Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ බ්ලොග් එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහින්සක දෙමළ ජීවිත ගණනාවක් විනාශවීම

අයුරුද්ද :- 2000 මාසය :- ජනවාරි සිට ඔක්තෝබර් දක්වා

මගේ ආචිචි අම්ම කතෝලික සීයා බෞධ්ද මම පොඩි කලේ හැදුනේ ඒ දෙන්න ළඟ. හැම ජනවාරි පළවෙනිදා ම අච්චි මවත් අරන් පල්ලි යනවා මටනම් මහා එපා කරපු දෙයක් තමඉ ඕක මට මෙලෝ දෙයක් තේරෙන්නේ නැ. මම අසම දේ තමි ඉටිපන්දම් පත්තු කරන එක. මම මේ කියන්නේ උව පලාතේ ලස්සන නගරයක් මැද තියන පල්ලියක් ගැන. ඔන්න 2000 ජනවාරි පළවෙනිදා ආච්චි අම්ම මාව අරන් පල්ලි ගියා

ඔක්කොම වැඩ ඉවර වෙලා මම ගිය ඉටිපන්දම් ගෙන්න. ඒ යනකොට පල්ලියේ කොල්ලෝ වගයක් ෆොටෝ ගන්නවා උන්ට වැරැදිලා මගේ ෆොටෝ එකකුත් අරන් එට පස්සේ අපි යන්න හදනකොට ඒ කොල්ලෝ ටික මගේ ලඟට එවිත් එන්ග්ලිෂ් වලින් කිඋව මල්ලි අපි ඔයාගේ ෆොටෝ එකක් ගත්තා ඔයාගේ ලිපිනය දුන්නොත් එක එවන්නම් කියල අපේ ආචිචි අම්මට් එයාල එක්ක කතා කරා ඒ අය එල්ටීටීඊ එකෙන් පැනල ඇවිත් හමුදාවට බරවෙලා හමුදාවෙන් පුනුරුතපන කඳවුරේ ාපු ලමයි වගයක් ඔක්කොම අඋරුඩු 18 20 කොල්ලෝ අපිත් ඒ අයට කතා කරලා අපහු ගෙදර අවා සතියකට පස්සේ ගෙදරට ලිපියක් අවා එකේ තිබ්බේ මගේ ෆොටෝ එකී නෙගටිවේ ඒකඉ

පාසල් නිවාඩුව ඉවර වෙලා ඔන්න මම අය ඉස්කෝලෙට යනවා ගෙදර කැටිය මව ලස්සන අන්දලා ජීප් එකේ දාලා stf එකේ මාමල 2ක් එක්ක මව ඉස්කෝලෙට යවනවා රටේ කලබල තිබ්බ නිසා මගේ සීයට දීල තිබ්බ ආරක්ෂාවෙන් ටිකක් මටත් හම්බ උනා ඔන්න ඉතින් STF මාමල දෙන්න මව පන්තිය ළඟටම දලා එලියට වෙලා ඉන්නවා මම එනකන් අය මව ගෙදර අරන් යන්න. ඔහොම දවස් ගෙවිල ගියා ඔක්තෝබර් මාසෙ 24 ත් අවා මට තාම ඒ දවස මටකඊ අපි කොල්ලෝ සෙට් එක ඉන්ටෙර්වෙල් ඉවර වෙලා ගණිතය පඩමට රෙඩි වෙනවා එක පාරටම පන්තිය එතුලට පොලිසියේ මාමල 2ක් එක්ක අර STF මාමල දෙන්න එවිත් ගුරුතුමියට හිමින් මොනාද කිඋව කියල ඉවර උන ගමන් teacher බයවෙලා මට කිඋව පුතා ඔය මේ මාමලත් එක්ක යන්න කියල (මම නම් සිරා හිතුවේ අපේ පලේ කඋරුහරි මෙරිල කියල ) මමත් අතල් එකේ පොත්ටික බග් එකට ගෙන ගියා එදා අපේ ජීප් එකට අමටරව පොලීස් bike 2ක කුත් තිබ්බ ක්ස්ටිය මවත් පටවාගෙන ඒරිය එරිල්ලක් නටරුනේ අපේ පෙට්ටේ තියන හමුදා කඳවුරේ හමුදාවේ ජීප් හිටු කියල යනවා කට්ටිය මර කලබල වෙලා මට ෆුල්ල් උප්සෙට් මොකෝ වෙන්නේ කියල එතැන ටික වෙලාවක් හිටියම තමය් මට ආරන්චි උනේ අපේ ගෙවල් ළඟ තිබ්බ පුනුරුතපන කඳවුරේට ගමේ මිනිස්සු පහර දීලා කියල

හවස් වෙලා තත්වය සංසුන් උනාම දෑඩි ආරක්ෂක රෙකවරණ මෙද මව ගෙදර ගෙනිච්ච යනකොට පේනවා තාමත් ලොකු දුම් වලාවක් අහසට යනවා එදා රැ අපේ ගෙදර යුද්ධ පිටියක් වගේ ආණ්ඩුවේ මෙති ඇමතිලා ඔක්කොම අව වෙච සිද්දිය බලන්න පොලිසියේ මාමල ගමෙන් බයක් විතර අල්ලන් ගියා

පහුවෙනිදා ආරංචිය අවා ගොඩක් ලමඉ මැරිලා කියල අන්තිමට නඩු ගියා කල් ගිය ඔක්කොම ගියා පොලිසියේ OIC මමාඉ තව 3 දෙනෙකුඉ එල්ලුන් ගහට ගියා 2006 අය නිදහස් උනා. මගේ අර ෆොටෝ එක ගත්ත කොල්ලෝ ටිකත් එදා මැරිලා තිබ්බ මගේ පුංචි මොලේට එදා උනේ මොකද්ද කියල තේරුනේ නෑ

අන්තිමට 2002 ආපු UNP ආණ්ඩුව ඔය පුනුරුතපන කඳවුරේ තිබ්බ තැන යොඋන් සෙන්නන්කයට දුන්න

තවමත් කඋරුවත් දන්නේ නැ එදා මොකද උනේ කියල මෙන්න තියනවා විකිපීඩියා එකේ මේ ප්රහාරය පිළිබඳ තොරතුරු නමුත් මෙතනත් නෑ හේතුව මොකද්ද කියල 100% ඇත්ත හේතුව තමා එකල ආණ්ඩුවේම සිටි ප්රබලයකුට මේ පුනුරුතපන කඳවුරේ මෙතනින් ඉවත් කීරීමට තිබ්බ බලවත් උවමනාව. එතන සංචාරක තානායම් කිහිපයක් ඉදිකරන්න ඔහුට උවමන උනා නමුත් මෙම කඳවුර වෙනත් ඉස්තානයකට ගෙනියන්න තරම් ප්රබල සාදකයක් ඔහුට තිබ්බේ නැ අවසානයේ ඔහු මෙ කඳවුරේ ප්රදාන නිලදාරියා සමග එකතු වෙලා

ගමේ මිනිස්සුන්ව ඇව්ඉස්සුවා අපේ අය්යාලත් ඉතින් අය නැ හරක් රැල වගේ අර බොරුව අහල කඳවුර

ගහන්න ගියා අපරාදේ කියන්න බැ ඒ ඇමති තුමා එයාගේ ගෝලබාලයෝ ඔක්කොම වගේ එවල තිබ්බ ගමේ මිනිස්සුන්ගේ ආරක්ෂාවට පොලිසියේ මාමල හැමදහම වගේ එදත් උසස් අණ පිලිපෙදලා අහිංසක ජීවිත 26ක් නිස්කාරනේ මැරෙන්න ඉඩ දීලා හිටිය

(මේකට වගකියන කස්ටිය තාම අමැති කම් දරමින් ඉන්නවා )

ප/ලි

මගේ පලවෙනි බ්ලොග් එක ගොඩක් අඩුපාඩු එති වචන ගොඩක් වැරධි අති ඒ සියලුදේම හදාගන්න ඔයගොල්ලන්ගේ අදහස් මට ගොඩක් වටිනවා.

අයත් අලුත් පෝස්ට් එකකින් ඔයාලව හමුවෙනකල් ඔබ සැමට ජය

comment දාන අයට බොහොම පින් ( ආන්ඩුවට කඩේ යන්නා)

[QUOTE="noci, post: 15458522, member: 258909"] අහින්සක දෙමළ ජීවිත ගණනාවක් විනාශවීම අයුරුද්ද :- 2000 මාසය :- ජනවාරි සිට ඔක්තෝබර් දක්වා මගේ ආචිචි අම්ම කතෝලික සීයා බෞධ්ද මම පොඩි කලේ හැදුනේ ඒ දෙන්න ළඟ. හැම ජනවාරි පළවෙනිදා ම අච්චි මවත් අරන් පල්ලි යනවා මටනම් මහා එපා කරපු දෙයක් තමඉ ඕක මට මෙලෝ දෙයක් තේරෙන්නේ නැ. මම අසම දේ තමි ඉටිපන්දම් පත්තු කරන එක. මම මේ කියන්නේ උව පලාතේ ලස්සන නගරයක් මැද තියන පල්ලියක් ගැන. ඔන්න 2000 ජනවාරි පළවෙනිදා ආච්චි අම්ම මාව අරන් පල්ලි ගියා ඔක්කොම වැඩ ඉවර වෙලා මම ගිය ඉටිපන්දම් ගෙන්න. ඒ යනකොට පල්ලියේ කොල්ලෝ වගයක් ෆොටෝ ගන්නවා උන්ට වැරැදිලා මගේ ෆොටෝ එකකුත් අරන් එට පස්සේ අපි යන්න හදනකොට ඒ කොල්ලෝ ටික මගේ ලඟට එවිත් එන්ග්ලිෂ් වලින් කිඋව මල්ලි අපි ඔයාගේ ෆොටෝ එකක් ගත්තා ඔයාගේ ලිපිනය දුන්නොත් එක එවන්නම් කියල අපේ ආචිචි අම්මට් එයාල එක්ක කතා කරා ඒ අය එල්ටීටීඊ එකෙන් පැනල ඇවිත් හමුදාවට බරවෙලා හමුදාවෙන් පුනුරුතපන කඳවුරේ ාපු ලමයි වගයක් ඔක්කොම අඋරුඩු 18 20 කොල්ලෝ අපිත් ඒ අයට කතා කරලා අපහු ගෙදර අවා සතියකට පස්සේ ගෙදරට ලිපියක් අවා එකේ තිබ්බේ මගේ ෆොටෝ එකී නෙගටිවේ ඒකඉ පාසල් නිවාඩුව ඉවර වෙලා ඔන්න මම අය ඉස්කෝලෙට යනවා ගෙදර කැටිය මව ලස්සන අන්දලා ජීප් එකේ දාලා stf එකේ මාමල 2ක් එක්ක මව ඉස්කෝලෙට යවනවා රටේ කලබල තිබ්බ නිසා මගේ සීයට දීල තිබ්බ ආරක්ෂාවෙන් ටිකක් මටත් හම්බ උනා ඔන්න ඉතින් STF මාමල දෙන්න මව පන්තිය ළඟටම දලා එලියට වෙලා ඉන්නවා මම එනකන් අය මව ගෙදර අරන් යන්න. ඔහොම දවස් ගෙවිල ගියා ඔක්තෝබර් මාසෙ 24 ත් අවා මට තාම ඒ දවස මටකඊ අපි කොල්ලෝ සෙට් එක ඉන්ටෙර්වෙල් ඉවර වෙලා ගණිතය පඩමට රෙඩි වෙනවා එක පාරටම පන්තිය එතුලට පොලිසියේ මාමල 2ක් එක්ක අර STF මාමල දෙන්න එවිත් ගුරුතුමියට හිමින් මොනාද කිඋව කියල ඉවර උන ගමන් teacher බයවෙලා මට කිඋව පුතා ඔය මේ මාමලත් එක්ක යන්න කියල (මම නම් සිරා හිතුවේ අපේ පලේ කඋරුහරි මෙරිල කියල ) මමත් අතල් එකේ පොත්ටික බග් එකට ගෙන ගියා එදා අපේ ජීප් එකට අමටරව පොලීස් bike 2ක කුත් තිබ්බ ක්ස්ටිය මවත් පටවාගෙන ඒරිය එරිල්ලක් නටරුනේ අපේ පෙට්ටේ තියන හමුදා කඳවුරේ හමුදාවේ ජීප් හිටු කියල යනවා කට්ටිය මර කලබල වෙලා මට ෆුල්ල් උප්සෙට් මොකෝ වෙන්නේ කියල එතැන ටික වෙලාවක් හිටියම තමය් මට ආරන්චි උනේ අපේ ගෙවල් ළඟ තිබ්බ පුනුරුතපන කඳවුරේට ගමේ මිනිස්සු පහර දීලා කියල හවස් වෙලා තත්වය සංසුන් උනාම දෑඩි ආරක්ෂක රෙකවරණ මෙද මව ගෙදර ගෙනිච්ච යනකොට පේනවා තාමත් ලොකු දුම් වලාවක් අහසට යනවා එදා රැ අපේ ගෙදර යුද්ධ පිටියක් වගේ ආණ්ඩුවේ මෙති ඇමතිලා ඔක්කොම අව වෙච සිද්දිය බලන්න පොලිසියේ මාමල ගමෙන් බයක් විතර අල්ලන් ගියා පහුවෙනිදා ආරංචිය අවා ගොඩක් ලමඉ මැරිලා කියල අන්තිමට නඩු ගියා කල් ගිය ඔක්කොම ගියා පොලිසියේ OIC මමාඉ තව 3 දෙනෙකුඉ එල්ලුන් ගහට ගියා 2006 අය නිදහස් උනා. මගේ අර ෆොටෝ එක ගත්ත කොල්ලෝ ටිකත් එදා මැරිලා තිබ්බ මගේ පුංචි මොලේට එදා උනේ මොකද්ද කියල තේරුනේ නෑ අන්තිමට 2002 ආපු UNP ආණ්ඩුව ඔය පුනුරුතපන කඳවුරේ තිබ්බ තැන යොඋන් සෙන්නන්කයට දුන්න තවමත් කඋරුවත් දන්නේ නැ එදා මොකද උනේ කියල මෙන්න තියනවා විකිපීඩියා එකේ මේ ප්රහාරය පිළිබඳ තොරතුරු නමුත් මෙතනත් නෑ හේතුව මොකද්ද කියල 100% ඇත්ත හේතුව තමා එකල ආණ්ඩුවේම සිටි ප්රබලයකුට මේ පුනුරුතපන කඳවුරේ මෙතනින් ඉවත් කීරීමට තිබ්බ බලවත් උවමනාව. එතන සංචාරක තානායම් කිහිපයක් ඉදිකරන්න ඔහුට උවමන උනා නමුත් මෙම කඳවුර වෙනත් ඉස්තානයකට ගෙනියන්න තරම් ප්රබල සාදකයක් ඔහුට තිබ්බේ නැ අවසානයේ ඔහු මෙ කඳවුරේ ප්රදාන නිලදාරියා සමග එකතු වෙලා ගමේ මිනිස්සුන්ව ඇව්ඉස්සුවා අපේ අය්යාලත් ඉතින් අය නැ හරක් රැල වගේ අර බොරුව අහල කඳවුර ගහන්න ගියා අපරාදේ කියන්න බැ ඒ ඇමති තුමා එයාගේ ගෝලබාලයෝ ඔක්කොම වගේ එවල තිබ්බ ගමේ මිනිස්සුන්ගේ ආරක්ෂාවට පොලිසියේ මාමල හැමදහම වගේ එදත් උසස් අණ පිලිපෙදලා අහිංසක ජීවිත 26ක් නිස්කාරනේ මැරෙන්න ඉඩ දීලා හිටිය (මේකට වගකියන කස්ටිය තාම අමැති කම් දරමින් ඉන්නවා ) ප/ලි මගේ පලවෙනි බ්ලොග් එක ගොඩක් අඩුපාඩු එති වචන ගොඩක් වැරධි අති ඒ සියලුදේම හදාගන්න ඔයගොල්ලන්ගේ අදහස් මට ගොඩක් වටිනවා. අයත් අලුත් පෝස්ට් එකකින් ඔයාලව හමුවෙනකල් ඔබ සැමට ජය comment දාන අයට බොහොම පින් ( ආන්ඩුවට කඩේ යන්නා) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom