන හිතන්නේ නැ කියල.තු නොදකින් ඔන්න ඔහේ අදට විතරක් බලනවා කියල 5 වෙනි gire එකටම දාල අද්දුව පයින්ම:frown: රෙද්ද.තු…………….. විතරක් මේ මොඩෙල් එකට කියන්නේ මුණ කචල් පු* සුරතල් කියලා:oo::oo:.ඕක තම යකෝ කියන්නේ පාරේ යන හැම කල්ලටම පැණි පෙරෙන්න එපා කියල තොට හොදම වැඩේ:oo::oo:.නොදකින් විතරක් පාන්දරම පජාත උනා :baffled: ඉතුරු ටිකත් දාන්නම් හොදයි නම්. (වැරදි තියනවා නම් සෝමාව බජනය කරන්න ඕනේ.සෝමා නෙමේ සමාව. මේ මන් ලියපු පලවෙනි එක ) හොදයි නම් රෙපක් දාගෙනම යන්න අපිත් පව්නේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom