Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
මගේ පුනරුප්පත්තිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ පුනරුප්පත්තිය

මචං මට මේක පුන්චිකලේ ඉදන් තිබ්බ ගැටළුවක්. මම පොඩි කලේ ඉදන් කොච්චි වල යන්න බයය් . රතු කාර් වලට ආස්ය්. මම ඉස්සර කෝච්චියකට නැග්ගොත් බහිනකන් අඩන එක තමය් කරන්නෙ. තව පොඩි කලේ මම නංගිලට තේ හදනවා.

මෙන්න මෙකය් මේ phsyco සීන් එකට හේතුව. මම පුනුරුප්ප්තිය කියල තියනවා පොඩි කාලේ ඉදන්. දවසක් අවුරුදු 3ක් විතර වයසෙදී මම බිම වැටිලා ඔහේ ඉද්දි මගේ අප්පච්චි මගෙන් ඇහුව ඇය් පුතේ ඔහොම ඉන්නේ කියල මම එකපාරට දීල තියන උත්තරේ "මානසික අසහනය නිසා" කියලලු. එටන ඉදන් මම ටික ටික කිව්වා ඔක්කොම විස්තරේ.

1. මම ගිය භවයක හිටියේ අංගොඩ.

2. මට රතු කාර් එකක් තිබ්බා. B211 datsun එක වගේ ආසන්න හැඩයක් තියන කර එකක්

3. මට ලොකු රෙදි කඩයක් තිබ්බා, පරණ ලොකු රෙදි කඩ මතක් කරගනිං කෝ, අර පොප්ලීන් රෝල් ඔතල දාල තියන්නේ රාක්ක වල. (නිමි ඇදුන් නෙවේ)

4. මට නංගිලා තුන් දෙනෙක් හිටියා.

5. මම සහ නංගිලා තුන්දෙනා කාර් එකේ යද්දී කෝච්චියක හැප්පිලා මැරුණා.

6. මරුනේ කොලබට ආසන්න හෝ එවැනි තදාසන්න ප්රදේශයක.

මේවා මට අද වගේ මතකය්. ගිය මාසේ ඉදන් මේ කෝච්චිය එනවා හීනෙන් පෙනිලා මම ගැස්සිලා ඇහැරෙනව. මට මතක නෑ මගේ නමක් වත් මුකුත් හිටියේ අංගොඩ කියනවා ඇරෙන්න. හැබය් මට කර එකේ පාට එකේ හැඩය , අනතුර සිද්ද උන ස්ථානය ( ඒක පාර අයිනක තිබ්බ station එකක් , ම්දුම්රිය මග මහපාර පහුවෙනවත් එක්කම දුම්රියපොළ තියන ස්ථානයක්. හරියට නුගේගොඩ වගේ. ෂුවර් නෑ. වටේම කලබලකාරිය්.) මට නංගිලා 3 දෙනෙක් හිටිය බව මතකය්. හොදම හරිය කියන්නේ. අනතුරට පස්සේ තලුන පොඩි උන වහනය දිහා මම station එකේ වහලේ උඩ ඉදන් බලන් ඉන්නවත් මතකය්.

මට දැනගන්න ආසය් මචං ල , මේවගේ අනතුරක් (1987 ට පෙර වකවානුවක) සිද්ද උනාම ඒක ගැන විස්ටර කොහෙන්ද හොයා ගන්නේ කියල. මට ඕන මේක හරව්ස්සල බලන්න. මුකුත් වෙනවදකා නෙවේ. කුතුහලයට.

කාට හරි පුළුවන් නම් මේ ගැන මට උපදෙසක් දෙන්න. බුම්ප් එකක් උනත් අගයකොට සලකමි...

[QUOTE="intox1234, post: 15771301, member: 195020"] [b]මගේ පුනරුප්පත්තිය[/b] [COLOR="RoyalBlue"]මචං මට මේක පුන්චිකලේ ඉදන් තිබ්බ ගැටළුවක්. මම පොඩි කලේ ඉදන් කොච්චි වල යන්න බයය් . රතු කාර් වලට ආස්ය්. මම ඉස්සර කෝච්චියකට නැග්ගොත් බහිනකන් අඩන එක තමය් කරන්නෙ. තව පොඩි කලේ මම නංගිලට තේ හදනවා. මෙන්න මෙකය් මේ phsyco සීන් එකට හේතුව. මම පුනුරුප්ප්තිය කියල තියනවා පොඩි කාලේ ඉදන්. දවසක් අවුරුදු 3ක් විතර වයසෙදී මම බිම වැටිලා ඔහේ ඉද්දි මගේ අප්පච්චි මගෙන් ඇහුව ඇය් පුතේ ඔහොම ඉන්නේ කියල මම එකපාරට දීල තියන උත්තරේ "මානසික අසහනය නිසා" කියලලු. එටන ඉදන් මම ටික ටික කිව්වා ඔක්කොම විස්තරේ. 1. මම ගිය භවයක හිටියේ අංගොඩ. 2. මට රතු කාර් එකක් තිබ්බා. B211 datsun එක වගේ ආසන්න හැඩයක් තියන කර එකක් 3. මට ලොකු රෙදි කඩයක් තිබ්බා, පරණ ලොකු රෙදි කඩ මතක් කරගනිං කෝ, අර පොප්ලීන් රෝල් ඔතල දාල තියන්නේ රාක්ක වල. (නිමි ඇදුන් නෙවේ) 4. මට නංගිලා තුන් දෙනෙක් හිටියා. 5. මම සහ නංගිලා තුන්දෙනා කාර් එකේ යද්දී කෝච්චියක හැප්පිලා මැරුණා. 6. මරුනේ කොලබට ආසන්න හෝ එවැනි තදාසන්න ප්රදේශයක. මේවා මට අද වගේ මතකය්. ගිය මාසේ ඉදන් මේ කෝච්චිය එනවා හීනෙන් පෙනිලා මම ගැස්සිලා ඇහැරෙනව. මට මතක නෑ මගේ නමක් වත් මුකුත් හිටියේ අංගොඩ කියනවා ඇරෙන්න. හැබය් මට කර එකේ පාට එකේ හැඩය , අනතුර සිද්ද උන ස්ථානය ( ඒක පාර අයිනක තිබ්බ station එකක් , ම්දුම්රිය මග මහපාර පහුවෙනවත් එක්කම දුම්රියපොළ තියන ස්ථානයක්. හරියට නුගේගොඩ වගේ. ෂුවර් නෑ. වටේම කලබලකාරිය්.) මට නංගිලා 3 දෙනෙක් හිටිය බව මතකය්. හොදම හරිය කියන්නේ. අනතුරට පස්සේ තලුන පොඩි උන වහනය දිහා මම station එකේ වහලේ උඩ ඉදන් බලන් ඉන්නවත් මතකය්. මට දැනගන්න ආසය් මචං ල , මේවගේ අනතුරක් (1987 ට පෙර වකවානුවක) සිද්ද උනාම ඒක ගැන විස්ටර කොහෙන්ද හොයා ගන්නේ කියල. මට ඕන මේක හරව්ස්සල බලන්න. මුකුත් වෙනවදකා නෙවේ. කුතුහලයට. කාට හරි පුළුවන් නම් මේ ගැන මට උපදෙසක් දෙන්න. බුම්ප් එකක් උනත් අගයකොට සලකමි...[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom