Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ බ්ලොග් එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රතුපස්වලදී මොකද ඇත්තට උනේ

මිනිස්සු වතුර ඉල්ලුව ආණ්ඩුව මිනිස්සුන්ට ගැහුවා මේක තමා අපි ඔක්කොම දන්නා දේ. ඔය අතරේ 3වෙනි පාර්ශව අවා කියනවා ආණ්ඩුව එක එක කතා කියනවා. විපක්ෂය තව කතා කියනවා. ඔය අතරේ පුවත්පත් සහ වෙබ් අඩවි තව තව කතා කියනවා. මේ කතා වලින් සමහරක් ඇත්ත සමහරක් බොරු මේ සියලු දෙනා බලන්නේ තමුන්ගේ බඩ වියත රැකගන්න මිසක් මේ සිද්දියෙන් හානියට පත් වෙච අයට සහනයක් සැලසීමට නෙවෙය්.

මේ සිද්දියට මුල් වෙන රබර් කර්මන්තෂාලාව අය්ති වෙන්නේ ලංකාවේ ඉන්න ලොකුම සල්ලිකාරය නොහොත් ශ්රිලංකාවේ කොටස් වෙළඳපොලෙන් 10% වැඩ වැඩි ප්රමාණයක් තමුන්ගේ තනි අය්තිය තියන රජයේ අමතයන්ශයක ලේකම්වරයෙක් වන දම්මික පෙරේරා මහතාට. සමානය වශයෙන් රබර් කර්මතශ්ලාව රබර් පදම් කිරීමට විශාල වශයෙන් ඇසිඩ් යොදාගැනීමට සිදු වෙනවා මෙම ඇසිඩ් සියල්ල සෝදා ඉවත් කෙරීමට යොදාගන්නේ පිරිදු ජලය. දවසකට මෙවෙනි පිරිසිදු ජලය ලීටර ගණනාවක් ඇසිඩ් සමග මිශ්රවී අපවිත්ර වෙනවා මේ සා විශාල ජලය ප්රමාණයක් බැහැර කීරීමට ක්රමවත් වැඩපිලිවෙලක් සකස් කිරිය යුතු උනත් මෙම කර්මාන්තශාලව විසින් කර තිබෙන්නේ අපිරිසිදු ජලය බූගත කොන්ක්රීට් ටැංකි තුල එක රැස් කිරීම පමණි කාලයාගේ ඇවෑමෙන් කොන්ක්රීට් තට්ටුව ඇසිඩ් වලට දිය වීම නිසා මෙම අප්රිසිදු ජලය පොලවට මිශ්ර වී ඇත ඔන්න ඕක තමි කෙටියෙන් තේරෙන සිංහලෙන් කිඋවොත් වෙලා තියන්නේ

ඕනෑම මෙටි පූසෙකුට තේරෙනවා කොන්ක්රීට් ටට්ටුවක් දිරන්න තරම් කොච්චර ඒ ඇසිඩ් ප්රබලද කියල ඒ වගේම කොචර කාලයක් තිස්සේ මේක වෙන්න ඕනෙද කියලත් කොම්පැනි කාරයෝ කියන්නේ එයාලට අර සහතිකේ තියනවා මේ සහතිකේ තියනවා කියල මේක ලංකාව ඕනෙම කෙනෙකුට සල්ලි මිටියක් දුන්නම ඕන විදිහේ සහතික ගන්න පුළුවන් රටක් තමා ලංකාව කියන්නේ

සාමාන්ය මනුසයකුට තියන්න ඕනේ මූලික අත්යාවශ්යයතාවයන් 5න් එකක් තමා පිරිසිදු පානීය ජලය කියන්නේ එක ලේබෙන්නේ නැති උනාම එම අයිතිය ඉල්ලන්න ජනතාවට අයිතිය තියනවා එක නවත්වන්න කාටවත් බෑ හොඳින් කිඋව ලියුම් දැන්මා කිසි එකකට හරි පිළිතුරක් ලබාදෙන්න රජයට උවමනාවක් තිබ්බේ නෑ චන්දෙට ඇත දිගෙරලා වියදම් කරන්න පුළුවන් කෙනෙක්ව තරහ කරගන්න ආන්ඩුවට උවමනාවක් නෑ

ඇසිඩ් වතුර බීපන් කියල ජනතාව නොසලකා හැරිය ආණ්ඩුව අන්තිමට ජනතාවට පාරට බහින්න සිද්ද කරා

හරි දැන් කුඩා වැරදි ආණ්ඩුවද ජනතාවද ? දීපල්ලකෝ උත්තර

ඔන්න ජනතාව දැන් පාරට බැස්ස ඔන්න දැන් හුරේ කියල පිකටින් කරනවා හරි දැන් ඔන්න ආණ්ඩුව ටිකක් රත් උනා රත් උනා නෙවේ රත් කරා කොම්පනී අයිතිකාරය එයා බය උනා මිනිස්සු තමන්ගේ කර්මන්තශලවට ගිනි තියයි කියල චාල්ල් එකක් දුන්න මැරවින් ආචාර්ය තුමාට ගිහින් පොඩ්ඩක් වැඩේ ශේපේ කරලා දෙන්න කියල පොරත් ගියා ජනතාවට කතා කරා වැඩේ පොඩ්ඩක් අබ්ලික් කියල තේරුණා නිසා කර්මාන්තශාලාව දවස2 කට වහන්න කියුව දවස් 2න් පස්සේ විසදුමක් දෙනවා කියුව ඔන්න අපේ ජනතාවත් මැරවින් ආචාරය තුමා දුන්න රෙද්ද කපල මහගෙනම ඇදගත්තා පොර මේ අස්සේ ශපේ එකේ ස්ටෝච්ක් ටික තියන ලොරි ටික පන්නගත්ත එලියට හරි දැන් ඔන්න වේදේ සනීපයි කියල සියලුදෙනාම සන්ටෝසෙන් විසිර ගිහින් ටවත් දවස් 2ක් ඇසිඩ් වතුර බිඋව්ව ඔන්න දැන් දවස් 2ක් ඉවරයි තාම හරි උත්තරයක් නෑ

හරියන්නේ නෑ මේක කියල ගම 10ක් මිනිස්සු එකට එකතුවෙලා ඔන්න තිබ්බ අතිදෙවන්ත උත්ගොෂනයක් ඔන්න දැන් නුවර පාරත් වහල හරිද පොලිසියේ මාමලට කරන්න දෙයකුත් නෑ දන්නා දන්නා බොරු ඔක්කොම කලින් කියල ඉවරඉනේ දැන් කියන්න දේ කුත් න ඔන්න කිඋව විනිසුරුතුමා අවසර දුන්නේ නෑ කර්මාන්තශාලාව වහන්න කියල ඔටනට අව අපේ පැරණි ගායක සහ කොළඹ අපරාද පරීක්ෂා දෙපර්ටුමෙන්තුවේ ප්රදානිය වන අනුර සේනානායක මහතා ( කන්ගේට්ට කතාවේ නිර්මාතෘ තුමා තමයි) පොරත් බෙලුව කෙස් එක අලවෙලා තියන නිසා එතුමාට කරන්න දෙයක් නෑ ඔන්න එතුමට කෝල් එකක් එනවා

අනුර මහතා :- හරි සෑර්, ok සෑර්, නෑ සෑර්

අනනොනිමුස් :- ඔක්කොටම ගහල දානවා මම දැන් ටීම් එකක් එවනවා

අනුර මහතා :- ok සෑර් අපි යන්නම් හරි සෑර්

කෝල් එක කට් උනා ඔන්න විනාඩි 10ක් ගියේ න ඉටිකිරිස් ජීප් එකක් ආව ඔන්න බැස්ස අපේ බ්රිගේඩියර් දේශප්රිය මහතා නෙග්ග ජීප් එකේ උඩට විනාඩි පහකින් ජනතාව විසිර ගියේ නැත්තන් ගහනවා කියුවා විනාඩි 2ක් ගියේ නෑ ඔන්න දෙන්න පටන් ගත්ත සබ්බුව අය නෑ අම්මගෙන් බිඋව කිරි මතක් වෙන්න යකෝ මෙහෙම ගහනවා කිවනම් මැරුනත් වතුර ඉල්ලනේ නෑ හමුදා මාමලත් කාලෙකින් නේ අතේ පයේ හිරි එරගන්නේ ඔන්න දෙන්නව කට්ටිය මදි නොකියන්න ඒ මදිවට ගත්ත ටි56 තියාගෙන තියාගෙන ගිය වටේටම ආය නෑ වෙල්ලමුල්ලි වෛක්කාල් පරාදයි ෆොටෝ අල්ලන දුන්නේ නෑ ෆොටෝ අල්ලපු අයටත් ගැහුවා එලව එලව ගැහුවා හරි ඔන්න දෑන එකත් ඉවරයි 3ක් මැරුණා ඔක්කොටම හැපී දැන් ජනතාවට ටොපිය දුන්නනේ සියලු දෙන සතුටෙන් විසිර ගියා

ඔන්න දෑන් එනවා කාක්කෝ සෙට් එක ඒ කියන්නේ මේ සිද්දියෙන් දේශපාලන වාසි ගන්න සෙට් එක බලනවා උනේ මොකද්ද කියල තනි ඇහැට ඇඩේන කතාවක් කරනවා සාදාරන පරීක්ෂයක් ඉල්ලනවා ආන්ඩුවට පලු යන්න බනිනවා යනවා ඔන්න දැන් ආණ්ඩුව එනවා එක එක කතා හදනවා වෙඩි තිබ්බේ නෑ කියනවා 3වෙනි පාර්ශවයක් හිටිය කියනවා රුපවාහිනී නාලිකාවට එවිත් ඇහේ පත්තු වෙන්න පච කෙලින්නවා ආය නෑ ඉතින් කොමඩි සාගරක්

අදට දව 18ක් ගත වෙනවා තාම උත්තරයක් නෑ තාවකාලික විසදුම් ටිකක් දීලා තියනවා එකත් මරණේ උණුහුම මැකෙනකන් විතරයි

අවසාන නිගමනය නම් සල්ලි කොච්චර තිබ්බත් අර අහිංසක අම්මලට තාත්තලට තමන්ගේ දරුවෝ අපහු ගෙන්න පුලුවන්ද??? මාස 9ක් පුංචි අතදරුවට තමන්ගේ තාත්තාව අපහු ගෙනත් දෙන්න පුලුවන්ද??? රතුපස්වල ජනතාවට පිරිසිදු වතුර බොන්න අයිතියක් නැද්ද ???? වෙරදී කරපු අයට දඬුවම් දෙන්නේ කවද්ද ??? කියන්න මට වචන නෑ ඉතුරු ටික එච්චරට හිත කලකිරිලා තියන්නේ

කෙහෙළිය ඇමතිතුමෝ ඔබ තුමා කතා කරන්නේ පස්ස පැත්තෙන්ද කටින්ද කියල මට තේරුම්ගන්න බැ ඔබ තුමටත් දරුවෙක් ඉන්නවා නේද ඒ දරුවට මොනාහරි උනොත් ඔබට දෑනෙන දුකම තාම අනිත් මිනිස්සුන්ටත් දෑනෙන්නේ

අනුර සේනානායක මහත්තයෝ දැන්වත් කඩේ යන්නේ නැතුව ගෙදර යන්න නැත්තම් ඔය යන එනවෙලාවක ඔබ තුමාව පොලව පලන් යයි කියන පච වලට ඔබ තුමාගේ පුතාට නිකරුනේ වෙඩි තියල මරල ආණ්ඩුවෙන් මළගෙදර ඉහලින්ම කරන්නම් කියුවොත් ඔබ තුමාට මොන හිතේ ද නිකන් ඉන්න වෙලාවට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න

අනිත් කස්ටියටනම් කියන්න තියන්නේ යන දිහාවකට යන්න රෙඩ් වෙන්න කියල තමා මොකද ඔයාල පරම්පරා 7කට පඋ පුරවන් ඉවරායි

මේ අවාසනාවන්ත සිද්දියෙන් මියගිය සහ තුවාළ ලබපු සියලු දෙනාට මගේ බලවත් ශෝකය ප්රකාශ කරමි

සහ අවසාන වචයෙන් මේ ප්රහාරයට 100% වගකියන්න ඕනේ ඕනේ මේ ආණ්ඩුවම තමා වෙන කයුරුත් නෙවෙයි එක තමා තිත්ත ඈත්ත

මොකද මේ කතාව කියන්නේ ආන්ඩුවට කඩේ යන මම විසින්ම නිසා

ප/ලි මේ දල තියන් ෆොටෝ එක අන්ටර්ජලයෙන් උස්සපු එකක් ඔය පිකටින් එකටි මගේ බ්ලොග් එකටි කිසි සම්බන්දයක් නැත

අයත් අලුත් පෝස්ට් එකකින් ඔයාලව හමුවෙනකල් ඔබ සැමට ජය

comment දාන අයට බොහොම පින් ( ආන්ඩුවට කඩේ යන්නා)

[QUOTE="noci, post: 15459870, member: 258909"] රතුපස්වලදී මොකද ඇත්තට උනේ මිනිස්සු වතුර ඉල්ලුව ආණ්ඩුව මිනිස්සුන්ට ගැහුවා මේක තමා අපි ඔක්කොම දන්නා දේ. ඔය අතරේ 3වෙනි පාර්ශව අවා කියනවා ආණ්ඩුව එක එක කතා කියනවා. විපක්ෂය තව කතා කියනවා. ඔය අතරේ පුවත්පත් සහ වෙබ් අඩවි තව තව කතා කියනවා. මේ කතා වලින් සමහරක් ඇත්ත සමහරක් බොරු මේ සියලු දෙනා බලන්නේ තමුන්ගේ බඩ වියත රැකගන්න මිසක් මේ සිද්දියෙන් හානියට පත් වෙච අයට සහනයක් සැලසීමට නෙවෙය්. මේ සිද්දියට මුල් වෙන රබර් කර්මන්තෂාලාව අය්ති වෙන්නේ ලංකාවේ ඉන්න ලොකුම සල්ලිකාරය නොහොත් ශ්රිලංකාවේ කොටස් වෙළඳපොලෙන් 10% වැඩ වැඩි ප්රමාණයක් තමුන්ගේ තනි අය්තිය තියන රජයේ අමතයන්ශයක ලේකම්වරයෙක් වන දම්මික පෙරේරා මහතාට. සමානය වශයෙන් රබර් කර්මතශ්ලාව රබර් පදම් කිරීමට විශාල වශයෙන් ඇසිඩ් යොදාගැනීමට සිදු වෙනවා මෙම ඇසිඩ් සියල්ල සෝදා ඉවත් කෙරීමට යොදාගන්නේ පිරිදු ජලය. දවසකට මෙවෙනි පිරිසිදු ජලය ලීටර ගණනාවක් ඇසිඩ් සමග මිශ්රවී අපවිත්ර වෙනවා මේ සා විශාල ජලය ප්රමාණයක් බැහැර කීරීමට ක්රමවත් වැඩපිලිවෙලක් සකස් කිරිය යුතු උනත් මෙම කර්මාන්තශාලව විසින් කර තිබෙන්නේ අපිරිසිදු ජලය බූගත කොන්ක්රීට් ටැංකි තුල එක රැස් කිරීම පමණි කාලයාගේ ඇවෑමෙන් කොන්ක්රීට් තට්ටුව ඇසිඩ් වලට දිය වීම නිසා මෙම අප්රිසිදු ජලය පොලවට මිශ්ර වී ඇත ඔන්න ඕක තමි කෙටියෙන් තේරෙන සිංහලෙන් කිඋවොත් වෙලා තියන්නේ ඕනෑම මෙටි පූසෙකුට තේරෙනවා කොන්ක්රීට් ටට්ටුවක් දිරන්න තරම් කොච්චර ඒ ඇසිඩ් ප්රබලද කියල ඒ වගේම කොචර කාලයක් තිස්සේ මේක වෙන්න ඕනෙද කියලත් කොම්පැනි කාරයෝ කියන්නේ එයාලට අර සහතිකේ තියනවා මේ සහතිකේ තියනවා කියල මේක ලංකාව ඕනෙම කෙනෙකුට සල්ලි මිටියක් දුන්නම ඕන විදිහේ සහතික ගන්න පුළුවන් රටක් තමා ලංකාව කියන්නේ සාමාන්ය මනුසයකුට තියන්න ඕනේ මූලික අත්යාවශ්යයතාවයන් 5න් එකක් තමා පිරිසිදු පානීය ජලය කියන්නේ එක ලේබෙන්නේ නැති උනාම එම අයිතිය ඉල්ලන්න ජනතාවට අයිතිය තියනවා එක නවත්වන්න කාටවත් බෑ හොඳින් කිඋව ලියුම් දැන්මා කිසි එකකට හරි පිළිතුරක් ලබාදෙන්න රජයට උවමනාවක් තිබ්බේ නෑ චන්දෙට ඇත දිගෙරලා වියදම් කරන්න පුළුවන් කෙනෙක්ව තරහ කරගන්න ආන්ඩුවට උවමනාවක් නෑ ඇසිඩ් වතුර බීපන් කියල ජනතාව නොසලකා හැරිය ආණ්ඩුව අන්තිමට ජනතාවට පාරට බහින්න සිද්ද කරා හරි දැන් කුඩා වැරදි ආණ්ඩුවද ජනතාවද ? දීපල්ලකෝ උත්තර ඔන්න ජනතාව දැන් පාරට බැස්ස ඔන්න දැන් හුරේ කියල පිකටින් කරනවා හරි දැන් ඔන්න ආණ්ඩුව ටිකක් රත් උනා රත් උනා නෙවේ රත් කරා කොම්පනී අයිතිකාරය එයා බය උනා මිනිස්සු තමන්ගේ කර්මන්තශලවට ගිනි තියයි කියල චාල්ල් එකක් දුන්න මැරවින් ආචාර්ය තුමාට ගිහින් පොඩ්ඩක් වැඩේ ශේපේ කරලා දෙන්න කියල පොරත් ගියා ජනතාවට කතා කරා වැඩේ පොඩ්ඩක් අබ්ලික් කියල තේරුණා නිසා කර්මාන්තශාලාව දවස2 කට වහන්න කියුව දවස් 2න් පස්සේ විසදුමක් දෙනවා කියුව ඔන්න අපේ ජනතාවත් මැරවින් ආචාරය තුමා දුන්න රෙද්ද කපල මහගෙනම ඇදගත්තා පොර මේ අස්සේ ශපේ එකේ ස්ටෝච්ක් ටික තියන ලොරි ටික පන්නගත්ත එලියට හරි දැන් ඔන්න වේදේ සනීපයි කියල සියලුදෙනාම සන්ටෝසෙන් විසිර ගිහින් ටවත් දවස් 2ක් ඇසිඩ් වතුර බිඋව්ව ඔන්න දැන් දවස් 2ක් ඉවරයි තාම හරි උත්තරයක් නෑ හරියන්නේ නෑ මේක කියල ගම 10ක් මිනිස්සු එකට එකතුවෙලා ඔන්න තිබ්බ අතිදෙවන්ත උත්ගොෂනයක් ඔන්න දැන් නුවර පාරත් වහල හරිද පොලිසියේ මාමලට කරන්න දෙයකුත් නෑ දන්නා දන්නා බොරු ඔක්කොම කලින් කියල ඉවරඉනේ දැන් කියන්න දේ කුත් න ඔන්න කිඋව විනිසුරුතුමා අවසර දුන්නේ නෑ කර්මාන්තශාලාව වහන්න කියල ඔටනට අව අපේ පැරණි ගායක සහ කොළඹ අපරාද පරීක්ෂා දෙපර්ටුමෙන්තුවේ ප්රදානිය වන අනුර සේනානායක මහතා ( කන්ගේට්ට කතාවේ නිර්මාතෘ තුමා තමයි) පොරත් බෙලුව කෙස් එක අලවෙලා තියන නිසා එතුමාට කරන්න දෙයක් නෑ ඔන්න එතුමට කෝල් එකක් එනවා අනුර මහතා :- හරි සෑර්, ok සෑර්, නෑ සෑර් අනනොනිමුස් :- ඔක්කොටම ගහල දානවා මම දැන් ටීම් එකක් එවනවා අනුර මහතා :- ok සෑර් අපි යන්නම් හරි සෑර් කෝල් එක කට් උනා ඔන්න විනාඩි 10ක් ගියේ න ඉටිකිරිස් ජීප් එකක් ආව ඔන්න බැස්ස අපේ බ්රිගේඩියර් දේශප්රිය මහතා නෙග්ග ජීප් එකේ උඩට විනාඩි පහකින් ජනතාව විසිර ගියේ නැත්තන් ගහනවා කියුවා විනාඩි 2ක් ගියේ නෑ ඔන්න දෙන්න පටන් ගත්ත සබ්බුව අය නෑ අම්මගෙන් බිඋව කිරි මතක් වෙන්න යකෝ මෙහෙම ගහනවා කිවනම් මැරුනත් වතුර ඉල්ලනේ නෑ හමුදා මාමලත් කාලෙකින් නේ අතේ පයේ හිරි එරගන්නේ ඔන්න දෙන්නව කට්ටිය මදි නොකියන්න ඒ මදිවට ගත්ත ටි56 තියාගෙන තියාගෙන ගිය වටේටම ආය නෑ වෙල්ලමුල්ලි වෛක්කාල් පරාදයි ෆොටෝ අල්ලන දුන්නේ නෑ ෆොටෝ අල්ලපු අයටත් ගැහුවා එලව එලව ගැහුවා හරි ඔන්න දෑන එකත් ඉවරයි 3ක් මැරුණා ඔක්කොටම හැපී දැන් ජනතාවට ටොපිය දුන්නනේ සියලු දෙන සතුටෙන් විසිර ගියා ඔන්න දෑන් එනවා කාක්කෝ සෙට් එක ඒ කියන්නේ මේ සිද්දියෙන් දේශපාලන වාසි ගන්න සෙට් එක බලනවා උනේ මොකද්ද කියල තනි ඇහැට ඇඩේන කතාවක් කරනවා සාදාරන පරීක්ෂයක් ඉල්ලනවා ආන්ඩුවට පලු යන්න බනිනවා යනවා ඔන්න දැන් ආණ්ඩුව එනවා එක එක කතා හදනවා වෙඩි තිබ්බේ නෑ කියනවා 3වෙනි පාර්ශවයක් හිටිය කියනවා රුපවාහිනී නාලිකාවට එවිත් ඇහේ පත්තු වෙන්න පච කෙලින්නවා ආය නෑ ඉතින් කොමඩි සාගරක් අදට දව 18ක් ගත වෙනවා තාම උත්තරයක් නෑ තාවකාලික විසදුම් ටිකක් දීලා තියනවා එකත් මරණේ උණුහුම මැකෙනකන් විතරයි අවසාන නිගමනය නම් සල්ලි කොච්චර තිබ්බත් අර අහිංසක අම්මලට තාත්තලට තමන්ගේ දරුවෝ අපහු ගෙන්න පුලුවන්ද??? මාස 9ක් පුංචි අතදරුවට තමන්ගේ තාත්තාව අපහු ගෙනත් දෙන්න පුලුවන්ද??? රතුපස්වල ජනතාවට පිරිසිදු වතුර බොන්න අයිතියක් නැද්ද ???? වෙරදී කරපු අයට දඬුවම් දෙන්නේ කවද්ද ??? කියන්න මට වචන නෑ ඉතුරු ටික එච්චරට හිත කලකිරිලා තියන්නේ කෙහෙළිය ඇමතිතුමෝ ඔබ තුමා කතා කරන්නේ පස්ස පැත්තෙන්ද කටින්ද කියල මට තේරුම්ගන්න බැ ඔබ තුමටත් දරුවෙක් ඉන්නවා නේද ඒ දරුවට මොනාහරි උනොත් ඔබට දෑනෙන දුකම තාම අනිත් මිනිස්සුන්ටත් දෑනෙන්නේ අනුර සේනානායක මහත්තයෝ දැන්වත් කඩේ යන්නේ නැතුව ගෙදර යන්න නැත්තම් ඔය යන එනවෙලාවක ඔබ තුමාව පොලව පලන් යයි කියන පච වලට ඔබ තුමාගේ පුතාට නිකරුනේ වෙඩි තියල මරල ආණ්ඩුවෙන් මළගෙදර ඉහලින්ම කරන්නම් කියුවොත් ඔබ තුමාට මොන හිතේ ද නිකන් ඉන්න වෙලාවට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අනිත් කස්ටියටනම් කියන්න තියන්නේ යන දිහාවකට යන්න රෙඩ් වෙන්න කියල තමා මොකද ඔයාල පරම්පරා 7කට පඋ පුරවන් ඉවරායි මේ අවාසනාවන්ත සිද්දියෙන් මියගිය සහ තුවාළ ලබපු සියලු දෙනාට මගේ බලවත් ශෝකය ප්රකාශ කරමි සහ අවසාන වචයෙන් මේ ප්රහාරයට 100% වගකියන්න ඕනේ ඕනේ මේ ආණ්ඩුවම තමා වෙන කයුරුත් නෙවෙයි එක තමා තිත්ත ඈත්ත මොකද මේ කතාව කියන්නේ ආන්ඩුවට කඩේ යන මම විසින්ම නිසා ප/ලි මේ දල තියන් ෆොටෝ එක අන්ටර්ජලයෙන් උස්සපු එකක් ඔය පිකටින් එකටි මගේ බ්ලොග් එකටි කිසි සම්බන්දයක් නැත අයත් අලුත් පෝස්ට් එකකින් ඔයාලව හමුවෙනකල් ඔබ සැමට ජය comment දාන අයට බොහොම පින් ( ආන්ඩුවට කඩේ යන්නා) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom