මගේ දෙවැනියට කරපු BA interview ඒකත් ෆෙල්

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මම දැන් ‌ ෆයිනැස් ඉදන් business analyst job ඒකට මාරැ වුනා මට මිට කලින් සිංගා වලින් ඒකක් set una ekath fail eka kiuwae previous experience not match with applied job kiyala eta interview katah kale eka bala la ne mage answer awula athi ada ekkak dibba baharian walata eka minihia mawa 10 minwalin meeting ekakak thiyanwa kiyala yanna giya. mawa hira wena tana mama monawada automation kale kiyala ahanwa mama VBA kale kiuwa eka expalin kala but progarm walin khomada karnna in deatils kiuwe naha ..mata finace background ekakk thiyanne ada katha karapu ekath ona Fiance +IT and mage experaince match wenawa 100% mata eth sucess wenna naha adu ganne interview eka katha karnnath help me to overcome from situvation
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    උබ කියලා තියෙන එක අපිට තේරුන් ගන්නත් හෙන ගේමක් දෙන්න ඕනිනේ බන්. වොයිස් ටයිපින් හරි පාවිච්චි කරපන්කො කොටන්න තේරෙන්නෙ නැත්නම්...

    වැදගත් දෙයක් දාද්දි හරියට දාපන්, මිනිස්සු බාගෙට කියවලා යන්න හිතෙන විදිහට නැතුව
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබ කියලා තියෙන එක අපිට තේරුන් ගන්නත් හෙන ගේමක් දෙන්න ඕනිනේ බන්. වොයිස් ටයිපින් හරි පාවිච්චි කරපන්කො කොටන්න තේරෙන්නෙ නැත්නම්...

    වැදගත් දෙයක් දාද්දි හරියට දාපන්, මිනිස්සු බාගෙට කියවලා යන්න හිතෙන විදිහට නැතුව
    මූ interview වලත් මෙහෙම ද දන්නෑ 🥲
    elakiri un availla loku talk dei eth eka deyak mathaka thiyaganin experience nethuwa kawruth job denna na. it is the reality
    BA seen එක ගැන නම් හරියට දන්නේ නෑ.. Se side එකෙන් යන එකෙක් නම් මුලින් internship වත් යන්න ඕන..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,955
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබ කියලා තියෙන එක අපිට තේරුන් ගන්නත් හෙන ගේමක් දෙන්න ඕනිනේ බන්. වොයිස් ටයිපින් හරි පාවිච්චි කරපන්කො කොටන්න තේරෙන්නෙ නැත්නම්...

    වැදගත් දෙයක් දාද්දි හරියට දාපන්, මිනිස්සු බාගෙට කියවලා යන්න හිතෙන විදිහට නැතුව
    well said..... සහතික ඇත්ත....
    උදව්වක් ඕනා නම් පැහැදිලිව දන්නා ඕනා කියෝන කෙනාට තේරෙන්න... මටත් කියවන්න අපහසු නිසා පහලින් කොමෙන්ට් බලලා තමා පොඩ්ඩක් හරි තේරුම් ගත්තේ........

    මේකට නම් bump තමා මගේ උදව්ව..............
     
    • Like
    Reactions: Brandy2020

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    200w.gif
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    උඹල වගේ උන් BA වලට ඇවිල්ල තමා අපිටත් පව් දෙන්නේ. BA කියන එක ලේසි ජොබක් නෙමේ හරියට කලේ නැත්නම් එතන ඉඳන් මුළු project එකම අනාතයි
     
    • Like
    Reactions: siri_ayya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    උබට ඉගෙන ගන්න ඕන්නම් ඉන්ටවිව් පලයන් උන් ඕනෙ කියන ඒව හොයලා බලලා ඉගෙනගනින්
     
    • Like
    Reactions: SHAN_22

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    උබ කියලා තියෙන එක අපිට තේරුන් ගන්නත් හෙන ගේමක් දෙන්න ඕනිනේ බන්. වොයිස් ටයිපින් හරි පාවිච්චි කරපන්කො කොටන්න තේරෙන්නෙ නැත්නම්...

    වැදගත් දෙයක් දාද්දි හරියට දාපන්, මිනිස්සු බාගෙට කියවලා යන්න හිතෙන විදිහට නැතුව
    සිරාවට ෆිල්ටියා කියවන බූත වගේ පෝස්ට් එක
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    රට ගිහින් පොස් සින්හල කියවන කොල්ලෙක් නෙද මෙ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලියන දේ පැහැදිලිව කොටන්න බැරි උන්ව මිනිත්තු 5ක් වත් interview කරන්න ඕනේ නෑ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,857
    1
    15,179
    113
    උබ කියලා තියෙන එක අපිට තේරුන් ගන්නත් හෙන ගේමක් දෙන්න ඕනිනේ බන්. වොයිස් ටයිපින් හරි පාවිච්චි කරපන්කො කොටන්න තේරෙන්නෙ නැත්නම්...

    වැදගත් දෙයක් දාද්දි හරියට දාපන්, මිනිස්සු බාගෙට කියවලා යන්න හිතෙන විදිහට නැතුව
    තේරුම් ගන්න බැරි විදියට ලියන එක BA ලගෙ Skill එකක්. ඕක සාමාන්‍යයි 😁
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උඹල වගේ උන් BA වලට ඇවිල්ල තමා අපිටත් පව් දෙන්නේ. BA කියන එක ලේසි ජොබක් නෙමේ හරියට කලේ නැත්නම් එතන ඉඳන් මුළු project එකම අනාතයි
    වැඩ බැරි SE නිතරම කියන දෙයක් මේක. 😁😁
    මම BA නෙමෙයි
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මම දැන් ‌ ෆයිනැස් ඉදන් business analyst job ඒකට මාරැ වුනා මට මිට කලින් සිංගා වලින් ඒකක් set una ekath fail eka kiuwae previous experience not match with applied job kiyala eta interview katah kale eka bala la ne mage answer awula athi ada ekkak dibba baharian walata eka minihia mawa 10 minwalin meeting ekakak thiyanwa kiyala yanna giya. mawa hira wena tana mama monawada automation kale kiyala ahanwa mama VBA kale kiuwa eka expalin kala but progarm walin khomada karnna in deatils kiuwe naha ..mata finace background ekakk thiyanne ada katha karapu ekath ona Fiance +IT and mage experaince match wenawa 100% mata eth sucess wenna naha adu ganne interview eka katha karnnath help me to overcome from situvation
    උබ BA ඉගෙනගෙන තියනවද ?
     
    karikolla77

    Junior member
  • May 7, 2021
    70
    74
    18
    Mona huththakda pako kinne. BA kenek ge essential ma skill ake thamai communication. Udav illaganna post alak vath hariyata danna bari pakayek da uba.
     
    Dreko Phoenix

    Well-known member
  • Oct 23, 2020
    435
    463
    63
    Hogwarts
    මම දැන් ‌ ෆයිනැස් ඉදන් business analyst job ඒකට මාරැ වුනා මට මිට කලින් සිංගා වලින් ඒකක් set una ekath fail eka kiuwae previous experience not match with applied job kiyala eta interview katah kale eka bala la ne mage answer awula athi ada ekkak dibba baharian walata eka minihia mawa 10 minwalin meeting ekakak thiyanwa kiyala yanna giya. mawa hira wena tana mama monawada automation kale kiyala ahanwa mama VBA kale kiuwa eka expalin kala but progarm walin khomada karnna in deatils kiuwe naha ..mata finace background ekakk thiyanne ada katha karapu ekath ona Fiance +IT and mage experaince match wenawa 100% mata eth sucess wenna naha adu ganne interview eka katha karnnath help me to overcome from situvation
    issalama nawathime thitha thiyapanko
     
    • Haha
    Reactions: CorD SaC

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    උබ කියලා තියෙන එක අපිට තේරුන් ගන්නත් හෙන ගේමක් දෙන්න ඕනිනේ බන්. වොයිස් ටයිපින් හරි පාවිච්චි කරපන්කො කොටන්න තේරෙන්නෙ නැත්නම්...

    වැදගත් දෙයක් දාද්දි හරියට දාපන්, මිනිස්සු බාගෙට කියවලා යන්න හිතෙන විදිහට නැතුව
    Ow බං මෙක නං ඇත්ත. BA කෙනෙක්ගෙ main skill එකක් communication කියන්නේ. උඹ මෙක type කරලා තියෙන්නේ උබට ඕන නං kiyawapan නැත්නං නිකන් ඉඳපන් type එකෙන් වගේ කියවද්දි හිතෙන්නේ. උඹ interviews වලදිත් ඔය වගේ expression එකක් interviewer ට දෙන widiyata කතා කරනවද දන්නෙ නෑ. Just a constructive feedback based on what we notice from your post.
    උඹ overseas oppertunities ද බලන්නේ. මට හිතෙන්නේ උබට BA role එකේ experience ඇත්තේම නැති නිසා local company එකක podi experience එකක් හදන් ගියොත් මොකද. Domain experts in finance can apply as SAP FICO consultants as well. That's a good path. Or try IFS. they give chances to people with zero IT background recruiting as BA and BC in their support, R&D and Implementation teams
     
    Thanks machan mage sinhala typing karnakota tika welwak yaddi monwada atha butha wenawa .machan kiyan eka atta mama communicate karana eka godak ayta pahadili naha .mata Accounts Experience tamai thiyanne 10+ years. mama Master IT walin kala e wagema mata VBA automation Reporting wage ewath puluwan. mama inneth international company ekaka eke Automation walin godak wada kala without IT support JUST VBA only ..MATA SAP consulatnt wenna chance tibila tamai mey rata yanne job eken aien wela .dan karnna deyak naha. Mama Asa IT walata ekai mama e gana hituwe .mama hitanwa mage qualification ok kiyala but mage soft skills madi neda machan? can u inbox your mobile get advise ?
     
    • Like
    Reactions: vgp

    Check inbox
     
    • Like
    Reactions: asknrk