ගල්පාත මහත්තයා;10894733 said:මූව වැඩිය උබ ගෙදරට වද්දගන්න එපා, මට මුගේ ඩයල් එක එච්චර අල්ලන් නෑ, විශෙශයෙන් උබ පූසිව ගෙනාවම


සිරා කතාව 



සුදුපූසා මේ ටිකේම රෑට රෑට හොරාකන්න යන්න පටන් අරන් වගේ. මම කීප දවසක ඉදලා බලාගෙන, වෙනදාට 12 - 1 වෙනකන් ඉන්න එකා මේ ටිකේම නෑ..![]()



