Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ ප්රථම ආදර නව කතාව ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇ මා බද වටා දැත් යවා තුරුළු කර ගනයි ..මගේ ලය මඩල මත මුහුණ ඔබාගෙන කතා කරයි ...

"ඔයා මාව අත් අරින්නේ නැහැ නේද kauru බල කලත් .."

මා කුමක් කියම්ද? මට සමාදී විවාහ කර ගන්න ලැබෙයිද ?

මම ඇගේ මුහුණ දෝතින් ගෙන නළල් තලය සිප ගනිමි ...

"මන් kiuwane ඔයාට තෑග්ගක් ගත්තා කියල .." ඇය කියයි ..

"හ්ම් ..මොකක්ද...?"

"ඉන්ඩ .."

මේස lachuwa ඇර රිදී පාට ඔරලෝසුවක් ගත්තාය ..

"ලස්සනෛනේ ..? මේකට ආසයිනේ මහේෂ් ? "

"ඇයි පලක් නැති දේවල් වලට වියදම් කරන්නේ ..?" මම අසමි ..

"මොකද පලක් නැත්තේ ..? පල නෙලන්නේ තව ඉස්සරහට .."

"කෝ දෙන්ඩ අත ..මගේ අතින්ම මේක පළදන්න .."

මම වම අත දික් කරමි ..

"හැමෝම දාන්නේ ඔරලෝසුව වම අතෙනේ ...ඔයා දෙන්න දකුණු අත ...මේ ඔරලෝසුව නැතත් ඔයා කවද හරි ඔරලෝසුව දානවා නම් දාන්නේ දකුණු අතේ ...එතකොට ඔයාට හැමදාම මාව මතක් වෙයි ..."

සමාධි මගේ දකුණු අතේ ඇගිලි මොලවා ඔරලෝසුව අතට දමා ගාන්චුව දැම්මාය ...

"මන් නිවාඩුවට ගමේ යනකොට මේ ඔරලෝසුව බැඳගෙන යනවා ...."

" අම්මා අහයි කොහෙන්ද කියලා .."

"ඉතින් ..?"

"මන් කියනවා අම්මාට "

"අයියෝ දැන්ම එපා මහේෂ් .."තව කල් තියෙනවන්වේ අනේ ..." සමාධි නැවතත් මට තුරුළු වෙයි ..

[QUOTE="rigamage, post: 18979215, member: 20088"] [SIZE="4"]ඇ මා බද වටා දැත් යවා තුරුළු කර ගනයි ..මගේ ලය මඩල මත මුහුණ ඔබාගෙන කතා කරයි ... "ඔයා මාව අත් අරින්නේ නැහැ නේද kauru බල කලත් .." මා කුමක් කියම්ද? මට සමාදී විවාහ කර ගන්න ලැබෙයිද ? මම ඇගේ මුහුණ දෝතින් ගෙන නළල් තලය සිප ගනිමි ... "මන් kiuwane ඔයාට තෑග්ගක් ගත්තා කියල .." ඇය කියයි .. "හ්ම් ..මොකක්ද...?" "ඉන්ඩ .." මේස lachuwa ඇර රිදී පාට ඔරලෝසුවක් ගත්තාය .. "ලස්සනෛනේ ..? මේකට ආසයිනේ මහේෂ් ? " "ඇයි පලක් නැති දේවල් වලට වියදම් කරන්නේ ..?" මම අසමි .. "මොකද පලක් නැත්තේ ..? පල නෙලන්නේ තව ඉස්සරහට .." "කෝ දෙන්ඩ අත ..මගේ අතින්ම මේක පළදන්න .." මම වම අත දික් කරමි .. "හැමෝම දාන්නේ ඔරලෝසුව වම අතෙනේ ...ඔයා දෙන්න දකුණු අත ...මේ ඔරලෝසුව නැතත් ඔයා කවද හරි ඔරලෝසුව දානවා නම් දාන්නේ දකුණු අතේ ...එතකොට ඔයාට හැමදාම මාව මතක් වෙයි ..." සමාධි මගේ දකුණු අතේ ඇගිලි මොලවා ඔරලෝසුව අතට දමා ගාන්චුව දැම්මාය ... "මන් නිවාඩුවට ගමේ යනකොට මේ ඔරලෝසුව බැඳගෙන යනවා ...." " අම්මා අහයි කොහෙන්ද කියලා .." "ඉතින් ..?" "මන් කියනවා අම්මාට " "අයියෝ දැන්ම එපා මහේෂ් .."තව කල් තියෙනවන්වේ අනේ ..." සමාධි නැවතත් මට තුරුළු වෙයි .. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom