මගේ නිවන මට දුන්නේ මූණුපොතයි‏

JAYA660

Member
Apr 18, 2008
745
67
0
dans votre cœur
මගේ නිවන මට දුන්නේ මූණුපොතයි‏

වැවයි දාගැබයි තව පංසලයි ගමයි
මොනිටර් කී බෝඩ් එක්කල මූෂිකයයි
ෆොටෝ ටැගයි ස්ටේටස් සමඟ චැටුයි
මගේ නිවන මට දුන්නේ මූණුපොතයි


ආදර ගඟේ පැද හබලක් නැති පාරූ
"ලොවෙත් " කෙල්ලො චැට් එකේදි කයිවාරූ
දැකලත් නැති එවුං සැට් කර එකතු කෙරූ
"මාක් සූකර්" ද කවුද උඹනං මරේ මරූ

51V8bUUKnYL._SL500_AA300_.jpg







ඇඟ පත තලා වැඩ කෙරුවට වාගෙ කඩී තේරුමක්ම නෑ, බෝරින්(ග්) ෆීල්ඩ් පැඩී
වෙන වියදමට ලාබය හෙම බොහොම වැඩී
මඩේ නොලැග වගා කොරමු "බාන් බඩී "

index.jpg








කැවුම් මූණ ගැන සංකා ඇති නොකොට මූණුපොතේ ගිණුමක් ගෙන මේ ලෙසට
කෙරුවානම් රික්වෙස්ට් එක පබවතිට ජය සිරි මංගලම් අපෙ කුස රජතුමට




kusa.png











ඉවසාගෙන ඉඳන් අයියල සෙට් එකේ රැවුම්
චිත්‍රා කුමරි කෙරුවා ගාමිණිට ඇළුම්
අහපං, ගාමිණී නොගොසින් ගෙට එක්ටැම්
මූණු පොතෙන් චැට් කළ හැකි ඕන තරම්



gamini.png



රීපෝස්ට් කරන්න හිතුනා. ඉතින් ආයිත් දැම්මා.
රීපෝස්ටින් වලට සමාවනු මැන:rolleyes: :yes::yes:
 
Last edited: