ටෝඉන්… ටෝඉන්……….. ටෝඉන්….. ටෝඉන්…………………..
නොදකින් විතරක් ජරා එලාම් එක
.වෙනද වගේම ටින් බෙලෙක්කේ වදින්න ගත්ත.මොන කෙහෙල්මලක් කරන්නද අදත් යන්න එපයි.ඒ මදිවට වහිනවත් එක්ක.මොනවා කරන්නද .අම්ම ආදරෙන් කතා කරන්න කලින් අගේ තිබ්බ මුළු පුරුස දහිරියම දාල නැගිට ගත්ත යන්තම්.
කව්ද යකෝ පාර මැද්දේ බිත්ති බැන්ඳ මී හරකා
!@#$%^&**( හප්පා ඔලුව වැදුන හින්ද හොදට ගියා බැලින්නම් දොරට පොඩ්ඩක් එහින් එලියට ගිහින් තියෙන්නේ
.)
අම්මේ මම යනවෝ…………..
(ඉතින් පල තෝ අල්ලගත්ත ඇ.
)
දෙය්යනේ කියල ඔන්න බත් කන කකුල ඉස්සරහට තියල යන්තම් ගෙදරින් එලියට බැහැ ගත්ත.අම්මට සිරි අද වැලන්ටෝයින් ඩේ එක නේද
.මොනවා කරන්නද ඉතින් කැල්ලක් නැති මට ලැල්ලත් සැපයි කියල යන්න පිටත් උන.
අඩෝ කව්ද බන් මේ කැල්ල
.යකෝ ඉගන ගන්න එකටවත් ඉගන ගන්න දෙන්නේ නැනේ මේ පාන්දරම එලියට බහිනවා
.අම්මප මේ ගෑනු කියන ජාතිය මොන ලබ්බකට මැව්වද මන්ද.ඊයේ හිත ගත්තා විතරයි ගෑනු ගැන හිතන්නේ නැ කියල.තු නොදකින් ඔන්න ඔහේ අදට විතරක් බලනවා කියල 5 වෙනි gire එකටම දාල අද්දුව පයින්ම
රෙද්ද.තු…………….. විතරක් මේ මොඩෙල් එකට කියන්නේ මුණ කචල් පු* සුරතල් කියලා
.ඕක තම යකෝ කියන්නේ පාරේ යන හැම කල්ලටම පැණි පෙරෙන්න එපා කියල තොට හොදම වැඩේ
.නොදකින් විතරක් පාන්දරම පජාත උනා 
ඉතුරු ටිකත් දාන්නම් හොදයි නම්.
(වැරදි තියනවා නම් සෝමාව බජනය කරන්න ඕනේ.සෝමා නෙමේ සමාව.
මේ මන් ලියපු පලවෙනි එක )
හොදයි නම් රෙපක් දාගෙනම යන්න අපිත් පව්නේ
නොදකින් විතරක් ජරා එලාම් එක
.වෙනද වගේම ටින් බෙලෙක්කේ වදින්න ගත්ත.මොන කෙහෙල්මලක් කරන්නද අදත් යන්න එපයි.ඒ මදිවට වහිනවත් එක්ක.මොනවා කරන්නද .අම්ම ආදරෙන් කතා කරන්න කලින් අගේ තිබ්බ මුළු පුරුස දහිරියම දාල නැගිට ගත්ත යන්තම්.කව්ද යකෝ පාර මැද්දේ බිත්ති බැන්ඳ මී හරකා

!@#$%^&**( හප්පා ඔලුව වැදුන හින්ද හොදට ගියා බැලින්නම් දොරට පොඩ්ඩක් එහින් එලියට ගිහින් තියෙන්නේ
.)අම්මේ මම යනවෝ…………..
(ඉතින් පල තෝ අල්ලගත්ත ඇ.
) දෙය්යනේ කියල ඔන්න බත් කන කකුල ඉස්සරහට තියල යන්තම් ගෙදරින් එලියට බැහැ ගත්ත.අම්මට සිරි අද වැලන්ටෝයින් ඩේ එක නේද

.මොනවා කරන්නද ඉතින් කැල්ලක් නැති මට ලැල්ලත් සැපයි කියල යන්න පිටත් උන.අඩෝ කව්ද බන් මේ කැල්ල