මගේ පරිගනකයට වයිරස් ඇටෑක් එකක්. උදව්වක් ඕŞ
මගේ කොම්පියුටරයට වයිරස් ඇටෑක් එකක් ඇවිල්ල. පෙන් එකක් ගැහුවම autorun.inf වයිරස් එක තියනවා කියල පෙන්වනවා. ඒත් රිමුව් කරන්න බෑ කියනවා. පොන් එක පෝමැට් කලත් හරියන්නේ නෑ කොහේදෝ නැති පයිල් වගයක් පෙන්වනවා. මේකට මොකද කරන්නේ. මට උදවු කරපල්ලා.