මගේ පෑතුම………. My wish…..

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
ඔයා ලොකු කතාවක් කියලා තියෙනවා රසික... ඒක ගැන මගේ අදහස මේකයි.

ඔබ කතා කර ඇති දෙය සැමදාම සැබෑවක් නොව ප්‍රාර්ථනාවක් ලෙස ම පවතින්නට වග බලා ගන්නා සෑහෙන කොටස් හිටියා/ඇත/සිටීවි. යුද්ධෙ වවන් කාපු අය.. NGO කාරයෝ... සහ විශේෂයෙන්ම වර්ගවාදි දේශපාලකයෝ...

නමුත් මට සිතෙනවා අප ඒ තරම් අවාසනාවන්ත නැත කියා. ඒ නිසා අප බලා සිටිමු. කවදා හරි එවන් දවසක් උදා වේවි.

මගෙත් පැතුම එයමයි... සාර්ථක නිර්මාණයක්...

obath ekka 100% ekangai...

stooti obata sahoodaraya.....