Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
මගේ දෙවෙනි ගමන (Hogwarts)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ දෙවෙනි ගමන (Hogwarts)

මේක මගේ දෙවෙනි travel thread එක.. (පලවෙනි එක - http://www.elakiri.com/forum/showthread.php?p=12869652#post12869652 ) අයෙත් කාලෙකට පස්ස ගෙදර ඉන්න හම්බුනා එකයි මේක දාන්න හම්බුනේ.. වැඩි කතා ඕනේ නැහැ මම කියන්නම් මේපාර කොහෙද ගියේ කියල!!

ඔයාලා ඔක්කොමල්ලා වගේ harry පොට්ටේර් movie එක බලලා ඇති නේද? එක ඉස්කොලේ තියන්නේ Hogwarts වලනේ.. මේ පාර මම ගියේ ඒ ඉස්කෝලේ බලන්න ඇත්තටම එක UKවල තියන castle එකක්... තියන්නේ Alnwick, Northumberland වල.. එකට කියන්නේ Alnwick Castle ( මෙන්න වැඩි විස්තර සදහා - http://www.alnwickcastle.com/ .

මම ගියෙත් train එකෙන් හැබැයි platform 9 3/4 නම් නෙමෙයි....

මුලින්ම ගියේ Alnwick garden එකට ...

අඩමබරකරයෙකුත් අමුතුවට බලන් හිටියා අපි දිහා... (අපි කළු හින්දා වෙන්න ඇති හි... හි...)

(garden එකේ විතරක් photos 100k විතර තියනවා ඔක්කොම දාන්න වෙලාවක් නැහැ... )

මහන්සි හින්දා cappuccino එකක් බිව්වා.. පට්ට තිත්තයි.. පේනවනේ දාලා තියන සීනි packet ගොඩ..

මෙන්න දැන් තමා නියම pot එකට යන්න හදන්නේ...

මේ තියන්නේ Castle එක ඈතට පෙනෙන විදිය ඔය ඉන්නේ අපේ මල්ලි....

මෙන්න ඇතුල් වෙන දොරටුව (මගේ සිංහල හොදයි නේද? සිංහල වචනේ මතක් කරගත්තේ බොහොම අමාරුවෙන්)

මෙන්න ඔයාල දාන්න පොරක් Albus Dumbledore පේනවනේ කට්ටිය වටවෙලා බලන හැටි ..

Castle එකේ plan එක...

පොඩි චු බරක් අල්ලලා toilet එකක් හොයාගෙන යද්දී මේ තඩි පුස් තඩියාව දැක්කේ...

ලොකු chess board එකක්...

මෙන්න රුමේනියන් ගිනි මකරෙක්...

මෙතන තමා කොසු පදින්නේ..

Castle එක ඇතුලේ photo ගහන්න තහනම්.. මම හොරෙන් ෆොනේ එකෙන් ගහපුවා වගයක් මේ.. අර film එකේ පෙන්නන කෑම කන තැන ඒ විදිහටම තියනවා එක නම් ෆොටෝ ගහන්න බැරි උනා

Castle එක මතක් වෙන්න මැජික් යස්ටියක් ගත්තා...

මගේ නිවාඩු දවසෙන් නිදා ගන්න තිබ්බ කාලය ඔයාල වෙනුවෙන් වෙන් කරලා මේ thread එක දැම්මේ.. මගේ සිංහල typing වල අව්ලක් තියනවානම් sorry වෙන්න ඕනා.. අඩුම තරමේ bump එකක්වත් දාලා යන්න.. දැන් නම් හොදටම මහන්සියි අයෙත් නිවාඩුවක් හම්බුන ගමන් තව UK වල ලස්සන තැනක් දාන්නම්.. බුදුසරණයි..

[QUOTE="SanjayaDX8, post: 13146916, member: 4508"] [b]මගේ දෙවෙනි ගමන (Hogwarts)[/b] [SIZE="4"]මේක මගේ දෙවෙනි travel thread එක.. (පලවෙනි එක - [URL="http://www.elakiri.com/forum/showthread.php?p=12869652#post12869652"]http://www.elakiri.com/forum/showthread.php?p=12869652#post12869652[/URL] ) අයෙත් කාලෙකට පස්ස ගෙදර ඉන්න හම්බුනා එකයි මේක දාන්න හම්බුනේ.. වැඩි කතා ඕනේ නැහැ මම කියන්නම් මේපාර කොහෙද ගියේ කියල!![/SIZE] [SIZE="4"]ඔයාලා ඔක්කොමල්ලා වගේ harry පොට්ටේර් movie එක බලලා ඇති නේද? එක ඉස්කොලේ තියන්නේ Hogwarts වලනේ.. මේ පාර මම ගියේ ඒ ඉස්කෝලේ බලන්න ඇත්තටම එක UKවල තියන castle එකක්... තියන්නේ Alnwick, Northumberland වල.. එකට කියන්නේ Alnwick Castle ( මෙන්න වැඩි විස්තර සදහා - [URL="http://www.alnwickcastle.com/"]http://www.alnwickcastle.com/[/URL] . [/SIZE] [COLOR="Blue"] [SIZE="4"]මම ගියෙත් train එකෙන් හැබැයි platform 9 3/4 නම් නෙමෙයි....[/SIZE][/COLOR] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/IMAG1746.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]මුලින්ම ගියේ Alnwick garden එකට ..[/SIZE][/COLOR]. [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/DSC_0489.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/DSC_0540.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/DSC_0593.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]අඩමබරකරයෙකුත් අමුතුවට බලන් හිටියා අපි දිහා... (අපි කළු හින්දා වෙන්න ඇති හි... හි...) [/COLOR][/SIZE] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/DSC_0603.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/DSC_0613.jpg[/IMG] [COLOR="Red"][SIZE="3"](garden එකේ විතරක් photos 100k විතර තියනවා ඔක්කොම දාන්න වෙලාවක් නැහැ... )[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Blue"]මහන්සි හින්දා cappuccino එකක් බිව්වා.. පට්ට තිත්තයි.. පේනවනේ දාලා තියන සීනි packet ගොඩ..[/COLOR][/SIZE] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/DSC_0633.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]මෙන්න දැන් තමා නියම pot එකට යන්න හදන්නේ...[/SIZE][/COLOR] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/DSC_0653.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]මේ තියන්නේ Castle එක ඈතට පෙනෙන විදිය ඔය ඉන්නේ අපේ මල්ලි....[/COLOR][/SIZE] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/DSC_0666.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]මෙන්න ඇතුල් වෙන දොරටුව (මගේ සිංහල හොදයි නේද? සිංහල වචනේ මතක් කරගත්තේ බොහොම අමාරුවෙන්)[/SIZE][/COLOR] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/DSC_0676.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/DSC_0688.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/DSC_0684.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/DSC_0690.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/DSC_0691.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/DSC_0696.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"] මෙන්න ඔයාල දාන්න පොරක් Albus Dumbledore පේනවනේ කට්ටිය වටවෙලා බලන හැටි ..[/COLOR][/SIZE] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/DSC_0711.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/DSC_0712.jpg[/IMG] [SIZE="4"]Castle එකේ plan එක...[/SIZE] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/DSC_0719.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/DSC_0715.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]පොඩි චු බරක් අල්ලලා toilet එකක් හොයාගෙන යද්දී මේ තඩි පුස් තඩියාව දැක්කේ...[/SIZE][/COLOR] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/DSC_0728.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]ලොකු chess board එකක්...[/SIZE][/COLOR] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/DSC_0751.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]මෙන්න රුමේනියන් ගිනි මකරෙක්...[/COLOR][/SIZE] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/DSC_0740.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/DSC_0729.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/DSC_0760.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"] මෙතන තමා කොසු පදින්නේ..[/SIZE][/COLOR] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/DSC_0761.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/DSC_0760.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]Castle එක ඇතුලේ photo ගහන්න තහනම්.. මම හොරෙන් ෆොනේ එකෙන් ගහපුවා වගයක් මේ.. අර film එකේ පෙන්නන කෑම කන තැන ඒ විදිහටම තියනවා එක නම් ෆොටෝ ගහන්න බැරි උනා :([/COLOR][/SIZE] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/IMAG1737.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/IMAG1739.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/IMAG1742.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]Castle එක මතක් වෙන්න මැජික් යස්ටියක් ගත්තා...[/COLOR][/SIZE] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/IMAG1762.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/DSC_0820.jpg[/IMG] [SIZE="3"][COLOR="Red"] මගේ නිවාඩු දවසෙන් නිදා ගන්න තිබ්බ කාලය ඔයාල වෙනුවෙන් වෙන් කරලා මේ thread එක දැම්මේ.. මගේ සිංහල typing වල අව්ලක් තියනවානම් sorry වෙන්න ඕනා.. අඩුම තරමේ bump එකක්වත් දාලා යන්න.. දැන් නම් හොදටම මහන්සියි අයෙත් නිවාඩුවක් හම්බුන ගමන් තව UK වල ලස්සන තැනක් දාන්නම්.. බුදුසරණයි.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom