ඉතාම ශෝචනීයයි![]()
පුස්සයිකලේ බ්‍රේක් පළු දෙක ගලෝල සුපර්ග්ලූ වගේ ගාල ලාවට අලෝපං![]()
හයියෙන් යද්දි බ්‍රේක් නැතුව ගිහිං එකා එකා හැප්පිලා අඬු කඩාගනියි![]()
ගමේ ඉන්න උන් ඔක්කොම ආබාධිත වුනාම බයිසිකලේ පදින්න ඉන්නෙ උඹ විතරයි කවුරුත් එන්නෑ![]()
![]()

මගේ පුෂ්බයිසිල්කලේ ගමේ එකාල වේස ගෑනි කරගෙන සිඩ්හළු
මල්ලි කඩේට ගිහින් එන්නම්
මචන් බයිසිකලේ පොඩ්ඩකට දියන්
අඩෝ හදිස්සියක් බන්
ආ බන් මෙන්න බයිසිකලේ මන් එද්දී උබ හිටියෙ නෑ
දැන් මේ ටික අහල මට එපා වෙලා බන්
මොකද මේකට කරන්නෙ![]()
ගුරු;18865270 said:ඔහොම හිතන්න එපා.නැති එවුන්නේ ඉල්ලන්නේ.උඹට ලැබිල තියෙනවා පිනක් කරගන්න අවස්ථාව.(හිතේ තණ්හාව තියාගෙන දීල වෙඩක් නෑ).බයිසිකලේ කෙනෙකුට ප්‍රයෝජනයක් ගන්න දෙන්න.එක කැඩුනහම යන වියදම බලල ඔය ප්‍රයෝජන ගන්න අයගෙනුත් සල්ලි එකතුකරලා උබත් ගානක් දාල හදහන්.හිතේ පැහැදිලි කමෙන් දුන්නොත් කිසිදාක වරදින්නේ නම් නෑ.
LOL ban!

උබෙන් උදව් ගන්න අයගෙන් කවදා හරි උඹටත් උදව් ලැබෙයි හදිස්සියක් උනාම![]()
ඉතාම ශෝචනීයයි![]()
පුස්සයිකලේ බ්‍රේක් පළු දෙක ගලෝල සුපර්ග්ලූ වගේ ගාල ලාවට අලෝපං![]()
හයියෙන් යද්දි බ්‍රේක් නැතුව ගිහිං එකා එකා හැප්පිලා අඬු කඩාගනියි![]()
ගමේ ඉන්න උන් ඔක්කොම ආබාධිත වුනාම බයිසිකලේ පදින්න ඉන්නෙ උඹ විතරයි කවුරුත් එන්නෑ![]()
![]()

මගේ පුෂ්බයිසිල්කලේ ගමේ එකාල වේස ගෑනි කරගෙන සිඩ්හළු
මල්ලි කඩේට ගිහින් එන්නම්
මචන් බයිසිකලේ පොඩ්ඩකට දියන්
අඩෝ හදිස්සියක් බන්
ආ බන් මෙන්න බයිසිකලේ මන් එද්දී උබ හිටියෙ නෑ
දැන් මේ ටික අහල මට එපා වෙලා බන්
මොකද මේකට කරන්නෙ![]()

nattam denna tibba ban tattane kiwwe kiyala kawruhari loku ekek allapan 