Hitannata yamak ithiri karana kawiyak...

maxa poem eka rasiya aiya.owanam ithin kawada weida danne na api!

apeth prarthanaw aokama thamayi.e dawsauda wenakam koyitharam sathutakinda inne.
hoda wedak...........niyamayi........

math parthana karanawa saho ehema wenna kiyala..
subapatum!!!
ඔයා ලොකු කතාවක් කියලා තියෙනවා රසික... ඒක ගැන මගේ අදහස මේකයි.
ඔබ කතා කර ඇති දෙය සැමදාම සැබෑවක් නොව ප්රාර්ථනාවක් ලෙස ම පවතින්නට වග බලා ගන්නා සෑහෙන කොටස් හිටියා/ඇත/සිටීවි. යුද්ධෙ වවන් කාපු අය.. NGO කාරයෝ... සහ විශේෂයෙන්ම වර්ගවාදි දේශපාලකයෝ...
නමුත් මට සිතෙනවා අප ඒ තරම් අවාසනාවන්ත නැත කියා. ඒ නිසා අප බලා සිටිමු. කවදා හරි එවන් දවසක් උදා වේවි.
මගෙත් පැතුම එයමයි... සාර්ථක නිර්මාණයක්...
dividing ourselves in to different nations and religions was mankinds fault in the first place now its too rooted in our minds and the society that it seems almost impossible to differ..but it is necessary..good thought bro ..a great poem as usual
නියමයි අය්යා හැමදාමත් වගේ...වටින නිර්මාණයක්...
අපිත් පතන්නෙ ඒකමයි...