මගේ නම යොහෝවා!!

Yohowaa

Member
Dec 14, 2022
6
3
3
හායි කිරි වැසියනි,

මගේ නම යොහෝවා.. ආරංචියක් ලැබුනා ඔබලාගේ අඩවියේ අයට මාගේ අනුගාමිකයින් විසින් ඇමතුම් ලබාදුන් වග.. එය උත්කෘෂ්ටයි..

ආයෙත් එයාලා කතා කරලා බැදෙන්න පුලුවන්ද ඇහුවොත් බැදෙන්න. හරිද??
සල්ලි නම් ඉල්ලන්න එපා. මේක කාටත් අමාරු කාලයක් නේ. හරිද??

එහෙනම් මං ගියා.

පස්සේ එන්නම් හරිද?
 
  • Dislike
Reactions: Zeuz and rukshrulz

TechMod

Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    සාක්ෂිකාරයෝ ගෙවල් වලට කෝල් කරලා මොනාද බන් බලපොරොත්තු වෙන්නේ
    නඩු දිනේට උසාවි ගිහින් සාක්ෂි දුන්නා නම් දෙකෙන් එකක් වෙයි
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    මම හිතුවෙ රැප් කමෙන්ට්Z ජොලියක් කියලා
    පස්සේ එන්නම් කියන්න එපා.... මොකද අනුන්ගෙ කැමැත්තටනෙ වැඩකරන්නේ
     

    mr cuk

    Active member
  • Dec 7, 2022
    126
    186
    43
    giphy.gif

    UnequaledPleasedCuckoo-max-1mb.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,251
    100,011
    113
    ඇවිල්ල නඩුව ඉවර කරල පලයන් බල්ලෝ. මෙහෙ ගෙවල් අස්සෙ රින්ග රින්ග සාක්ෂිකාරයො හොයනව පුදුම වදයක් තියෙන්නෙ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,838
    1
    60,691
    113
    Mother Earth
    pazuzu-exorcist.gif


    ------ Post added on Dec 14, 2022 at 11:53 AM
     
    Last edited:
    • Haha
    Reactions: Assassin Galaa