මගේ නොන්ස්ටොප් පාර (Nonstop) :P

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    තෑග්ග දෙන්න එන්න කියලා එක්කන් යනවා.... මල්ලි අරන් කොටයක් උඩින් තියනවා.. මන්නෙ උස්සනවා. ඊට පස්සෙ තෑග්ග දෙනවා:lol:

    Ekenma :lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මරූ
    11.gif
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    පිස්සු කොර ඇඩෙනවා , බොක්කෙන්ම , ඉන්න තැනක පාලුවක් නම් නැතුව ඇති . එල එල දිගටම යන්.....++++

    You must spread some Reputation around before giving it to supzter again.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පිස්සු කොර ඇඩෙනවා , බොක්කෙන්ම , ඉන්න තැනක පාලුවක් නම් නැතුව ඇති . එල එල දිගටම යන්.....++++

    You must spread some Reputation around before giving it to supzter again.
    අනේ ඔව් බං
    කනට හරී............. සනීපයි:cool:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සුලු සුලු අඩුපාඩු තිබුනත් ලස්සනට PLAY කරනවා..
    ඉදිරියට තවත් හොදින් PROFORM කරන්ඩ,
    හැකියාවන් වැඩිදියුනු වෙන්ඩ කියලා ප්‍රාර්තනා කරනවා..
    REP+
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    හොදයි ලස්සනයි තව ටිකක් ඉක්මනට chords change කරන්න try කරන්න & chords ටිකක් punch් කරන්න...හොද අනාගතයක් තියෙනවා...සමහර විට ඉලග සුපර් ස්ටාර් වෙන්න බෑරි කමක් නෑහෑ

    sl_flag%20good%20animation.gif
    coollogo_com-303674482.gif
    sl_flag%20good%20animation.gif

     
    Last edited:

    Freestyle Rap

    Member
    Sep 14, 2011
    149
    19
    0
    ;
    ela ela sinduva hodai kella cha vage

    Dont Judge people like that, please.

    ekane sinduva hodai kivve :)

    අවුලක් ගන්න එපා මචං මේ යකා ෆේක් එක හදලා තියෙන්නේ ඔයක කියලා උඹව අවුස්සන්න :P කොල්ලොන්ගෙ හැටිනෙ :rofl:

    මටනම් ලස්සනයි ඉතින්:love::love:

    :rolleyes::rolleyes:
    :yes::yes: උඹ හරි සුද්ධවන්තයානේ නේද ? :P:P