මගේ පුතුට සුබම සුබ උපන්දිනයක් වේවා

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මගේ පුතුට සුබම සුබ උපන්දිනයක් වේවා

    මගේ පුතුට සුබම සුබ උපන්දිනයක් වේවා

    How can I ever forget the moment when I took you in my arms for the very first time? Every year your Birthday reminds of this beautiful moment and I find tears rolling down my cheeks:(:(. Here's wishing the best of blessings and good luck on your Happy Birthday!

    p1010166yu.jpg
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පූස් අයිය කෙනෙක් සුභ පැතුවා කියපන් හොදේ
    ඉසුරුබර අනාගතයකට ආසිරි

    කොල්ලට හොදට උගන්නපන් මචෝ
    ඊට පස්සේ හිගාකෑවත් සැපයි
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    :yes::yes::yes::yes:
    පූස් අයිය කෙනෙක් සුභ පැතුවා කියපන් හොදේ
    ඉසුරුබර අනාගතයකට ආසිරි

    කොල්ලට හොදට උගන්නපන් මචෝ
    ඊට පස්සේ හිගාකෑවත් සැපයි
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න කුමාර කියල මාමා කෙනෙකුත් පුතාට උම්මා එකක් දීල සුබ පැතුව කියන්න....
    දරැවට හොදට විදිහට ජීවත් වෙන්න පුරුදු කරපන්.. සුබ පැතුම් පුතාට
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මෙන්න කුමාර කියල මාමා කෙනෙකුත් පුතාට උම්මා එකක් දීල සුබ පැතුව කියන්න....
    දරැවට හොදට විදිහට ජීවත් වෙන්න පුරුදු කරපන්.. සුබ පැතුම් පුතාට

    bohoma isthuthi sahodaraya man puluwan uparimayen karanawa